ඩෑන් බ්‍රවුන් ගේ පොත්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    AD6BC6FB-02BB-4B9B-952A-F4EF0B0DA5C2.jpeg

    උඹලා මේ පොත් සෙට් එක කියවලා තියෙනවද? සුපිරි කියල අහල තියෙනවා.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Man gawa 5ma thiyenawa. English kiyewwe naththe advance wadi wei kiyala hithala.
    Eth translation ekanam echchara gathi na machan. Da Vinci Code eka nam shape. Niraya kiyawanna masa 5k wage giya. Patta boring. Anika translate karanakota technical term walata Sinhala wachana dala thiyenawa. Ewa hinda translation eka epa una. Anith poth 3 kiyawanawada nadda kiyala kalpana karanne :/
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ පරිවර්තන පට්ටම අවුල් කියල ගොඩක් අය කියනවා අහල තියෙනවා.ඉංග්‍රීසි පුලුවන් නම් ඔරිජිනල්ස් කියවන්න.නැත්තම් ෆිල්ම්ස් බලන්න.ඒ ටික හොඳයි.ටොම් හෑන්ක්ස් ඉන්නේ
     
    E kiyanne ban poth 5 tama films tiyenawada?
    Angels & Demons
    Da vinci code
    Films 2 issara balala tiyenawa. A&D nan mata echchara therune na e kale

    Godak kattiya kiyala tibba translate karala tiyenawa hari na kiyala
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    සිංහල පොත් ටික නම් කියවන්න එපා! ෆිල්ම් බලන්නත් එපා. පොත් වල තියෙන සුපිරි ප්ලොට් ට්විස්ට්ස් ෆිල්ම්ස් වල කාල තියෙන්න. ඉන්ෆ(ර්)නෝ ඇරෙන්න අනිත් පොත් ඔක්කොගෙම කඩ්ඩ හරි සරලයි. ඉන්ෆ(ර්)නෝ එකේ පොඩ්ඩක් පොයම්ස් තියෙනවා, ටිකක් අමාරුයි.

    ඔරිජිනල් පොත් සෙට් එක නොකියව ෆිල්ම් එක හෝ සිංහල පරිවර්තනේ බලන එක නම් මාරම අපරාදයක් මචන්, පුදුම රසයක් මිස් කරගන්නෙ.
     
    Ehemada?
    umba Jeffery Archer ge poth kiyawala tiyenawada? Porage ewa nan kiyo ganna puluwan. E wageda ita wada amaruda?
     
    • Like
    Reactions: emoji diaries

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Man gawa 5ma thiyenawa. English kiyewwe naththe advance wadi wei kiyala hithala.
    Eth translation ekanam echchara gathi na machan. Da Vinci Code eka nam shape. Niraya kiyawanna masa 5k wage giya. Patta boring. Anika translate karanakota technical term walata Sinhala wachana dala thiyenawa. Ewa hinda translation eka epa una. Anith poth 3 kiyawanawada nadda kiyala kalpana karanne :/
    Novels vala translations kiyavanavata vada English ekama kiyavanna try karanna. Mokada English ekey thiyana impact ekai translation ekai venas. English potha thatamala hari kiyawanna, dictionary ekakuth langa thiyagena, ethakota a aasaava athivenava. Pothath hondanam lesi.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    E kiyanne ban poth 5 tama films tiyenawada?
    Angels & Demons
    Da vinci code
    Films 2 issara balala tiyenawa. A&D nan mata echchara therune na e kale

    Godak kattiya kiyala tibba translate karala tiyenawa hari na kiyala
    Da Vinci Code,Angels and Demons,Inferno ෆිල්ම්ස් තියෙනවා. එච්චරම තේරුම් ගන්න අමාරු නෑ.හැබැයි puzzle එකක් විසඳනව වගේ කතාවක්නෙ තියෙන්නෙ. ඒ නිසා එක විනාඩියක් මිස් උනොත් තේරෙන් නැති සෙන්න පුලුවන්. සැලකිල්ලෙන් බලන්න ඕන
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    සිංහල පොත් ටික නම් කියවන්න එපා! ෆිල්ම් බලන්නත් එපා. පොත් වල තියෙන සුපිරි ප්ලොට් ට්විස්ට්ස් ෆිල්ම්ස් වල කාල තියෙන්න. ඉන්ෆ(ර්)නෝ ඇරෙන්න අනිත් පොත් ඔක්කොගෙම කඩ්ඩ හරි සරලයි. ඉන්ෆ(ර්)නෝ එකේ පොඩ්ඩක් පොයම්ස් තියෙනවා, ටිකක් අමාරුයි.

    ඔරිජිනල් පොත් සෙට් එක නොකියව ෆිල්ම් එක හෝ සිංහල පරිවර්තනේ බලන එක නම් මාරම අපරාදයක් මචන්, පුදුම රසයක් මිස් කරගන්නෙ.
    :yes:
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    924
    1,506
    93
    Man gawa 5ma thiyenawa. English kiyewwe naththe advance wadi wei kiyala hithala.
    Eth translation ekanam echchara gathi na machan. Da Vinci Code eka nam shape. Niraya kiyawanna masa 5k wage giya. Patta boring. Anika translate karanakota technical term walata Sinhala wachana dala thiyenawa. Ewa hinda translation eka epa una. Anith poth 3 kiyawanawada nadda kiyala kalpana karanne :/
    මේ පරිවර්තන පට්ටම අවුල් කියල ගොඩක් අය කියනවා අහල තියෙනවා.ඉංග්‍රීසි පුලුවන් නම් ඔරිජිනල්ස් කියවන්න.නැත්තම් ෆිල්ම්ස් බලන්න.ඒ ටික හොඳයි.ටොම් හෑන්ක්ස් ඉන්නේ
    සිංහල පොත් ටික නම් කියවන්න එපා! ෆිල්ම් බලන්නත් එපා. පොත් වල තියෙන සුපිරි ප්ලොට් ට්විස්ට්ස් ෆිල්ම්ස් වල කාල තියෙන්න. ඉන්ෆ(ර්)නෝ ඇරෙන්න අනිත් පොත් ඔක්කොගෙම කඩ්ඩ හරි සරලයි. ඉන්ෆ(ර්)නෝ එකේ පොඩ්ඩක් පොයම්ස් තියෙනවා, ටිකක් අමාරුයි.

    ඔරිජිනල් පොත් සෙට් එක නොකියව ෆිල්ම් එක හෝ සිංහල පරිවර්තනේ බලන එක නම් මාරම අපරාදයක් මචන්, පුදුම රසයක් මිස් කරගන්නෙ.
    අපෝ English එක කියවපන්. බුතවේසේ ටිකක් කියෙව්වා ගූ 70යි.
    English පොත් ටික කියවහන් කියවනවනම්....👍
    Translate කරපු ඒවා කියවන්න යන කාලෙත් අපරාදෙ😋

    මාත් මේ ඇවිත් කියන්න හැදුවේ සිංහල ට්‍රාන්ස්ලේෂන් එක පට්ටම බෝරින් කියලා.. බැලීනම් මට නෙමේ සෙට් එකටම එකම සීන් එක.. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: dakshinasd

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mage favourite lagen kenek,
    Hebey thawama "Origin" kiyawanna beri una. E-book eka thiyanawa, eeka kammeliy kiyawanna, hard cover ekama aragena kiywanawa.