මචන් වාහනේට ඩෑස් කැම් එකක් හයි කර ගන්න ඕන.
හොද ප්ලේස් එකක් කියහන්කෝ හයි කරගන්න ඩෑස් කැම් එක![]()

Transcend Drive Pro 220, පොඩ්ඩක් ගණන්, එත් quality පට්ට
okata power denne kohenda ban?
Car cigarette lighter port eken.
charge wenne nedda bane eka ? e kiyanne hema welema gahala thiyanna oni nda
Podi Battry ekak tiyenne dash cam eke, winadi 5,10k puluwan without charger, normally hama welawema Gahala thama tiyenne
charge wenne nedda bane eka ? e kiyanne hema welema gahala thiyanna oni nda
bump
bumpz allah
bumpz allah
bump
branded ekak ganin gannawanam,4-5 k test karala berima thena tamai trancend 220 gaththe,
Transcend Drive Pro 220, පොඩ්ඩක් ගණන්, එත් quality පට්ට
තැන නෙමෙයි බන් හොඳ කැමරාවක් බලහන්
hoda camera ekak balala ganin. hi karaganna wade ubatama karanna puluwan podi budhdhiyak thiyenawa nam