ඩෑලොග් 55GB 1499 හැල්ප්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඩෑලොග් 55GB 1499 හැල්ප්

https://www.dialog.lk/postpaid-broadband-postpaid-data-for-a-download-feast/
මෙන්න මේ පැකේජ් එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද ?
SLT එකට වඩා ලාභයි වගේ සිඞ්හලු :D :D :D
මේක 3G සිම් එකකිං පාවිච්චි කලෑකි නේද ?
ප්‍රීපේඩ් විදිහට ඇක්ටිවේට් කරගන්න බැරිද ?
සිම් එකට 1500ක විතර රීලෝඩ් එකක් දාල මේක ඇක්ටිව් කරගෙන පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද ? :D :D :D
උදාව්.. :D :D :D :D
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    උදේ 8 ඉදන් රෑ 12 වෙනකම් 5gb. රෑට ඩවුන්ලෝඩ් කරනවා නම් හොදයි.
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උදේ 8 ඉදන් රෑ 12 වෙනකම් 5gb. රෑට ඩවුන්ලෝඩ් කරනවා නම් හොදයි.

    බානවනං 7 ට නැඟිටල බාන්න බැරියෑ :D :D :D :D
    මට දැනගන්න ඕනෙ මේක ප්‍රීපේඩ් විදිහට රීලෝඩ් එකක් දාල ඇක්ටිවේට් කරගත්තු උන් ඉන්නවද කියල :D :D
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,364
    113
    post paid wage :baffled::baffled::baffled:

    To activate any of the above packages, all you need is a dongle/Internet compatible device and a connection. A connection fee of Rs. 500.00 is applicable for new connections. If you need a new connection and a dongle or Internet compatible device please visit any Dialog Customer Service Centre.

    If you already have a connection and a dongle or Internet compatible device and need to activate any of the above packages or need to change your existing package

    Type IBB <required package rental> and send to 678
    Eg: Type IBB449 and send to 678

    New activations will be effective immediately with the refundable deposit charged to the monthly bill
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    Machan oke daalama tyanawane oka post paid kiyala. Rs. 500 ka deposit ekakuth one kiyala tyenne.

    Anika one welawaka 50gb aran one neti welawata nogena inna puluwan wage tibboth(eg- kbb 50) dialog eunta paadui.

    Un balanne kohen hari gaanak kadaaganna ne :angry:

    Kokatath uba customer care ekata call ekak aran ahapan.

    :rolleyes:
     
    • Like
    Reactions: markhaloce

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ පැකේජ් එක ගත්තම නිදාගන්න වෙන්නේ නෑ.
    සෙම, පීනස, නහයෙන් හොටු ගැලීම, පසු දින උදාසීන භාවය නොමිලේ
     
    • Like
    Reactions: markhaloce

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,364
    113
    prepaid walata wada na. try karala baluwa :oo:

    ~Invalid message. Please use IBB39 for Rs 39/- monthly rental Mobile Broadband package or IBB89 for Rs 89/- monthly rental Mobile Broadband package.~

    hutch 1690.00 - 45GB 15gb day 30gb night