ඩිප්‍රෙෂන් හා යාලුවෝ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Ado ponnayata saahena butt wela neh? Mona karanada ban umber looser knk una kiyala. Life’s not fair 😉
    ඔක්කොටම ඉස්සෙල්ලා මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගන්නවා. මගේ ජීවිතේ ගැන ඔහේ කරදර වෙන්න ඕන නෑ. කොච්චර ඉගෙනගත්තත්, සල්ලි තිබ්බත් වැඩක් නෑ තමුන්ගෙ මුඩුක්කු ගතිය රෙද්ද පල්ලෙන් බේරෙනව නම්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    මේ Depression කියලා කියන්නේ හරියටම මොකටද කියලා හොයාගන්න බැරුව මගෙත් දැන් Depression නැගලා තියෙන්නේ....:confused2:
    ගොඩක් වෙලාවට උබට හොයාගන්න බෑ බන්....එහෙම අයත් ඉන්නවා..උබට සිතුවිලි දාරාව පාලනය කරගන්න බැරි නන් මනෝ ගහන්න ගත්තම නතර කරගන්න බැරි නන්,හොදට ඉන්දලා එක සැරේම මහා සතුටක්,දුකක්,හිස් බවක් වගේ මූඩ් සිවින්ග් වෙනවා නන්...ඩිප ගහන්න ලගයි...උබට ඕවා හොයග්න්න අමාරුයි උබටම හැදෙනවා නන්...කාලකන්නිගෙම ලෙඩක් ගොඩ එන්න ලෙසි නෑ...යාලුවො හිටියා නන් ඩිප එන්නෙනෑ වගේ කතා නෑ..ඔලුවක් තියෙන යාලුවෙක් හිටියොත් තේරුම් ගන්නවා...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    ඔක්කොටම ඉස්සෙල්ලා මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගන්නවා. මගේ ජීවිතේ ගැන ඔහේ කරදර වෙන්න ඕන නෑ. කොච්චර ඉගෙනගත්තත්, සල්ලි තිබ්බත් වැඩක් නෑ තමුන්ගෙ මුඩුක්කු ගතිය රෙද්ද පල්ලෙන් බේරෙනව නම්.
    Mekai putha scene eka. I never said shit to you until the previous comment. But I saw your comments that were pointing towards me where you fell short of tagging or mentioning me directly except for the last one. In the last one you just pseudo tagged me. That is sort of a pussy move.
    I am allowed to have my own opinions about whatever is out there and I believe you too have that right. Actually everyone has that right.

    So next time if you don't want to pick a fight just stay away from provoking people. You can always agree to disagree :-)
     
    • Like
    Reactions: siri_ayya

    තමුන් මොන මතේ දැරුවත්, කාට කඩේ ගියත් මට වැඩක් නෑ. හැබැයි ඔක්කොටම ඉස්සෙල්ලා තමුන් පාවිච්චි කරන වාග් මාලාව වෙනස් කරගත්තොත් හොදයි. මේ මං තමුන්ට දාන අන්තිම රිප්ලයි එක. තමුන් වගේ toxic attitude තියෙන මිනිස්සු එක්ක වචනයක්වත් හුවමාරු කරගන්න මං කැමති නෑ. #Ignored
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේ Depression කියලා කියන්නේ හරියටම මොකටද කියලා හොයාගන්න බැරුව මගෙත් දැන් Depression නැගලා තියෙන්නේ....:confused2:

    මන් මේක කියන්නත් කැමති නෑ,
    මිනිහෙක්ගෙ අවුලකට හිනා වෙන්නත් කැමති නෑ

    ඒත් උබට තියෙන්නෙ ඩිප්‍රෙශන් නෙවෙ, මන්ද මානසික තාවය මචන්.

    ඕකට බේත් නෑ :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    Sarala scene eka mekai, mama okata issara monahari kiyala dial eka kiwwa umba wage un asraya karanna ona ne bla bla bla kiyala. Mama kiwwa aulak ne, umbey choice eka kiyala. Eda indan ada wenakan mama uta wachanayak kiwwe ne.

    ada machan muta mokakhari trigger wela than keepayakma kelinma tag noakara anan manan kiayala tibba. Mama mukuth kiwee ne. Ekata se wela hitiya loss jvp ponnayo set ekak. Anyway mu antimata mata kelinma refer karala tibba.

    so mama ugen ahuwa butt hurt unada kiyala. Okata tama dan loku talk deegena enna.

    uta mama saralawa kiwwe uta patalenna ona nathan provoke nokara hitapan kiyala. Uta mage opinion agree wenna be kiyala ponnaya wage than than wala comment dannanhondai, kelinma confront kalama andanawa.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මන් මේක කියන්නත් කැමති නෑ,
    මිනිහෙක්ගෙ අවුලකට හිනා වෙන්නත් කැමති නෑ

    ඒත් උබට තියෙන්නෙ ඩිප්‍රෙශන් නෙවෙ, මන්ද මානසික තාවය මචන්.

    ඕකට බේත් නෑ :(

    Laugh No GIF by theCHIVE
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    මේ Depression කියලා කියන්නේ හරියටම මොකටද කියලා හොයාගන්න බැරුව මගෙත් දැන් Depression නැගලා තියෙන්නේ....:confused2:
    බල්ලෙක් ඇති කරපන්. එහෙමයි කියල @Solo Rider ගෙදර ගෙනියන්න එපා සොලෝ හාමිනේට බඩගින්නෙ ඉන්න වෙයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    බල්ලෙක් ඇති කරපන්. එහෙමයි කියල @Solo Rider ගෙදර ගෙනියන්න එපා සොලෝ හාමිනේට බඩගින්නෙ ඉන්න වෙයි.
    අපොයි ඔව් මචන් ඔය හොරිකඩයා ගෙනිත්තොත් මට බෙල්ලේ වැල දාගන්න වෙයි.... :p (y)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපොයි ඔව් මචන් ඔය හොරිකඩයා ගෙනිත්තොත් මට බෙල්ලේ වැල දාගන්න වෙයි.... :p (y)

    ට හුක් :growl:
    කනව යකො තෝව

    මගේ තට්ටේ නිසා මට ඩිප්රේෂන්.
    mama dan MK? :(

    හා හෙසාන්
    කෑල්ල සනීපෙන්ද
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Depression tyeddi mata depression kiwama eka wihiluwak, yaluwanta witharak nwei langama inna ayatath. Prashne anduragena eka gen katha karanm hari. Prashne eka ekkena dakina widiya wens nisa solutions hambenna plwn.
    Prashna nisa nemeyi ban depression enne. Ubala owa okkoma anagena inne.
    Depression kiyanne abadika thathwayak wage deyak brain chemicals wala wena.

    Atha paya kadunama heart attack wage Leda waladi minissunta eka penawa.
    Depression ehema na, habai eta wada windawanawa siya dahas gunekin windawanawa.
    Hethuwa mokuth prashnayak nisa nemeyi, mona magula karath mona de karath depression waladi puduma kalakanni widihata feel wenne. Eka, eka welawakata tath wada eka digatama, jiwithema malageyak wage muspenthuy, masthabaldui.

    Ekek kiyanawa Syria wala suicide karan marenna ona lu. Nodanna magul uda opinion hadagena, ewaye expert kiyala hithagena inne samaharu hithanne prashna katha karala wisanduwa kiyanne depression ekata solution eka depression expert Kiyala.
    Depression ekata mula prashna nemeyi kiyala wath un danne na habai expert kiyala hithan inne.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    well said
    godak ewunta empathy kiyala deyak naha
    thaman okkoma dannawa, thaman mewa face karapu nisa okkotama karanna puluwan wage henama ego ekakin inne
    owa monada apita thiyana prashna wage talks denawa
    ehemaq yaluwo innawata wada hodai mokekwath nathiwa innawa
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඩිප්රේෂන් තියෙන යාලුවෙක් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලත් කියන්න.