ඩිජිටල් ආර්ට් & ඇනිමේෂන්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1.ඩිජිඩල් ආර්ට් ,ඇනිමේෂන් කරන කෙනෙක්ද?

    2. standalone drawing tablet එකක් පාවිච්චි කරනවද?

    3.මොකක්ද ටැබ්ලට් එක?


    Update

    Standalone tablet කිව්වේ ipad වගේ ඒවාට.සාමාන්‍යය pen tablet,display tablet කොම්පියුටර් එකකට ප්ලග් කරලා පාවිච්චි කරන්න හදපුවා.මේ අහන්නේ PC ,Laptop වලින් independently වැඩ කරන්න පුලුවන් ඒවා ගැන
     
    Last edited:

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    PC/laptop නැතුව පාවිච්චි කරන එකක්ද?
    PC laptop nathiwa use karanna nm bn iPad / Tablet ekk ganna one.. eth ithin godak loku advanced dewal karnna nm PC ekk one... Main purpose eka Drawing nm iPad ekk gaththa nm hari Procreate walin godak dewal karanna puluwn vector drawings walatath apps thiyanwa affinity wage.. Animations wage karanawa nm still pc is the best option.. :yes: Ehema nathnm windows tablet ekk ganin itin.. (iPad is better IMO)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    PC laptop nathiwa use karanna nm bn iPad / Tablet ekk ganna one.. eth ithin godak loku advanced dewal karnna nm PC ekk one... Main purpose eka Drawing nm iPad ekk gaththa nm hari Procreate walin godak dewal karanna puluwn vector drawings walatath apps thiyanwa affinity wage.. Animations wage karanawa nm still pc is the best option.. :yes:
    PC මතක් කරන්න එපා.


    ipad අඩුම 9th gen එක 1.20 ක්.

    S6 lite එකක් 1ක්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අහ් නෑ බන් ..
    එහෙම එකකට තියෙන්නේ Ipad එක තමයි. ඒක එච්චර පාවිච්චියක් නෑ වැඩේට දැනට.
    ipad ගන්න උන්ට පෙන්සිල් එක වෙනම ගන්න වෙනවානේ නේද .පෙන් ටැබ්ලට් එකක් වත් සපෝට් නෑනේ ios වලට