උඹලා මේ පොත් සෙට් එක කියවලා තියෙනවද? සුපිරි කියල අහල තියෙනවා.
Man gawa 5ma thiyenawa. English kiyewwe naththe advance wadi wei kiyala hithala.
Eth translation ekanam echchara gathi na machan. Da Vinci Code eka nam shape. Niraya kiyawanna masa 5k wage giya. Patta boring. Anika translate karanakota technical term walata Sinhala wachana dala thiyenawa. Ewa hinda translation eka epa una. Anith poth 3 kiyawanawada nadda kiyala kalpana karanne :/
මේ පරිවර්තන පට්ටම අවුල් කියල ගොඩක් අය කියනවා අහල තියෙනවා.ඉංග්රීසි පුලුවන් නම් ඔරිජිනල්ස් කියවන්න.නැත්තම් ෆිල්ම්ස් බලන්න.ඒ ටික හොඳයි.ටොම් හෑන්ක්ස් ඉන්නේ
Ehemada?සිංහල පොත් ටික නම් කියවන්න එපා! ෆිල්ම් බලන්නත් එපා. පොත් වල තියෙන සුපිරි ප්ලොට් ට්විස්ට්ස් ෆිල්ම්ස් වල කාල තියෙන්න. ඉන්ෆ(ර්)නෝ ඇරෙන්න අනිත් පොත් ඔක්කොගෙම කඩ්ඩ හරි සරලයි. ඉන්ෆ(ර්)නෝ එකේ පොඩ්ඩක් පොයම්ස් තියෙනවා, ටිකක් අමාරුයි.
ඔරිජිනල් පොත් සෙට් එක නොකියව ෆිල්ම් එක හෝ සිංහල පරිවර්තනේ බලන එක නම් මාරම අපරාදයක් මචන්, පුදුම රසයක් මිස් කරගන්නෙ.
Novels vala translations kiyavanavata vada English ekama kiyavanna try karanna. Mokada English ekey thiyana impact ekai translation ekai venas. English potha thatamala hari kiyawanna, dictionary ekakuth langa thiyagena, ethakota a aasaava athivenava. Pothath hondanam lesi.Man gawa 5ma thiyenawa. English kiyewwe naththe advance wadi wei kiyala hithala.
Eth translation ekanam echchara gathi na machan. Da Vinci Code eka nam shape. Niraya kiyawanna masa 5k wage giya. Patta boring. Anika translate karanakota technical term walata Sinhala wachana dala thiyenawa. Ewa hinda translation eka epa una. Anith poth 3 kiyawanawada nadda kiyala kalpana karanne :/
Da Vinci Code,Angels and Demons,Inferno ෆිල්ම්ස් තියෙනවා. එච්චරම තේරුම් ගන්න අමාරු නෑ.හැබැයි puzzle එකක් විසඳනව වගේ කතාවක්නෙ තියෙන්නෙ. ඒ නිසා එක විනාඩියක් මිස් උනොත් තේරෙන් නැති සෙන්න පුලුවන්. සැලකිල්ලෙන් බලන්න ඕනE kiyanne ban poth 5 tama films tiyenawada?
Angels & Demons
Da vinci code
Films 2 issara balala tiyenawa. A&D nan mata echchara therune na e kale
Godak kattiya kiyala tibba translate karala tiyenawa hari na kiyala
සිංහල පොත් ටික නම් කියවන්න එපා! ෆිල්ම් බලන්නත් එපා. පොත් වල තියෙන සුපිරි ප්ලොට් ට්විස්ට්ස් ෆිල්ම්ස් වල කාල තියෙන්න. ඉන්ෆ(ර්)නෝ ඇරෙන්න අනිත් පොත් ඔක්කොගෙම කඩ්ඩ හරි සරලයි. ඉන්ෆ(ර්)නෝ එකේ පොඩ්ඩක් පොයම්ස් තියෙනවා, ටිකක් අමාරුයි.
ඔරිජිනල් පොත් සෙට් එක නොකියව ෆිල්ම් එක හෝ සිංහල පරිවර්තනේ බලන එක නම් මාරම අපරාදයක් මචන්, පුදුම රසයක් මිස් කරගන්නෙ.

Man gawa 5ma thiyenawa. English kiyewwe naththe advance wadi wei kiyala hithala.
Eth translation ekanam echchara gathi na machan. Da Vinci Code eka nam shape. Niraya kiyawanna masa 5k wage giya. Patta boring. Anika translate karanakota technical term walata Sinhala wachana dala thiyenawa. Ewa hinda translation eka epa una. Anith poth 3 kiyawanawada nadda kiyala kalpana karanne :/
මේ පරිවර්තන පට්ටම අවුල් කියල ගොඩක් අය කියනවා අහල තියෙනවා.ඉංග්රීසි පුලුවන් නම් ඔරිජිනල්ස් කියවන්න.නැත්තම් ෆිල්ම්ස් බලන්න.ඒ ටික හොඳයි.ටොම් හෑන්ක්ස් ඉන්නේ
සිංහල පොත් ටික නම් කියවන්න එපා! ෆිල්ම් බලන්නත් එපා. පොත් වල තියෙන සුපිරි ප්ලොට් ට්විස්ට්ස් ෆිල්ම්ස් වල කාල තියෙන්න. ඉන්ෆ(ර්)නෝ ඇරෙන්න අනිත් පොත් ඔක්කොගෙම කඩ්ඩ හරි සරලයි. ඉන්ෆ(ර්)නෝ එකේ පොඩ්ඩක් පොයම්ස් තියෙනවා, ටිකක් අමාරුයි.
ඔරිජිනල් පොත් සෙට් එක නොකියව ෆිල්ම් එක හෝ සිංහල පරිවර්තනේ බලන එක නම් මාරම අපරාදයක් මචන්, පුදුම රසයක් මිස් කරගන්නෙ.
අපෝ English එක කියවපන්. බුතවේසේ ටිකක් කියෙව්වා ගූ 70යි.
English පොත් ටික කියවහන් කියවනවනම්....
Translate කරපු ඒවා කියවන්න යන කාලෙත් අපරාදෙ![]()