88/89 live action Televison Drama! in 3D - no need of 3d glasses!
now in Lankat land!
now in Lankat land!
Kudu business &ඩැන් ප්රියසාද් කියන්නෙ මොනවා කරපු කෙනෙක්ද? මම අහන්නෙ ජොබ් එක ගැන
wenna puluwan..හාමුට විරුද්දව සාක්ශියක්වත් දෙන්න ගියාද දන්නෙ නෑ
මයිනගේ ගෝටගේ රහස් දන්න එකෙක්ද?Kudu business &
Jaathivadaya avussala Korea wala Inna Sinhala kollangen aadara gaththa laksha ganan
බයවෙන්න එපා කොල්ලෝ ජාතික ආරක්ශාවට අවුලක් නෑලු.හපෝයි..
උදේ ඉදන් මිනිමැරුන්,මන්කොල්ල, අපරාධ කියක් ඇහෙනවද
මිනීකන්නන්ගේ දේශයක් ඇදීගෙන එනවද ආයෙත්
Noමයිනගේ ගෝටගේ රහස් දන්න එකෙක්ද?
neo7x - "ග්ලෝබ් ග්ලෝබ් ග්ලෝබ් අම්මූ නාකි රනිල්ගෙ මෙච්චර ලුණු රහද.. ග්ලෝබ් ග්ලෝබ් ග්ලෝබ්"පච කොටා ජාතික ආරක්ෂාව උපරිමේට රැකලනේ තියෙන්නේ . ඔය පොන්න වේෂී පත්වුන දවසේ ඉදන් මිනී මැරුම් , වෙඩි තියන අපරාධ කොච්චර වැඩි උනාද ? රටේ ඉන්න හැම එකාටම වෙඩි තිබ්බත් පොන්න ජෙප්පෝ කියයි ජාතික ආරක්ෂාවට ප්රස්නයක් නෑ කියලා ..
I don't think, mu nikan langadi indan puka leva kana ekek, not an important personමයිනගේ ගෝටගේ රහස් දන්න එකෙක්ද?
පැත්තට වෙලා හිටපන්, shady වගේ උන්ගෙ කඩවල් වල ආස්රය කරන්න යන්න එපා, ගේමට යන්න එපා. සරලවම පැත්තට වෙලා හිට්පන්. නැත්තන් අම්මට සිරි වෙනවා ලඟදිමපෝයවල් දෙකේ එව්ව කියක් පහු උනාද? යකෝ පාරෙ යන්නත් බයයි. මේ රටේ ආන්ඩුවක් නැද්ද??? පොලව දෙබෑවෙන්න පච කෙල කෙල නම් ඉන්නවා
දැන් මේක maintain කරන නළුවෝ ටිකක් විතරයි ඉන්නේ.. එයාලාට දෙන script එකට එයාලා වැඩ කරනවා. එච්චරයි.දැන් ඉස්සර වගේ කිරියෙ සයිලන්ට් පොරවල් නෑ. නිකන් අම්ම මතක් කරන් කැළණි හිඟන්නුවගේ රන්ඩු වෙන උන් ඉන්නෙ. ඉස්සර මේ වගේ ඉන්සිඩන්ට් එකකදි සටපට ගාල ඔක්කොම ඉමේජ්ස් වීඩියෝස් ටික වැටෙනව. ඒකට දැන් උන් මේකෙත් රන්ඩු වෙනව.