ඩිල්දාස අලුත් අවුරුද්දේ හාහාපුරා කියලම අහගනියි...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදා හැර ඇත.

    අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් අමතා ඉතා පහත් ලෙස චෝදනා එල්ල කළ බව ඔහු එහිදී පැවසීය.

    ජනාධිපති වරයෙකුට නොගැලපෙන මහා ද්වේශයකින් වෛරයකින් ආවේගශීලී ව පහත් ලෙස තමනට ඇමතු බවද ඔහු එහිදී කියා සිටියේය.

    එනිසා ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කළ භාෂාවෙන් ම ප්‍රතිචාර දැක්වීමට ද තමන්ට අකමැත්තෙන් වුවත් සිදු වූ බවත ඔහු තව දුරටත් එහිදී පැවසීය.

    තමන් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කල බවත් තම දරු පවුල ගැන බියක් ඇති බවත් තව දුරටත් කියා සිටියේය.

    https://lankacnews.com/විජේදාසගෙන්-තවත්-හෙලිදරව/

    ------ Post added on Apr 16, 2021 at 12:14 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    මිනිහට ඇමතිකමක් දුන්නේ නැත්තේ ඇයි දන්නේ නෑ.

    මහින්දයා දෙන්නේම නෑ ඕකට. විජේදාස කියන්නේ බෲටස් පන්නයේ එකෙක්. පිටට පිහියෙන් අනින එකෙක්.​

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,285
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca

    මහින්දයා දෙන්නේම නෑ ඕකට. විජේදාස කියන්නේ බෲටස් පන්නයේ එකෙක්. පිටට පිහියෙන් අනින එකෙක්.​

    ඒක වෙන්න ඇති ඕව ගැන කියන්නේ.
    තව ටික දවසකින් නිර්පාක්ෂික කියල ඉදියි පාර්ලිමේන්තුවේ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    monawa unath dial eka kiwwe nam aththa ithin..... balapnko Basilage lamai athal eke innawa, uu mehen horakan karan gihin Americawta pudanawa. Paraduna gaman raten paninawa, dinna gaman kohen hari kada path wenawa. path wela salli eha meha wena position ekakata set wenawa

    mehe unta kanna bonnawath na :(
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    oya ti
    monawa unath dial eka kiwwe nam aththa ithin..... balapnko Basilage lamai athal eke innawa, uu mehen horakan karan gihin Americawta pudanawa. Paraduna gaman raten paninawa, dinna gaman kohen hari kada path wenawa. path wela salli eha meha wena position ekakata set wenawa

    mehe unta kanna bonnawath na :(
    oya tika therenne na ne ban mehe bath kana harakta.... ha ha ha ha :lol: :lol: :lol: :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda

    මහින්දයා දෙන්නේම නෑ ඕකට. විජේදාස කියන්නේ බෲටස් පන්නයේ එකෙක්. පිටට පිහියෙන් අනින එකෙක්.​

    මයිනත් විජේදාස ගෙන් වැඩ අරන් පැත්තට විසිකරේ අපිට ආදරේටද
    මොනා උනත් විජේදාස කියන්නෙ ඇත්ත
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    oya ti

    oya tika therenne na ne ban mehe bath kana harakta.... ha ha ha ha :lol: :lol: :lol: :lol:
    Aththa kathawa sahodaraya.
    Mula indala langa hitapu wimalta shot eka dunna, Dual citizenship ekath ain karaganna ba kiwwane. ekenma penawane uge charithe, paninna balagenamai inne. Kotinma mu nisama wenama wagnthiyakuth dammane dual citizenship unta parliment enna puluwan wenna kiala. ane manda :(
     
    • Like
    Reactions: fallend

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    හොඳ වැඩේ විජේදාසයට. මයින්ද මාතියා කොලා වලේ කම්මුල් පාරකුත් දෙන්න තිබ්බේ පරයට. ආණ්ඩුව අපහසුතාවට පත් කරනවට.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    monawa unath dial eka kiwwe nam aththa ithin..... balapnko Basilage lamai athal eke innawa, uu mehen horakan karan gihin Americawta pudanawa. Paraduna gaman raten paninawa, dinna gaman kohen hari kada path wenawa. path wela salli eha meha wena position ekakata set wenawa

    mehe unta kanna bonnawath na :(
    Pora hema anduwakma hadannat sahayogaya denawa habai
     
    • Like
    Reactions: JokerFan

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,080
    113
    One country one law? Wijedasa had close connections with Nissanka Swarnadhipathy who ran infamous Avanguard Armory where he did not settle the debts or payments to Sri Lanka government. Still this money is not recovered .
    Did Wijedasa raised this issue in parliament or cope? After all it was money due to government for use of weapons of armed forces to his floating armory, which was against the law of the country.
    Did Wijedasa ever made or raised this issue?
    Dr. Wijedasa is spent force. No one will believe him.
    If we have a president who uses filth to talk to parliamentarians god save our country?
    All of this indicate that we as a country had reached the lowest level in decency in our history. May 6.9 million voters , vote him again to presidency when the term ends.