ඔව් බන් . pen එකක් දැන් 40කට වැඩි ඇති. ඒකනේ. ඇන්ඩ්රොයිඩ් alternatives නම් තියෙනවා .ඒත් අර තරම් හොද නෑ ලු. Picasso tab Rubens Tab10 Chuwi Hi9 plus - ඩ්රෝවින් වලට හරි නෑ කියනවා මේවා ඔක්කොම ලක්ෂෙන් පාත .පෙන් එකක් එන්නේ.