ඩිජිටල් ප්‍රින්ට් HELP...

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඩිජිටල් ප්‍රින්ට් HELP...

    මචන් මම ස්ටිකර් ප්‍රින්ට් එකක් ගන්න ගියා.අපේ ෂොප් එකේ බෝඩ් එකට ..
    ඉමජ් ඒක මුඩ් ඒක තිබුනේ RGB
    එතන ඉදපු එකා කිව්ව CMYK කරන්න ඕනේ කියලා
    එතකොට මචන් ලුමිනස් කලර් අඩූ උනා..
    මම ප්‍රින්ට් ඒක ප්‍රින්ට් කරේ නෑ...
    මචන් එත් මම ඒක මීට අවරුද්දකට විතර කලින් ප්‍රින්ට් කරා වෙන තැනකින්(ඒක දැන් වහලා) එකම ප්‍රින්ට් ඒක අකුරු විතරයි වෙනස් ..
    උන් නම් ඔය මොන කතාවක් වත් කිව්වේ නෑ ...කලර් අව්ලක් නැතුව තිබුනා..
    අර කට්ටිය නම් කිව්වා ඕනෙනම් RGB ම යවන්නම් එත් කලර් වෙනස් වෙයි කියලා
    කලින් කරපු ප්‍රින්ට් ඒක නම් කරේ චයිනීස් ප්‍රින්ටර් එකක...මේක රෝලන්ඩ් එකක...
    මට මේක ටිකක් හරි කිට්ටුවෙන් යන කලර් එකකින් ප්‍රින්ට් කරගන්න පුළුවන් විදියක් කියන්න
    මචන් ලොකු උදව්වක් ...

    rgb.JPG
    RGB

    cmyk.JPG
    CMYK
     
    Last edited:

    gsg0400

    Junior member
  • Apr 23, 2010
    69
    10
    8
    Galle
    machan digital printing matching vala kohomath ganna cmyk vitharai PS valata dala ai rgb aka cmyk karala කලර් balance karala print aka ganna puluvan nathnam kohomath thiyana pata nami vadinna kalin chaines ake gahuva kiwuva neda avage tikak pata vadiyan vadinava aki case aka roland ake cmyk ma thiyanna ona
     
    • Like
    Reactions: wasangaama

    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    මචන් ඔය ප්‍රින්ටර් වල CMYK මූඩ් එක තමා තියෙන්නෙ. උඹ ඉමේජ් එක පොඩ්ඩක් හදපන් මැනුවලි. එහෙම නැත්තම් කොටුවේ Ero කියලා ප්ලෑන් අඳින තැනක් තියෙනවා. එතනින් ගහන්න පුළුවන් මචන්.
     
    • Like
    Reactions: wasangaama

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    machan digital printing matching vala kohomath ganna cmyk vitharai PS valata dala ai rgb aka cmyk karala කලර් balance karala print aka ganna puluvan nathnam kohomath thiyana pata nami vadinna kalin chaines ake gahuva kiwuva neda avage tikak pata vadiyan vadinava aki case aka roland ake cmyk ma thiyanna ona

    එකද බන් සීන් ඒක... කලර් බැලන්ස් කරා එත් ලුමිනස් කලර් ගන්න බැරි උනා ...උන් කිව්වා ඒවා වදින්නේ නෑ කියලා..
    චයිනීස් ප්‍රින්ටර් එකකින් ගැහුවොත් හරි යයිද..
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ඔය ප්‍රින්ටර් වල CMYK මූඩ් එක තමා තියෙන්නෙ. උඹ ඉමේජ් එක පොඩ්ඩක් හදපන් මැනුවලි. එහෙම නැත්තම් කොටුවේ Ero කියලා ප්ලෑන් අඳින තැනක් තියෙනවා. එතනින් ගහන්න පුළුවන් මචන්.

    එක තමයි බන් දැන් කරන්න වෙන්නේ ..මම දැන් එකේ කලර් වෙනස් කරා එත් හිතට හරි යන් නෑ