ඩිප්රේෂන් සහ කෝපි

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Depression adu wenawa.
    Mama nm caffeine addicted ..

    Sahenna bonawa.. eka eka jathi eka eka widiyata hadala..

    Mama dakina widyata mansusyek ta monawa hari addiction ekkuth oni 🥴

    Addict wenawa misaka wena health awlk na.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Wadi unath nathath sathiyakata desarekata wada bonna epa. Ubata issarahata natgi leda enna ganiy.
    අඩේ මම කෝපි විතරයි බොන්නේ.දවසට 3 පාරක් වත් බොනවා.මොනවද බං කෝපි බීවම එන ලෙඩ?
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    දවසට කෝප්ප 2, 4ක් වගෙ බොනව.
    හරිස්ච්‍රන්ද තමා බොන්නෙ.

    කලාතුරකින් ඔෆර්ස් තිබ්බොත් නෙස්කැෆෙ / ඉන්ඩොනේසියන් බ්‍රෑන්ඩ්ස් වගෙ ගන්නව.

    ඪිප්‍රෙශන් නන් මන්ද, මන් හිතන්නෙ අඩු වෙනව මට නන්
    Totally agreed wayasa awurudu 10 idan wage ada wenkan kopi tamai.
    dan 28k
    dwsta 1-3 aniwaryai
     
    • Love
    Reactions: Solo Rider

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    රෑ එලි වෙනකන් වැඩ නෙ. ඉතින් කෝපි ප්ලාස් එකක් ඉවරයි උදේ වෙද්දි. මම නම් සීනි දාන්නෙ නෑ. නිකන් ප්ලේන් කොෆී එකක් තමයි. Island coffee brand eka thami ganne.
     

    Attachments

    • 8-8.jpg
      8-8.jpg
      92.5 KB · Views: 37
    • Like
    Reactions: thushana

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    දවසට කෝප්ප 2, 4ක් වගෙ බොනව.
    හරිස්ච්‍රන්ද තමා බොන්නෙ.

    කලාතුරකින් ඔෆර්ස් තිබ්බොත් නෙස්කැෆෙ / ඉන්ඩොනේසියන් බ්‍රෑන්ඩ්ස් වගෙ ගන්නව.

    ඪිප්‍රෙශන් නන් මන්ද, මන් හිතන්නෙ අඩු වෙනව මට නන්
    Ade bada awl wennne nadda ? mata dan udeta coffee ekak gasannnama oney wage.. gasuwe nattan nidagena hariyata aharune na wage. Dawalta kaalath ekak gasanawa kawata passse nidimatha ena nisa. habai badath awl wenawa gasapuwama... dan coffee bona eka nawatta ganna baruwa inne (mental scene ekak). bada awl yana eka hada gannath oney
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Coffee or instant coffee වල caffeine තියෙන නිසා moods boost වෙනව. ඒක ගෑනුන්ගෙ periods කාලයට වෙන දේ වගේ නෙමෙයි, ඒකෙන් mind එක clean වෙලා focus කරන්න පුළුවන් වෙනවා. Concentrate කරන්න පුළුවං වෙනව.
    හිතන්න පුළුවන් වෙනවා. Thoughts වැඩ කරන patterns අවබෝධ කරගන්න links ටික clear වෙනවා.
    එතකොට depression තියෙන කෙනෙක් ඒකට යට වෙන්න කලින් depression එක cause වෙන්න සිතුවිල්ල spot කරගන්න ලේසියි. ඒකියන්නේ smart වෙනව එකෙන් overcome වෙන්න help එකක් එනවා. හේතුව හොයාගෙන එකෙන් ගැලවෙන්න ලේසියි. නමුත් ඒක depression එකට යට වෙලා ඉන්න කෙනෙක්ට simple coffee එකක් ගහලා හොඳ කරගන්න පුළුවන් වගේ දෙයක් නෙමෙයි. අදාළ incident එක focus කරලා එතනින් පනින්න ඕන නම් ඒකට අවශ්‍ය දේවල් හොයාගන්න ලේසියි.

    නමුත් මෙක caffeine ටික fade වෙලා යනවාත් එක්ක උදාසීන වෙලා යනව. එතකොට ඉතුරු වෙන්නෙ alertness එක විතරයි ටිකක්. නින්ද යන්නේ අඩුවෙන්. එතකොට ප්‍රශ්න තියනවනම් rest කරන්න බැරි වෙලා ඒවා ගැන ඔලුවට එන්න ගන්නව

    Decaffeinated coffee බිව්වම මේ effect එක එන්නෙ නෑ.
    නමුත් direct link එකක් තියෙනව කියල කොහෙවත් කියලා නෑ coffee වලින් depression වලට අදාල මොලේ chemical architecture එක වෙනස් කරන.
    Dopamine release කරනවා coffee නිසා ඇතිවෙන Caffeine බලපෑම use කරලා අපි විසින් කරන ක්‍රියා කාරකම් වලින් මිසක් automatically depression එන්නේ නෑ එහෙම coffee බිව්වා කියලා.

    බඩේ අමාරුවට නෙමෙයිද දැන් මිනිස්සු කෝපි බොන්නේ? එකත් ෂෝ ඕෆ් එකක් වෙලාද? 🙄
    ගොං ආතල් දෙන්න එපා බං ඉස්සෙල්ලා ඉගෙන ගනින්, ඊට පස්සෙ කතා කරපං. නැත්නම් නොදන්න පකවල් ගැන කතා නොකර කුණු ශරීරෙ කුණු පක හොළවල නිදා ගනිං :love:

    මන් හොඳට note කරලා තියනවා
    ඔය ආගම් ඔලුවේ තියාගෙන කියවන උන් ට practical දැනුම හිතලා අවබෝධ කරගන්න බැ හෝ කරගන්න ඕන කමක් නෑ.
    හැබැයි නොදන්න ලබ්බවල් මැදට පැනලා කොහේ හරි එකෙක් ඌ ගෙ ඔලුවට දාපු වැල් බයිලයක් අදාළ නැති හුත්තක් ගලපල ඔබන්න හදනව ඒකට. තනිකර විකාර fucked up life
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    යකෝ මේ රටවල දවසට දෙපාරක් ෆ්‍රෙෂ් කොෆී බොනවම තමයි