ඩිජිටල් ප්රින්ට් HELP...
මචන් මම ස්ටිකර් ප්රින්ට් එකක් ගන්න ගියා.අපේ ෂොප් එකේ බෝඩ් එකට ..
ඉමජ් ඒක මුඩ් ඒක තිබුනේ RGB
එතන ඉදපු එකා කිව්ව CMYK කරන්න ඕනේ කියලා
එතකොට මචන් ලුමිනස් කලර් අඩූ උනා..
මම ප්රින්ට් ඒක ප්රින්ට් කරේ නෑ...
මචන් එත් මම ඒක මීට අවරුද්දකට විතර කලින් ප්රින්ට් කරා වෙන තැනකින්(ඒක දැන් වහලා) එකම ප්රින්ට් ඒක අකුරු විතරයි වෙනස් ..
උන් නම් ඔය මොන කතාවක් වත් කිව්වේ නෑ ...කලර් අව්ලක් නැතුව තිබුනා..
අර කට්ටිය නම් කිව්වා ඕනෙනම් RGB ම යවන්නම් එත් කලර් වෙනස් වෙයි කියලා
කලින් කරපු ප්රින්ට් ඒක නම් කරේ චයිනීස් ප්රින්ටර් එකක...මේක රෝලන්ඩ් එකක...
මට මේක ටිකක් හරි කිට්ටුවෙන් යන කලර් එකකින් ප්රින්ට් කරගන්න පුළුවන් විදියක් කියන්න
මචන් ලොකු උදව්වක් ...

RGB

CMYK

Last edited: