ඩෑන් ප‍්‍රියසාද්ට වෙඩි තබා මරා දමයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සමාජ ක්‍රියාකාරී ඩෑන් ප‍්‍රියසාද්ට මීතොටමුල්ල ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී මියගොස් ඇත.

    පොලිසිය සඳහන් කරන්නේ ලක්සද සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

    වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

    වෙඩි ප්‍රහාර 4ක් එල්ල කර තිබෙන අතර ඉන් වෙඩි ප්‍රහාර 2ක් පපු ප්‍රදේශයටත් තවත් 2ක් උරහිස ප්‍රදේශයටත් එල්ලවී ඇත.

    @2osama @netudara mehe warella
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    WEQs1vG.png

    https://elakiri.com/threads/සිංහලු-වෙනුවෙන්-පෙරට-ආ-dan-priyasad.2040252/#post-29286446
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,000
    21,209
    113
    ambooo duani hitiya nisa berila hitiye
    Nathnam oita kalin left wenne
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,837
    9,084
    113
    ulan bator
    JATHIKA ARAKSHAWA!


    ado apita wepon naththe ai ban? haomatama weapon thiyenawa ne! kohu mitak wath ul karala ganna ona!


    rajapakshalage gu kapu ballanta shot eka denawa wage madamulaninma
    madamulane goo mulinma kawe kawuda ban? 2004-2005di..
    ------ Post added on Apr 22, 2025 at 10:26 PM
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,232
    9,127
    113

    Breaking - ඩෑන් මැරිලා නෑ - රෝහල් ආරංචි මාර්ග​

     
    • Like
    Reactions: waca

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මීතොටමුල්ලේ 'ලක්සඳ සෙවණ' මහල් නිවාස සංකීර්ණයේ පිහිටි තම නිවස ඉදිරිපිටදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් මියගොස් ඇති බව මුලින් වාර්තා කළ පොලිසිය දැන් තත්වය බරපතල බව පමනක් දන්වා ඇත

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ප්‍රහාරය එල්ල කර පසුව පලා ගොස් ඇති බව පොලිසිය වාර්තා කරයි. දරුණු තුවාල ලැබූ ප්‍රියසාද් වහාම ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

    ප්‍රියසාද්ගේ තත්ත්වය සිද්ධියෙන් පසු බරපතල ලෙස වාර්තා වූ අතර, ඔහුගේ මරණය ගැන පළවු මුල් වාර්තා වරදි විය.මේ සම්බන්ධයෙන් පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති අතර, සැකකරුවන් සොයා ගැනීමට පොලිසිය ක්‍රියාමාර්ග ගනිමින්
    මොහු ඝාතනය වු බවට කරැණු පෙර වාර්තා සමාජ මාධ්‍ය තුළ පුළුල් ප්‍රතිචාරයක් ජනිත කර ඇති අතර, සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රියසාද්ගේ කාර්යභාරය පිළිබඳව බොහෝ දෙනා අදහස් දක්වමින් සිටිති.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,975
    3,010
    113
    හවස ගෙම්බන්පිල්ලෙයාන් හෙට ඇවිත් කියයි ඩෑන ජාතික වීරයෙක් කියලා
     
    • Like
    Reactions: SLK_sri

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    ඩෑන් මැරුණා කියන්න පොලිසියට පුදුම හදිසියක් තිබිලා තියෙන්නේ..!වැඩේ මාට්ටුද මංදා🤣...මිනීමරු ජෙප්පොන්ට ඩාම් ඩූම් වෙලා කුරුමානම වැරදුනාද??😅