ඩියුටි ෆ්‍රී TV

Jan 29, 2008
200
106
0
37
Matugama
ලබන මාසේ මගේ යාලුවෙක් සවුදි ඉදන් එනවා. මන් බැලුවේ samsung tv එකක් ගෙන්න ගන්න ඩියුටි ෆ්‍රී එකෙන්. දන්න අය ඉන්නවනම් පොඩ්ඩක් කියනවද ඩියුටි ෆ්‍රී එකේ tv වල ගනන් එහෙම.
 
Sanju malli

Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    ලබන මාසේ මගේ යාලුවෙක් සවුදි ඉදන් එනවා. මන් බැලුවේ samsung tv එකක් ගෙන්න ගන්න ඩියුටි ෆ්‍රී එකෙන්. දන්න අය ඉන්නවනම් පොඩ්ඩක් කියනවද ඩියුටි ෆ්‍රී එකේ tv වල ගනන් එහෙම.

    Samsung TV wala tika kalayak yanakota medin line eakak eanawalu. poddak gaththa ayagen ahala balala ganna.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අපෝ....මෙහේ ඩියුට් ෆ්‍රී එකෙන් මොකුත්ම ගන්න එපා.
    ගන්න තියා එතන රැඳෙන්න වත් හිතෙන්නේ නෑ.
    හරියට පිටකොටුවේ පේමන්ට් එකට ගියා වගේ. කඩවල් වලට බලෙන් ඇදලා ගන්නේ
    බඩු ගන්නේ නැත්නම් එලවන්ස් එක උන්ට විකුනලා යන්න කියලා පොරේ

    මගේ උපදෙස නම් මෙහෙන් ගන්න එපා එහෙන් යාළුවට අරන් කාර්ගෝ එකකින් එවන්න කියපන්
    ඒකේ තියන වාසිය තමා දැන් ලංකාවේ තියෙන්නේ මිඩ්ල් ඊස්ට් වල අවුරුද්දක් දෙකක් පරණ මොඩල්ස්.
    එහේ එලෙක්ට්‍රොනික්ස් මාර්කට් එක දවස ගානේ අප්ඩේට් වෙනවා.
    මෙහේ වගේ එකම මොඩල් එක අවුරුදු ගනන් විකුනන්නේ නෑ
    දැන් මිඩ්ල් ඊස්ට් තියෙන්නේ ලේටස්ම බඩු.
    ඒවා මෙහාට එන්න අවුරුද්දක් දෙකක්වත් යනවා
    අනික තමා මෙහේ ඩියුටිෆ්‍රී එකට වඩා එහේ ගොඩක් ගනන් අඩුයි
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Iri kathanam mang dande na uba duty free gatta qla kiyak laba waida ita wada hoda nadda mehen 3yer warrenty thina tv ekak gana eka.. mokada dan ena samsung version 2kak enawa.
    1 india
    anika Indonesia.. so lankawe singer or softlogic dan india walin gende..
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    මගේ උපදෙස නම් මෙහෙන් ගන්න එපා එහෙන් යාළුවට අරන් කාර්ගෝ එකකින් එවන්න කියපන්
    ඒකේ තියන වාසිය තමා දැන් ලංකාවේ තියෙන්නේ මිඩ්ල් ඊස්ට් වල අවුරුද්දක් දෙකක් පරණ මොඩල්ස්.
    එහේ එලෙක්ට්‍රොනික්ස් මාර්කට් එක දවස ගානේ අප්ඩේට් වෙනවා.
    මෙහේ වගේ එකම මොඩල් එක අවුරුදු ගනන් විකුනන්නේ නෑ
    දැන් මිඩ්ල් ඊස්ට් තියෙන්නේ ලේටස්ම බඩු.
    ඒවා මෙහාට එන්න අවුරුද්දක් දෙකක්වත් යනවා
    අනික තමා මෙහේ ඩියුටිෆ්‍රී එකට වඩා එහේ ගොඩක් ගනන් අඩු
    me kathawath sahathika atta..
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Mahen noganna tharamata hodai.....mahe theyana godak eawa parana badu.....out dated models,.....mamath gatta, lcd panel eka giaa, agents lata katha kalama parts naa, maheta ena model ekak nameilu.....
    Kamathi nam damro ekin 2 years worranty ekka t. Ekak ganin....ehema natham uuta kiapan ehinma genna kiala...
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Samsung TV wala tika kalayak yanakota medin line eakak eanawalu. poddak gaththa ayagen ahala balala ganna.

    Oya wede mata wuna. Samsung 32 LED ekak. Dubai walin International waranty ekka gaththa nisa awulak wune ne.
    Sinhagiri ta dunna. Hadala dunna . Habei 2 month withara giya.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    අපෝ....මෙහේ ඩියුට් ෆ්‍රී එකෙන් මොකුත්ම ගන්න එපා.
    ගන්න තියා එතන රැඳෙන්න වත් හිතෙන්නේ නෑ.
    හරියට පිටකොටුවේ පේමන්ට් එකට ගියා වගේ. කඩවල් වලට බලෙන් ඇදලා ගන්නේ
    බඩු ගන්නේ නැත්නම් එලවන්ස් එක උන්ට විකුනලා යන්න කියලා පොරේ

    මගේ උපදෙස නම් මෙහෙන් ගන්න එපා එහෙන් යාළුවට අරන් කාර්ගෝ එකකින් එවන්න කියපන්
    ඒකේ තියන වාසිය තමා දැන් ලංකාවේ තියෙන්නේ මිඩ්ල් ඊස්ට් වල අවුරුද්දක් දෙකක් පරණ මොඩල්ස්.
    එහේ එලෙක්ට්‍රොනික්ස් මාර්කට් එක දවස ගානේ අප්ඩේට් වෙනවා.
    මෙහේ වගේ එකම මොඩල් එක අවුරුදු ගනන් විකුනන්නේ නෑ
    දැන් මිඩ්ල් ඊස්ට් තියෙන්නේ ලේටස්ම බඩු.
    ඒවා මෙහාට එන්න අවුරුද්දක් දෙකක්වත් යනවා
    අනික තමා මෙහේ ඩියුටිෆ්‍රී එකට වඩා එහේ ගොඩක් ගනන් අඩුයි

    100% correct. Saudi walin ganna kiyanna. Lankawata ena ewata wada quality ekath good.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    අපෝ....මෙහේ ඩියුට් ෆ්‍රී එකෙන් මොකුත්ම ගන්න එපා.
    ගන්න තියා එතන රැඳෙන්න වත් හිතෙන්නේ නෑ.
    හරියට පිටකොටුවේ පේමන්ට් එකට ගියා වගේ. කඩවල් වලට බලෙන් ඇදලා ගන්නේ
    බඩු ගන්නේ නැත්නම් එලවන්ස් එක උන්ට විකුනලා යන්න කියලා පොරේ

    මගේ උපදෙස නම් මෙහෙන් ගන්න එපා එහෙන් යාළුවට අරන් කාර්ගෝ එකකින් එවන්න කියපන්
    ඒකේ තියන වාසිය තමා දැන් ලංකාවේ තියෙන්නේ මිඩ්ල් ඊස්ට් වල අවුරුද්දක් දෙකක් පරණ මොඩල්ස්.
    එහේ එලෙක්ට්‍රොනික්ස් මාර්කට් එක දවස ගානේ අප්ඩේට් වෙනවා.
    මෙහේ වගේ එකම මොඩල් එක අවුරුදු ගනන් විකුනන්නේ නෑ
    දැන් මිඩ්ල් ඊස්ට් තියෙන්නේ ලේටස්ම බඩු.
    ඒවා මෙහාට එන්න අවුරුද්දක් දෙකක්වත් යනවා
    අනික තමා මෙහේ ඩියුටිෆ්‍රී එකට වඩා එහේ ගොඩක් ගනන් අඩුයි

    100% true
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    මචං මෙහෙන් නොගන්න තරමට හොදයි. ගත්තත් Royal Electronics කියන එකෙන් නම් මළාට කිසිම බඩුවක් ගන්න එපා.
    පල් හොරු වගයක් ෂොප් එක කරන්නේ.
    මම Rs 70000 දීල මීට මාස තුනකට කලින් LED TV එකක් ගත්ත . සතියයි බැලුවේ. කැඩුනා . ගන්න කොට මුන් කියන වොරන්ටි කතා මොනවත් නෑ හදන්න ගියාම. දැන් උන්ගේම Colombo 11,Sea Street වල තැනක හදන්න දාල තියෙන්නේ. මුන් කියනවා ටී වී එක හදන්න බෑ .පොඩි ගානක් ගෙවලා අලුත් මොඩල් එකක් ගන්න කියල. මම දැන් දවස් දෙකතුනක් ගේම ඉල්ලලා ආව.බලමු මොකද වෙන්නේ කියල. ඒ නිසා මුන්ගෙන් නම් කොහොමටවත් ගන්න එපා.පජාතයි.
     
    Last edited: