ඩිජිටල්_ඇමති

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    බදු අය නොකර කොහොමද බන් රටේ සංවර්ධන වැඩ කටයුතු කරන්නේ. අරූ හොරා කාල ගියා . දැන් ඒවා පියවන්න බදු පනවන්න වෙලා තියෙන්නේ.

    අදාළ දෙයක් කතා කරපන්. අනෙක හරින් ආර්ථිකය සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නොවෙයි.

    ඇයි උබලාගේ ආන්ඩුව ගනිද්දි කිව්වේ ඩීසල් පෙට්‍ර්රල් බදු නැතුව දෙනවා කියලා නෙහේ
    දැන් රාජපක්ශ ගත්තට වඩා ඒවගෙනුත් බදු ගන්නවා කියලා දන්නේ නැද්ද :P
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    Internet package wala peak/offpeak limitation eka ain karala single bulk ekak widiyata use karanna puluwan widiyata hadanna kiyapan. Offpeak data bundle eka ehemmamai naththam hama maasema.
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    c39.png
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,932
    1
    12,237
    113
    අදාළ නෑ නේ

    හෙට මන් ඩොක්ටර් හරීන් franando ( ඩිජිටල් ඇමති ) සමග සාකච්චාවකට සහභාගී වෙන්න යනවා.

    උබලගේ ඉල්ලීමක් එහෙම තියානවානම් කියපල්ලා.

    ඩොක්ටර්?
    එහෙනං තොගෙ ඔලුවෙයි පුකෙයි ගාගන්න තෙල් ටිකක් ඉල්ලගනින්. :lol::lol::lol::lol:
    අනේ උබ තියන සාකච්චා

    tumblr_m7w2mpGqws1qg39ewo1_500.gif

     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    බදු වලින් කෝටි 118ක්ම ඉතිරි කරන ලේසි ක්‍රමයක් දන්න දත් කිඹුළ කියල එකෙක් ඉන්නව එළකිරියෙ කියල කියපං.......
    පොරට මේකෙ රෙජිස්ටර් වෙලා මට පීඑම් එකක් එවන්න කියපං මං කියන්නං ක්‍රෙම්....

    HarinKG is @ EK :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් පකෝ මෙතනම දාපන්කෝ. නැත්නම් උබේ ඔය ක්‍රමේ ප්‍රින්ට් කරලා යවපන් අමාත්‍යංශයට.

    නැතුව උබ හිතුවද හරින්ට පිස්සු කියල තොගේ පස්සේ එන්න.
    ලේසියි...කියන්නං.......
    ඔය පොන්න අමාතය මණ්ඩලේට අයින් වෙන්න කියපං. එතකොට අර වාහන ගන්න පාස් කරගත්ත කෝටි 118 ඉතිරියි.:dull::dull:

    අනේ පල සොන්නයො යන්න. ඩිජිටල් ඇමති එනව ඇති උඹේ *** ***න්න. නැමිල ඉදහං හොක පූදං......:angry:
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    z_p01-minister-u.jpg



    හෙට මන් ඩොක්ටර් හරීන් franando ( ඩිජිටල් ඇමති ) සමග සාකච්චාවකට සහභාගී වෙන්න යනවා.

    උබලගේ ඉල්ලීමක් එහෙම තියානවානම් කියපල්ලා.

    ඩොක්ටර්?
    එහෙනං තොගෙ ඔලුවෙයි පුකෙයි ගාගන්න තෙල් ටිකක් ඉල්ලගනින්.
    අනේ උබ තියන සාකච්චා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    බදු අය නොකර කොහොමද බන් රටේ සංවර්ධන වැඩ කටයුතු කරන්නේ. අරූ හොරා කාල ගියා . දැන් ඒවා පියවන්න බදු පනවන්න වෙලා තියෙන්නේ.

    අදාළ දෙයක් කතා කරපන්. අනෙක හරින් ආර්ථිකය සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නොවෙයි.

    උ හොරා කාපුවා උගෙන් ගන්නේ නැතුව ජනතාවගෙන් අරං හරියනවද