ඩිජිටල් ආර්ට් & ඇනිමේෂන්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් බන් . pen එකක් දැන් 40කට වැඩි ඇති.
    ඒකනේ.

    ඇන්ඩ්‍රොයිඩ් alternatives නම් තියෙනවා .ඒත් අර තරම් හොද නෑ ලු.

    Picasso tab
    Rubens Tab10
    Chuwi Hi9 plus - ඩ්‍රෝවින් වලට හරි නෑ කියනවා

    මේවා ඔක්කොම ලක්ෂෙන් පාත .පෙන් එකක් එන්නේ.