ඩිල්කි උරේෂගේ විඩීයෝ එක නැද්ද

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    අර පහුගිය ටිකේ සිංහලු මීම් හද හද මැරෙන්න හැදුවෙ මේ බෑන්ඩ් එකට මොකක් හරි තහනමක් කරා කියලා නේද
    ඒ තහනං කරපු එකා අහන එවුන් ගැන හිතලා ඒක කරාද කියලත් හිතෙනවා මට නං

    පර්ෆෝමන්ස් වලට වයස ලොකුවටම අදාල නැහැ නේ. අර ටුවින්ස්ලා දෙන්නෙක් ඉන්න NEWS කියලා බෑන්ඩ් එකක් තියනවා උන් එහෙම පට්ටනේ. ඒකෙ ඉන්න එවුනුත් ගොඩක් එවුන්ට හරියට රැවුල වැවෙන්නෙත් නැති තරං පොඩි එවුන්
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ

    ආශාවරී, ඩිල්කි, උරේෂ එකෙක්වත් දන්නෙ නැති එවුන්​

    huh-meme-i-m-so-confused-afl5bd6c1k4km14b.gif
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,622
    10,189
    113
    මෙහෙම දේවලුත් වෙලාද බන් ? අපි අප්ඩේට් නෑනෙ ! වයසට ගිහින් වැඩිද මන්ද?
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මේකි කවුද කියල නන් දන්නෙ නෑ.
    හැබැයි ඉතින් අවුට් ප්ලේ කරද්දි කොහොමද බන් සින්දු කියන්නේ.
    උන් පොඩි උන් නම්, තාම පුරුදු වෙනවනම්, වැඩ බැරිනම් උන්ගේ ලෙවල් එකට ගැලපෙන ශෝ ගහන්න ඕනේ ඉතින්.
    පොඩි උන් කිව්වට උනටත් සල්ලි ගෙවලනේ ගන්නේ.
    ඔය නාලකද කවුද කියන එකා කරන බිස්නස් එකක් නේ ඕක.
    බැස්ස එක හරි මම නම් කියන්නේ.
    කටුකුරුන්දේ ලාන්සර් බොක්ස් පදින එකෙක්ව ගිහිල්ලා F1 ට්‍රැක් එකකට දාල හරියන්නේ නෑනේ බන්.
    ලොකුද පොඩිද අදාල නෑ, වැඩේ නම් වැඩේ.
    ඉස්සර කපුගේ ඉන්නකොට එහෙනම් බැන්ඩ් වල උන් තිත්ත කුණු හරප අහගන්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    සින්දු කියන එකිත් අඩු කුලේ
    බෑන්ඩ් එකේ ප්ලේ කරන උනුත් අඩු කුලේ
    අහන්න එන උනුත් අඩු කුලේ
    ඔව්ව ගැන හාර හාර හොයන උනුත් අඩු කුලේ... :rolleyes:
     
    • Haha
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    චාමර වීරසිංහත් ගිහින් ඔය පොඩි එවුන් එක්ක සින්දු කීවා. උන්ගෙ වයසෙ හැටියට යම් මට්ටමක ඉන්නවා. Perfect back කරන්නෑ ඇත්ත. නමුත් හොඳ තැනකට එයි කාලෙත් එක්ක.
     
    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    105
    170
    43
    Video beluwe ne.
    me ara podi kello tikak gahana Band eke inna ekiyak da ban..
    Mekiwa nam danne ne..
    eth melo rahak nethi utte band ekak neh ban. mehemai, podi unge dewal agaya karannaone.. eka wenam akathawak.
    eth unge backing guu hathai neh ban.. mona uttakatada ape gon yakku munwa uda thiyagena dagalanne.. Guu hathai utto, wamane yanwa unge
    music ahuwama.. :sorry:
    :sorry:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    මේකි කවුද කියල නන් දන්නෙ නෑ.
    හැබැයි ඉතින් අවුට් ප්ලේ කරද්දි කොහොමද බන් සින්දු කියන්නේ.
    උන් පොඩි උන් නම්, තාම පුරුදු වෙනවනම්, වැඩ බැරිනම් උන්ගේ ලෙවල් එකට ගැලපෙන ශෝ ගහන්න ඕනේ ඉතින්.
    පොඩි උන් කිව්වට උනටත් සල්ලි ගෙවලනේ ගන්නේ.
    ඔය නාලකද කවුද කියන එකා කරන බිස්නස් එකක් නේ ඕක.
    බැස්ස එක හරි මම නම් කියන්නේ.
    කටුකුරුන්දේ ලාන්සර් බොක්ස් පදින එකෙක්ව ගිහිල්ලා F1 ට්‍රැක් එකකට දාල හරියන්නේ නෑනේ බන්.
    ලොකුද පොඩිද අදාල නෑ, වැඩේ නම් වැඩේ.
    ඉස්සර කපුගේ ඉන්නකොට එහෙනම් බැන්ඩ් වල උන් තිත්ත කුණු හරප අහගන්නේ.
    oya kiyana eka pedophile kenek. bona than wala u podi kali gahuwa thadai hirai kiya kiya kayya gahana ekek. kello tikata deyyangema pihitai.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,260
    15,362
    113
    අර පහුගිය ටිකේ සිංහලු මීම් හද හද මැරෙන්න හැදුවෙ මේ බෑන්ඩ් එකට මොකක් හරි තහනමක් කරා කියලා නේද
    ඒ තහනං කරපු එකා අහන එවුන් ගැන හිතලා ඒක කරාද කියලත් හිතෙනවා මට නං

    පර්ෆෝමන්ස් වලට වයස ලොකුවටම අදාල නැහැ නේ. අර ටුවින්ස්ලා දෙන්නෙක් ඉන්න NEWS කියලා බෑන්ඩ් එකක් තියනවා උන් එහෙම පට්ටනේ. ඒකෙ ඉන්න එවුනුත් ගොඩක් එවුන්ට හරියට රැවුල වැවෙන්නෙත් නැති තරං පොඩි එවුන්
    Sarith Surith. Supiri waddo dennek.