වැරදියට සමාජ ගතවෙලා තියන මතයක් කියන්නම්.
මේක පුර්ණ සත්‍ය නැ.
මානසික ආබාධයක් තියන කෙනෙක්ව නිරන්තයෙන් ගැටන ලගම යාලුවෝන්ට එකම දේ ඇහිලා පසුව ඕක නෝමලයිස් වෙනවා. අරු මොනවා කිව්වත් ගානක් නැතුව යනවා. අන්තිමේදි අවසන් සිග්නල් එක දුන්නත් ගානක් නැතිව යනවා.
අනික මානසික රෝගියෙක්ට කතා කරලා එම්පති දෙන්න පොදුමහජනයට තියා වෙන විශයකින් PhD ගහපු පොරවල් වලටත් බැ. පාරේ දෙපැත්තේ කවුන්සිලින් හොරකඩ වැහිවැහැලා. ඒ නිසා හැමතිස්සේම සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වන්න
යාලුවෙක් විදිහට කරන්න පුලුවන් ලොකුම උදව්ව ඒක.
ඩිප්‍රෙෂන් තියන අයට යාලුවෝ හිටියනම් සුසයිඩ් කරගන්නැ. යාලුවෝ ටිකක් හදගන්න