Coffee or instant coffee වල caffeine තියෙන නිසා moods boost වෙනව. ඒක ගෑනුන්ගෙ periods කාලයට වෙන දේ වගේ නෙමෙයි, ඒකෙන් mind එක clean වෙලා focus කරන්න පුළුවන් වෙනවා. Concentrate කරන්න පුළුවං වෙනව.
හිතන්න පුළුවන් වෙනවා. Thoughts වැඩ කරන patterns අවබෝධ කරගන්න links ටික clear වෙනවා.
එතකොට depression තියෙන කෙනෙක් ඒකට යට වෙන්න කලින් depression එක cause වෙන්න සිතුවිල්ල spot කරගන්න ලේසියි. ඒකියන්නේ smart වෙනව එකෙන් overcome වෙන්න help එකක් එනවා. හේතුව හොයාගෙන එකෙන් ගැලවෙන්න ලේසියි. නමුත් ඒක depression එකට යට වෙලා ඉන්න කෙනෙක්ට simple coffee එකක් ගහලා හොඳ කරගන්න පුළුවන් වගේ දෙයක් නෙමෙයි. අදාළ incident එක focus කරලා එතනින් පනින්න ඕන නම් ඒකට අවශ්‍ය දේවල් හොයාගන්න ලේසියි.
නමුත් මෙක caffeine ටික fade වෙලා යනවාත් එක්ක උදාසීන වෙලා යනව. එතකොට ඉතුරු වෙන්නෙ alertness එක විතරයි ටිකක්. නින්ද යන්නේ අඩුවෙන්. එතකොට ප්‍රශ්න තියනවනම් rest කරන්න බැරි වෙලා ඒවා ගැන ඔලුවට එන්න ගන්නව
Decaffeinated coffee බිව්වම මේ effect එක එන්නෙ නෑ.
නමුත් direct link එකක් තියෙනව කියල කොහෙවත් කියලා නෑ coffee වලින් depression වලට අදාල මොලේ chemical architecture එක වෙනස් කරන.
Dopamine release කරනවා coffee නිසා ඇතිවෙන Caffeine බලපෑම use කරලා අපි විසින් කරන ක්‍රියා කාරකම් වලින් මිසක් automatically depression එන්නේ නෑ එහෙම coffee බිව්වා කියලා.
බඩේ අමාරුවට නෙමෙයිද දැන් මිනිස්සු කෝපි බොන්නේ? එකත් ෂෝ ඕෆ් එකක් වෙලාද?
ගොං ආතල් දෙන්න එපා බං ඉස්සෙල්ලා ඉගෙන ගනින්, ඊට පස්සෙ කතා කරපං. නැත්නම් නොදන්න පකවල් ගැන කතා නොකර කුණු ශරීරෙ කුණු පක හොළවල නිදා ගනිං
මන් හොඳට note කරලා තියනවා
ඔය ආගම් ඔලුවේ තියාගෙන කියවන උන් ට practical දැනුම හිතලා අවබෝධ කරගන්න බැ හෝ කරගන්න ඕන කමක් නෑ.
හැබැයි නොදන්න ලබ්බවල් මැදට පැනලා කොහේ හරි එකෙක් ඌ ගෙ ඔලුවට දාපු වැල් බයිලයක් අදාළ නැති හුත්තක් ගලපල ඔබන්න හදනව ඒකට. තනිකර විකාර fucked up life