ඩියුටි-ෆ්‍රී

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් ලා මම මේ එන ඔක්තෝම්බර් 1 වෙනිදා ලංකාවට එනවා. මට ඩියුටි ෆ්‍රී එකෙන් ඩොලර් 625 ක බඩු ගන්න පුළුවන්. ගොඩක් නම් නෙමේ. ෆ්‍රිජ් එකක්, වොෂින් මැෂිමක්, ෆෑන් එකක්, එක්කෝ මයික්‍රෝ වෙව් හරි සෙටප් එකක් හරි ගෙනත් දෙන්න පුළුවන්. ඩීල් එකට කැමති කව්රු හරි ඉන්නවා නම් මට PM එකක් එවන්න.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් මං මේ මාසේ ලංකාවට එනවා මං මස 3ක් හිටිය මලේ මට ඩියුටි-ෆ්‍රී එකෙන් ඩොලර් කියක බඩු ගන්න පුළුවන්ද :P

    ඔයාට මචන් දවස් 90 කට වඩා අඩු නම් ඩොලර් 187.50 ක බඩු ගන්න පුළුවන්. දවස් 90 ට වඩා වැඩි දවස් 365 කට වඩා අඩු නම් ඩොලර් 625 දෙන්නේ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දන්න තරමින් ෆෝන් නැහැ. PS 3 හොයලා බලන්න ඕනේ සීඩ්ල්ස් එකෙන්.

    mcn, ube seen eka mama me mase ewanna balannam. full busy nisa post office yanna bari una
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එව්වා නැහැ මචන් ඩියුටි ෆ්‍රී එකේ. ඕනේ නම් මම මෙහෙන් බලලා ගෙනත් දෙන්නම්.

    chuttak balanna SIGMA 50 - 500 / 150 - 500 lens ohe thiyanawada kiyala. a ekkama CANON 500D walata eyepiece extender (Canon EP-EX 15 II) eka thiyanawada kiyala
    250000025.jpg

    meka thiyanawanam ganna. mama Rs. walin gewannam.

    e-bay wala nam thiyanawa. eeth mata credit card ekak nehe.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මචන් ඩියුටි ෆ්‍රී එකේ ටයර් එහෙම නැද්ද දන්නේ නෑ 900X20 ...... ?? :rofl: :P

    මේ මචෝ, ඩියුටි ෆ්‍රී අබාන්ස් එකේ, LG 32" LCD TV එක කීයද දන්නේ නෑ.....?? බැරිද ගෙනත් දෙන්න...... :)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    chuttak balanna SIGMA 50 - 500 / 150 - 500 lens ohe thiyanawada kiyala. a ekkama CANON 500D walata eyepiece extender (Canon EP-EX 15 II) eka thiyanawada kiyala
    250000025.jpg

    meka thiyanawanam ganna. mama Rs. walin gewannam.

    e-bay wala nam thiyanawa. eeth mata credit card ekak nehe.

    ow mehe thiyanawa. mama balala kiyannam machan. mata dawas 2k 3k wage denna. mama pm ekak ewanam.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් ඩියුටි ෆ්‍රී එකේ ටයර් එහෙම නැද්ද දන්නේ නෑ 900X20 ...... ?? :rofl: :P

    මේ මචෝ, ඩියුටි ෆ්‍රී අබාන්ස් එකේ, LG 32" LCD TV එක කීයද දන්නේ නෑ.....?? බැරිද ගෙනත් දෙන්න...... :)

    මම කිව්වා කියලා හිතාගනින් උඹේ බස් ටයර් ගැන. හා හා. :P

    TV තියනවා මචන්. බලලා කියන්නම්.
     
    mthgayan

    Junior member
  • Jun 13, 2011
    424
    17
    18
    male
    ඔයාට මචන් දවස් 90 කට වඩා අඩු නම් ඩොලර් 187.50 ක බඩු ගන්න පුළුවන්. දවස් 90 ට වඩා වැඩි දවස් 365 කට වඩා අඩු නම් ඩොලර් 625 දෙන්නේ.
    Thank you machan
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මචං මමත් මේ දැන ගන්න අහන්නෙ සිරාවට.
    ඩියුටි ෆ්‍රී එකේ පොඩිවුන්ට බයිසිකල් තියෙනවද.
    රෝද දෙකෙ ඒව. අවු 4,5 වයසෙ වුන්ට.:eek::eek:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මචං මමත් මේ දැන ගන්න අහන්නෙ සිරාවට.
    ඩියුටි ෆ්‍රී එකේ පොඩිවුන්ට බයිසිකල් තියෙනවද.
    රෝද දෙකෙ ඒව. අවු 4,5 වයසෙ වුන්ට.:eek::eek:

    duty free kohoma unath cycle bazaar wala nam thiyanawa