ඩිග්‍රියක් නැතුව කොල්ලෙක්ට IT FIELD එකේ ගොඩයන්න පුලුවන්ද?

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Meke ahala thiyenne ban IT walin goda yanna ne... U Engineer da, nemeida nemei... Eka adaalama na kohomath...

    Prashne therum ganna ba eth Engineer talks denna enawa... :lol:

    Lankawe ewunta wada bari unath nama tibbama athi... :lol:

    Uba lankawe jobak karanawa nam, ow one ban penawane meke reply walata dala thiyena ewama... Unge wage mentality ekak thamai owa karana ewuntath thiyenne... Remote karanawa nam mokuth ona na waddek nam echcharai... Issarahata yanna puluwanda? ow aniwaryen!!!

    btw, man nam Engineer kenek nemei ban... library, framework ekka thamai wada karanne.... Meke Engineer la nam programming language eke idan hadagena thamai patan gannawa aththe... :lol:
     

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    මෙහෙමයි
    කෝඩ් කරන්න පුලුවන් සෙල්ෆ් සටඩි කරලා. ජොබ් හොයන්නත් පුලුවන්

    හැබැයි දැනට ලංකාවෙ තියන හොඳයි කියලා පිලිගන්න හැම කම්පැනියම ඩිග්‍රී තියන අය විතරයි ගන්නෙ. වෙනකක් තියා සමහර කම්පැනි ගන්නෙ UOM/UCSC/Pera වගේ තැන් වලින් එන අය විතරයි. ඒ කියන්නෙ ඩිග්‍රියට සෑහෙන්න වටිනකමක් තියනවා, සහ ඩිග්‍රිය ගනිපු තැනත් සෑහෙන්න වැදගත් වෙනවා
    මුල් කාලෙ ජොබ් එකේ දි සැලරිය සම්පූර්ණයෙන් තීරණය වෙන්නෙ ඩිග්‍රිය මත. පලවෙනි ජොබ හොඳ කම්පැනියකට යනවද, ලොකු සැලරියක් ගන්නවද සේරම ඩිග්‍රිය අනුව තීරණය වෙන ඒව. පස්සෙ උනත් එකම ස්කිල් එක තියන ඩිග්‍රිය තියන එකෙකුයි ඩිග්‍රිය නැති කෙනකුයි ගත්තම අනිවා සැලරි වෙනසක් තියනවා ප්‍රොමෝශන් එහෙම ගනිද්දි අනිවා කේස් වෙනවා
    ඕන තරම් අය කියාවි මම දන්න මෙහෙම කෙනෙක් ඉන්නවා ඩිග්‍රි නැතුව කියලා, ඒ කීපම දෙනෙක් විතරයි, අනෙක් සේරම ලොකු පොසිශන් වල ඉන්න අය සහ ඩයල් කියන අය සේරම ඩිග්‍රි තියාගෙන වැඩ කරන්නෙ. අනික හිතද්දි කොයි තරම් පුලුවන් කියලා හිතුනත් සෙල්ෆ් ස්ටඩි කරද්දි පිලිවෙලකට කරන්නෙ නැහැ. ඔය කම්පියුටර් සයන්ස් හැම ඩිග්‍රියකදිම ප්‍රෝගැමින් උගන්නන්නෙ නැහැ වෙන වෙන සබ්ජෙක්ට් තමයි උගන්නන්නෙ, උනුත් ගොඩක් වෙලාවට ප්‍රොගැමින් පාට් එක සෙල්ෆ් ස්ටඩි තමයි. හැබැයි උඹ ප්‍රෝගැමින් සෙල්ෆ් ස්ටඩි කරාට ඩිග්‍රි කරන උන් අර අවුරුදු තුනක හරි හතරක හරි ඉගෙනගන්න අනෙක් සබ්ජෙක්ට් ටික සෙල්ෆ් ස්ඩටි කරන්නෙ නැහැනේ. අන්න ඒව වැදගත් වෙනවා ඉස්සරහට යද්දි

    ප්‍රෝගැමින් සෙල්ෆ් ස්ටඩි කරන්න පුලුවන්, ජොබක් හොයාගන්නත් පුලුවන්
    හැබැයි හොඳ කම්පැනියක ලොකු සැලරියකට යන්න බැහැ. (දැන් තියන කම්පෙටිශන් එකත් එක්ක අමාරුයි නෙමයි බැහැ). ඇත්තම කතාව ඩිග්‍රියක් නැතුව CV එක වත් ශෝට් ලිස්ට් වෙන්නෙ නැහැ
    ලොකු පොසීශන් වලට යන්න බැහැ හැමදාම ඩිවලොපර් පොසිශන් එකකම හිරවෙලා ඉන්න වෙනවා
    ඒක නිසා වෙලාව තියනවා නම් වයස තියනවා නම් අනිවාර්යෙන්ම ඩිග්‍රි එකක් කරපන්. ඒක සෑහෙන්නම වැදගත් දෙයක්.

    Degree wadak na kiyala. Fiveer jobs karana kollake innawa u kiyanawa uta dan kela wela kiyala marry karanna giyama. Uta a kale karagathu gon kam dan therenawa kiuwa (age 28) . 60,000-200,000+ hoyanawa but godak gewal walin uta wadaaa Igenagatha unawa hoyanawa kiuwa. Eka nisa degree ekake korannama ona ekan ena deya oya online business wage karala salli karayak unata hamotama enne na bung.
     
    • Wow
    Reactions: Chuti Kolla

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    Owa wadak neh. Ubata code karanna puluwan nam, best practises follow karanawanam, ube clients la complain karanna nattam echcharai. Mamadanna un innawa 400,000n eha ganna :D

    Online qualifications ganin oya thiyenneh Magento wage
     
    • Like
    Reactions: Chuti Kolla

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    Meke ahala thiyenne ban IT walin goda yanna ne... U Engineer da, nemeida nemei... Eka adaalama na kohomath...

    Prashne therum ganna ba eth Engineer talks denna enawa... :lol:

    Lankawe ewunta wada bari unath nama tibbama athi... :lol:

    Uba lankawe jobak karanawa nam, ow one ban penawane meke reply walata dala thiyena ewama... Unge wage mentality ekak thamai owa karana ewuntath thiyenne... Remote karanawa nam mokuth ona na waddek nam echcharai... Issarahata yanna puluwanda? ow aniwaryen!!!

    btw, man nam Engineer kenek nemei ban... library, framework ekka thamai wada karanne.... Meke Engineer la nam programming language eke idan hadagena thamai patan gannawa aththe... :lol:

    Speechless ...
     
    • Like
    Reactions: Chuti Kolla

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩිග්‍රී කරලා තිබ්බත් නැතත්,
    තිස්පහ හතලිහ වෙනකොට,
    පර්ෆෝමන්ස් අඩුවෙන කොට,
    පොඩි කොල්ලො ඇවිත් වැඩ දාන කොට,
    කම්පැනියෙන් පල නොකියා පලා බෙදන කොට...


    අන්කොමන් ට්‍රැක් එකක නොගිය දුක දැනෙයි.
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    ඩිග්‍රී කරලා තිබ්බත් නැතත්,
    තිස්පහ හතලිහ වෙනකොට,
    පර්ෆෝමන්ස් අඩුවෙන කොට,
    පොඩි කොල්ලො ඇවිත් වැඩ දාන කොට,
    කම්පැනියෙන් පල නොකියා පලා බෙදන කොට...


    අන්කොමන් ට්‍රැක් එකක නොගිය දුක දැනෙයි.

    අන්කොමන් ට්‍රැක් එක කිව්වේ?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අන්කොමන් ට්‍රැක් එක කිව්වේ?

    කෙනෙක් මොකක් හරි හොද ප්ලෑන් එකකට වැඩ කරන් ගියත් ගොඩක් වෙලාවට එයා බලපොරොත්තු නොවුනු දේවල් සිද්ද වෙනවා. එහෙම වෙලාවට එයා හොදට හිතලා බලලා අනික් අය සාමාන්‍යයෙන් නොගන්න තීරන අරගෙන ක්‍රියාත්මක වුනොත් එයාව අන්කොමන් ට්‍රැක් එකකට වැටෙනවා.
     
    • Like
    Reactions: Chuti Kolla

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    ලේසි නෑ ගොඩ යන්න , කරලා බලන්න ඪිප්ලෝමා එකක්වත් ඔන නැත්නම් ජොබ් එකක් කරන්න ඇප්ලයි කරාම ශොර්ට් ලිස්ට් වෙන්නෙ නෑ ඒ නිසා ඩිග්‍රී එකක් ගන්න එක ගොඪක් හොදයි
     
    • Like
    Reactions: Chuti Kolla

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,395
    3,718
    113
    මොනර තැන්න
    Matath thama degree ekak na ban.


    Degree ekak onema na eth udata yanna machan degree ekak one ban. Mokadada companies wala eka eka policies thiyanawa.

    mamath dan degree eka amathaka karala masters ekak karanna aran thiyanne.

    umba 1st job eka hoyaganin ita passe gemak na. Wada hondai nam recommendation walin unath nikanma jobs set wenawa ban. Mul tika hariyata goda daganna witharai one.

    puluwan nam job ekak karana gaman degree ekak karapan. Eka kawadahati future ekata umbata wadak thiyanawa.

    degree ekak nathuwa masters karanna puluwan da ban ? mata poddak details kiyapanko
    loku udawwak
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    degree ekak nathuwa masters karanna puluwan da ban ? mata poddak details kiyapanko
    loku udawwak
    ඩිග්‍රි එකක් නැතිව මාස්ටර්ස් කරන්න පුලුවන්..

    1) උඹට Digree Equal qualifications තියනවනං.. (උදා: HNDIT උන්ට Masters කරන්න පුලුවන්)
    2)සමහර courses + Experience
    3) Experience

    යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට, කොලේජ් එකෙන් කොලේජ් එකට ඕක වෙනස් වෙනව. උඹට කරන්න තියන හොඳම දේ ඔය උඩ කියන තුනෙන් උඹ අදාලවෙන කැටගරි එක බලලා ඒකට සපෝට් කරන යුනි එකකට කතාකරන එක.....
     
    • Like
    Reactions: Mr Robot

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,395
    3,718
    113
    මොනර තැන්න
    ඩිග්‍රි එකක් නැතිව මාස්ටර්ස් කරන්න පුලුවන්..

    1) උඹට Digree Equal qualifications තියනවනං.. (උදා: HNDIT උන්ට Masters කරන්න පුලුවන්)
    2)සමහර courses + Experience
    3) Experience

    යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට, කොලේජ් එකෙන් කොලේජ් එකට ඕක වෙනස් වෙනව. උඹට කරන්න තියන හොඳම දේ ඔය උඩ කියන තුනෙන් උඹ අදාලවෙන කැටගරි එක බලලා ඒකට සපෝට් කරන යුනි එකකට කතාකරන එක.....

    Great. Thanks a million :love:
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    Degree එක imimportant නැ.ඔනී උනන්දුව හා අසාව පමණි. Math wada IT filed එකේ තමයී. Degree නතුව ගෙම ගැහුවේ. Field එකේ ලොකු තැනකට ආවාම privet degree ekak kala. හැබැයී මං පිටරට job ekek පවා හොයාග්ත්තෙ degree eka නැතුව. තමන් කරන් filed එක ආසාවෙන කරනවානම් english shape නම් ලංකාවේ නෙමෙ ලොකේ ඔන තැනක ල්ංකාවේ කොල්ලන්ට ගෙම ගහන්න පුලුවන් මල්ලි. Elon mask කියනවා දැන් කැම්පස් යන්නේ බොරුවටලු. ඔනිම දෙයක් internet එකෙ තියනවාලු. එ නිසා interenet ලයින් එකක් තිබ්බාම ඇති වැඩකාරයාට
     
    • Like
    Reactions: Mr Robot