ඩෑනි ප්‍රියසාද් ලෙෆ්ට් වෙලාලුද කලුවො?

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    හපෝයි..
    උදේ ඉදන් මිනිමැරුන්,මන්කොල්ල, අපරාධ කියක් ඇහෙනවද

    මිනීකන්නන්ගේ දේශයක් ඇදීගෙන එනවද ආයෙත්:cry::cry::cry:
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707
    113
    හපෝයි..
    උදේ ඉදන් මිනිමැරුන්,මන්කොල්ල, අපරාධ කියක් ඇහෙනවද

    මිනීකන්නන්ගේ දේශයක් ඇදීගෙන එනවද ආයෙත්
    බයවෙන්න එපා කොල්ලෝ ජාතික ආරක්ශාවට අවුලක් නෑලු. 🤭 🤭
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    පච කොටා ජාතික ආරක්ෂාව උපරිමේට රැකලනේ තියෙන්නේ . ඔය පොන්න වේෂී පත්වුන දවසේ ඉදන් මිනී මැරුම් , වෙඩි තියන අපරාධ කොච්චර වැඩි උනාද ? රට‍ේ ඉන්න හැම එකාටම වෙඩි තිබ්බත් පොන්න ජෙප්පෝ කියයි ජාතික ආරක්ෂාවට ප්‍රස්නයක් නෑ කියලා ..
    neo7x - "ග්ලෝබ් ග්ලෝබ් ග්ලෝබ් අම්මූ නාකි රනිල්ගෙ මෙච්චර ලුණු රහද.. ග්ලෝබ් ග්ලෝබ් ග්ලෝබ්"
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    පෝයවල් දෙකේ එව්ව කියක් පහු උනාද? යකෝ පාරෙ යන්නත් බයයි. මේ රටේ ආන්ඩුවක් නැද්ද??? පොලව දෙබෑවෙන්න පච කෙල කෙල නම් ඉන්නවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707
    113
    පෝයවල් දෙකේ එව්ව කියක් පහු උනාද? යකෝ පාරෙ යන්නත් බයයි. මේ රටේ ආන්ඩුවක් නැද්ද??? පොලව දෙබෑවෙන්න පච කෙල කෙල නම් ඉන්නවා
    පැත්තට වෙලා හිටපන්, shady වගේ උන්ගෙ කඩවල් වල ආස්‍රය කරන්න යන්න එපා, ගේමට යන්න එපා. සරලවම පැත්තට වෙලා හිට්පන්. නැත්තන් අම්මට සිරි වෙනවා ලඟදිම
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    දැන් ඉස්සර වගේ කිරියෙ සයිලන්ට් පොරවල් නෑ. නිකන් අම්ම මතක් කරන් කැළණි හිඟන්නුවගේ රන්ඩු වෙන උන් ඉන්නෙ. ඉස්සර මේ වගේ ඉන්සිඩන්ට් එකකදි සටපට ගාල ඔක්කොම ඉමේජ්ස් වීඩියෝස් ටික වැටෙනව. ඒකට දැන් උන් මේකෙත් රන්ඩු වෙනව.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මූට මරන්න එකම හේතුව රාජපක්ෂලගේ මොනවා හරි හංගන්න තමයි
     
    • Like
    Reactions: Cypress

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    936
    93
    හොරොව්පතාන
    දැන් ඉස්සර වගේ කිරියෙ සයිලන්ට් පොරවල් නෑ. නිකන් අම්ම මතක් කරන් කැළණි හිඟන්නුවගේ රන්ඩු වෙන උන් ඉන්නෙ. ඉස්සර මේ වගේ ඉන්සිඩන්ට් එකකදි සටපට ගාල ඔක්කොම ඉමේජ්ස් වීඩියෝස් ටික වැටෙනව. ඒකට දැන් උන් මේකෙත් රන්ඩු වෙනව.
    දැන් මේක maintain කරන නළුවෝ ටිකක් විතරයි ඉන්නේ.. එයාලාට දෙන script එකට එයාලා වැඩ කරනවා. එච්චරයි.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,485
    3,893
    113
    Maligawatta
    Sinhala hinawenakota.....mu meruna kiyala wedipurama duk wenne muslim ung, aparadhe mu hitiyanam sinhalayonva thawa rawattanna thibbane kiyala duk wenava ethi

    Screenshot 2025-04-22 211656.jpg

    Screenshot 2025-04-22 211822.jpg
     
    • Like
    Reactions: haunte