ඩෑලොග් 55GB 1499 හැල්ප්
https://www.dialog.lk/postpaid-broadband-postpaid-data-for-a-download-feast/
මෙන්න මේ පැකේජ් එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද ?
SLT එකට වඩා ලාභයි වගේ සිඞ්හලු

මේක 3G සිම් එකකිං පාවිච්චි කලෑකි නේද ?
ප්‍රීපේඩ් විදිහට ඇක්ටිවේට් කරගන්න බැරිද ?
සිම් එකට 1500ක විතර රීලෝඩ් එකක් දාල මේක ඇක්ටිව් කරගෙන පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද ?

උදාව්..