බදු අය නොකර කොහොමද බන් රටේ සංවර්ධන වැඩ කටයුතු කරන්නේ. අරූ හොරා කාල ගියා . දැන් ඒවා පියවන්න බදු පනවන්න වෙලා තියෙන්නේ.
අදාළ දෙයක් කතා කරපන්. අනෙක හරින් ආර්ථිකය සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නොවෙයි.
ඇයි උබලාගේ ආන්ඩුව ගනිද්දි කිව්වේ ඩීසල් පෙට්‍ර්රල් බදු නැතුව දෙනවා කියලා නෙහේ
දැන් රාජපක්ශ ගත්තට වඩා ඒවගෙනුත් බදු ගන්නවා කියලා දන්නේ නැද්ද



