ශ්රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්රී විජයදාස රාජපක්ෂ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදා හැර ඇත.
අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් අමතා ඉතා පහත් ලෙස චෝදනා එල්ල කළ බව ඔහු එහිදී පැවසීය.
ජනාධිපති වරයෙකුට නොගැලපෙන මහා ද්වේශයකින් වෛරයකින් ආවේගශීලී ව පහත් ලෙස තමනට ඇමතු බවද ඔහු එහිදී කියා සිටියේය.
එනිසා ජනාධිපතිවරයා ආමන්ත්රණය කළ භාෂාවෙන් ම ප්රතිචාර දැක්වීමට ද තමන්ට අකමැත්තෙන් වුවත් සිදු වූ බවත ඔහු තව දුරටත් එහිදී පැවසීය.
තමන් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කල බවත් තම දරු පවුල ගැන බියක් ඇති බවත් තව දුරටත් කියා සිටියේය.
https://lankacnews.com/විජේදාසගෙන්-තවත්-හෙලිදරව/
------ Post added on Apr 16, 2021 at 12:14 PM