ඩිල්කා නානවා බලපල්ලා දැන්

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    Ai bn ethakota ranna ponil nawe nadda? ahapu prashnawalata utthara dunne kohomada kiyala dakke nadda. ekakata ekak galapenne na kiyana ewa. u kiyana ewa utawat therenne na.

    wedi puarama qwe boru ne bn u. uta kiya ganna baruwa keeparak me.... meeee...... aaaa... aaaa... gaga hira wela hitiyada kiyala dakke nadda?

    sakshi thiyena ewama mu boru kiyala qwa ne. hamudawata apahasa kale ne qwa dakke nadda?

    ubalai wahallu. ponnayek awit loll lol gaawama ubalata hari lokui. uge mole tharama dakke ada. lolla hira una.

    yako.. uba dannawada mahinda enna kalin prashna tika program 1ta dila, ewa ahanna kiyalai enne. uba danne nethnam danna kenekgen ahaganin. eda aweth ehema thamayi.me prashna ranilgen e welawe ahana prashna.anika mole thiyena kenekuta penawa me prashna ehuwe ewata uththara denaganna uwamanawene newei, minissunge katin kata, thenin thena ehena chodana , ranilge munatama ahapu ekai kiyala. balapan ara tamil genu kenage prashne ahapu heti. ranil ekata uththara dipu heti. Yako sirasata genalla mahindagen ehuwa nam ei shiraniwa gedara yewwe? ei SF wa hire demme? ei kotinta salli dunne kiyala, mahindaya monawa kiyayda? adu gane uu konda pana ethiwa thaniyama enawada sirasata? ranil mekedi kiyanawa, "mata derana TV 1ta yanna epa kiyala hemoma kiwwa, eth mama awa kiyala " ... deyak buddhimaathwa grahanaya karaganna beri thopi thamai wahallu..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    Ponnayo inne UNP ekene bn. Andala nida ganin lolla hira unata dukanam.

    එහෙනම් ඉතින් උඹත් UNP කාරයෙක් වෙන්න එපයි කෝ නෑනේ :rofl: පොහින්දයා ඊයේ ඇවිත් උඩ දාල දෙන ඒවාට ගහනවා බලලා අතේ ගහපු එවුන්ට අද රෙන්න ඇති නේද දිල්කා පූක්ෂණය වෙනවා දැකල?:rofl:

    හා දැන් පල ගිහින් කොට්ටේ බදාගෙන අඬල චූ කරලා නිදාගනින් :lol:
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    Ubala kochchara dangaluwat ponnayekwa pirimiyekwa karanna be ...

    Mahindata kondak ne :lol::lol::lol::lol::lol::lol::lol:

    Ranilta thiyenawa.

    gon harak.. kanna balagena chande dena un.

    [demala ganige kathawa gana unat ranila qwe boru ne bn.
    poddak hithapan ( meka qwe andala nida ganna ekata neme)]
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔන්න

    avatar533242_6.gif
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    හැමෝගෙම වැරදි තියෙනවා. වැරදි නැති කෙනෙක් වර්තමාන ලෝකයේ නෑ .

    මහින්ද ආවත් , රනිල් ආවත් , වෙන එකෙක් ආවත් ගහනවා. ගහන්නේ මහින්ද විතරමද?
    නැ නේද? මේ රටේ පියන්ගේ ඉඳල ඉන්න හැම එකාම හදන්නෙ පගාව ගන්න, නැත්නම් කොමිස් ගන්න. අන්න ඒ තැනයි හදන්න ඕන.මේකෙ සෝවාන් වෙලාවගේ ඉන්න පොරවල් දන්නේ නැති උනාට, උන් මහින්ද හොරා හොරා කියල කෑ ගහද්දි උන්ගේ පව්ලෙම එකෙක් මහින්ද කරවන ව්‍යාපෘතියකින් කොමිස් ගහලා වෙන්න පුළුවන් ඒ කෙනාට කන්න දෙන්නෙ .
    මේ රට හැම එකාම වලට අරගෙන යනකොට මහින්ද විතරයි මේක සංවර්දනය කලේ.

    මේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු සෙබළෙක්ට මරණ දඬුවම දෙන පාලකයන් ගැන මොන කතාද?

    මේ රට කොටින්ට ආපහු දෙන්න බැරි නිසයි මේ තරම් කැගහන්නේ ..

    මොකද මට මාස 6ක් වෙද්දි මගේ තාත්තාගේ ප්ලැටූන් 1ම මේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ දුන්නා උතුරෙ දි .අදටත් ඒ පවුල්වල මිනිස්සුන්ට තමන්ගෙ පුතා,සැමියා,පියාට උන දේ හොයාගන්න නැ . අපිට උනදේ අනාගත පරම්පරාවට නොවෙන්නයි මට ඕන.

    ඒ දවසේ 29 දෙනෙක්ගේ ජීවිත නැති උනෙ යු.එන් .පී එකෙ හිටපු නායකයා, පේමදාස නිසයි. උගේ ගෑණි නිසයි. අන්න ඒකයි අපේ පවුල් වල කවුරුවත් යු.එන් .පී 1ට චන්දෙ නොදෙන්නෙ ....
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    දෙරණ බලපල්ලා දැන්. රනිල් අමාරුවේ දාන්න ප්‍රශ්න අහන්න ගිහින් ඩිල්කා නානවා හොදම එකෙන්. ලොල් :D:D:D
    මේක දැම්මෙ උඹ 5 ශ්‍රේණියෙ උන්ට බලන්නද? උන් රැවටෙන්නෙත් නෑ. ඩිල්කා නෙමෙයි රනිලනම් නෑව නෑමක් ආයිත් ලොවෙත් නැතිවෙන්න.බැරිම තැන මූ කියනවා මේ ප්‍රශ්න අහන්න එපාලු.පව් ඕයි.ඇස්වල කදුලු වැටෙන්න ඔන්න මෙන්න.වටපිට බලනවා මාව බේරගන්න කවුරැත් නැද්දෝ කියල අහනවා වගේ.
     
    • Like
    Reactions: Freeway90

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හැමෝගෙම වැරදි තියෙනවා. වැරදි නැති කෙනෙක් වර්තමාන ලෝකයේ නෑ .

    මහින්ද ආවත් , රනිල් ආවත් , වෙන එකෙක් ආවත් ගහනවා. ගහන්නේ මහින්ද විතරමද?
    නැ නේද? මේ රටේ පියන්ගේ ඉඳල ඉන්න හැම එකාම හදන්නෙ පගාව ගන්න, නැත්නම් කොමිස් ගන්න. අන්න ඒ තැනයි හදන්න ඕන.මේකෙ සෝවාන් වෙලාවගේ ඉන්න පොරවල් දන්නේ නැති උනාට, උන් මහින්ද හොරා හොරා කියල කෑ ගහද්දි උන්ගේ පව්ලෙම එකෙක් මහින්ද කරවන ව්‍යාපෘතියකින් කොමිස් ගහලා වෙන්න පුළුවන් ඒ කෙනාට කන්න දෙන්නෙ .
    මේ රට හැම එකාම වලට අරගෙන යනකොට මහින්ද විතරයි මේක සංවර්දනය කලේ.

    මේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු සෙබළෙක්ට මරණ දඬුවම දෙන පාලකයන් ගැන මොන කතාද?

    මේ රට කොටින්ට ආපහු දෙන්න බැරි නිසයි මේ තරම් කැගහන්නේ ..

    මොකද මට මාස 6ක් වෙද්දි මගේ තාත්තාගේ ප්ලැටූන් 1ම මේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ දුන්නා උතුරෙ දි .අදටත් ඒ පවුල්වල මිනිස්සුන්ට තමන්ගෙ පුතා,සැමියා,පියාට උන දේ හොයාගන්න නැ . අපිට උනදේ අනාගත පරම්පරාවට නොවෙන්නයි මට ඕන.

    ඒ දවසේ 29 දෙනෙක්ගේ ජීවිත නැති උනෙ යු.එන් .පී එකෙ හිටපු නායකයා, පේමදාස නිසයි. උගේ ගෑණි නිසයි. අන්න ඒකයි අපේ පවුල් වල කවුරුවත් යු.එන් .පී 1ට චන්දෙ නොදෙන්නෙ ....
    :yes::yes::yes::yes:
    හොරට නිදාගන ඉන්න උන් ඇහැරවන්න බැ බන්...
     
    • Like
    Reactions: Freeway90

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    මේක දැම්මෙ උඹ 5 ශ්‍රේණියෙ උන්ට බලන්නද? උන් රැවටෙන්නෙත් නෑ. ඩිල්කා නෙමෙයි රනිලනම් නෑව නෑමක් ආයිත් ලොවෙත් නැතිවෙන්න.බැරිම තැන මූ කියනවා මේ ප්‍රශ්න අහන්න එපාලු.පව් ඕයි.ඇස්වල කදුලු වැටෙන්න ඔන්න මෙන්න.වටපිට බලනවා මාව බේරගන්න කවුරැත් නැද්දෝ කියල අහනවා වගේ.

    Mu kiyanawa ehema prashna ahanna epalu.. utthara halenawalu. mata dukat hithuna bn.. eth hina wenna ona nisa baluwa.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    සංනස්ගල අන්න හිරු එකේ දෙරණේ සහන්වයි මංජුල පීරිස්ගෙයි රෙදි ගලවනවා. පට්ට යකෝ. :lol::lol::lol::lol:

    ගලට අරව හම්බවෙලාද බන් කලපුවෙන්.:oo: