ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න

malith86

Member
Oct 4, 2012
176
7
0
ඔයාම කියනවා ඩිල්ශාන් හොන්ඩ්දම බැටාලු senior ම player ලු එහෙම කෙනා අඩුම ගානේ 50ක් ගහන්න innings 15ක් 20ක් ගන්නවානම් අළුත් අයගෙන් ඊට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න පුලුවන්ද?
මම කියන්නේ ඩිලා කලින් අයින් උනේ නැති නිසා අලුත් අයට චාන්ස් එකක් අවේ නෑ අත්දැකීම් ගන්න

අනිත් එක Asia cup එකේ අළුත් අය පරණ අය ඔක්කොම fail තමයි ඒත් ඩිලා හැම series එකකදිම failඅළුත් කොල්ලෝ ඕන කෙනෙකුට දැන් ඩිල්ශාන්ට වඩා හොඳට ගහන්න පුළුවන්

ලංකාවේ අමුතු selection තියෙන්නේ performance නැතත් සෙනිඔර් නම් team එකේ ඉන්න පුලුවන් අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ

මගේ point එක මේකයි ඩිලා හැමදාම fail නම් එතන අලුත් කෙනෙකුට දීලා අලුත් කෙනා fail උනත් මොකෝ අඩුම ගානේ අත්දැකීමක් හරි ගන්නවා අනාගතේට හරි ආයෝජනයක්

ඩිල්ශාන් කොහොමද බං ඌ යන දවස decide කරන්නේ ඒක තීරණය කරන්නේ selectors ලා උන් ඩිලාට බැරි බව දැක දැක තවත් තියාගෙන ඉන්නවා කොන්දවත් මොලයක් වත් vision එකක් වත් නැතිකම තමයි අවුල
එහෙම දෙයක් පාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන්න අමාරුයි බහුතරයක් උඹලා වගේ වන්දනා කරන උන් ඉන්නකන්

Dilshan may be your fav player but know he harms the team spirit
what the point inspiring individuals when the team is collapsing

nikan danne nathi ewa kiyawanna epa ban balapana me stats
u 2015 avg eka 50pannala thiyegena idala thiyenawa ODI wala
http://www.espncricinfo.com/icc-world-twenty20-2016/content/player/48472.html

2015 - 2016 T20 wala 30ta kittu karala thiyagena innawa SR ekath 100 pannala thiyenawa mokadda ban match 15kata 20 50 k gahanawai kiyana kathawa
 
Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    okkoma 10 panthiye kaju kiri kollo daala team hadala A/L un ekka sellam karanna daana be BRO parana athdekeem ethi jyeshta kreedakayoth kandaayamakata awashshyayi:yes:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75

    ඔබට සතුටුයිද දැන්

    මුලින්ම ඩිලා ඇෆ්ගන් Match එක play කරපු විදිය appreciate කරනවා ඉස්සරහටත් ඌට හොඳට වදින්න කියලා wish කරනවා

    මම කලින් කිව්වා ඩිල්ශාන් මේ WC එකෙන් අයින් කරන්න දැන් පරක්කු වැඩියි කියලා හරි නම් අයින් වෙන්න තිබ්බේ 1 year විතර කලින් එහෙනම් මේ වෙනකොට අපිට හොඳ opener කෙනෙක් ඉන්නවා

    ඒත් ප්‍රශ්නේ තමයි ඩිල්ශාන් තව අවුරුදු දෙකකටවත් අයින් වෙන්නේ නැති එක (ඌ එහෙම කියලා තියනවා) ඩිල්ශාන් ඉඳලා ඉඳලා දෙක තුනක ගහයි ඒත් team එකට තව අවුරුදු 5කට opener කෙනෙක් හැදෙන්නේ නැතිවෙනවා කාගෙවත් personal උවමනා එපාකම් වලට ලංකාවේ cricket දිය වෙනවා

    ඉස්සරහට හෙන ගැහුවත් මොකද තාවකාලික චූන් එකක් තියනවනේ
    :yes::yes::yes::yes::yes:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    හරි මහත්තයෝ හොද බැටෙක් එලියේ ඉන්නවා නම් පෙන්නන...අසයි අපිත් ලංකාවේ උන් නෙලනවා බලන්න..(සැ.යු - කොච්චර වැඩ පුළුවන් උනත් ප්‍රෙෂර් එකේ බැට් කරන්න බැ අලුතෙන් එන ක්‍රීඩකයෙක්ට..අනිත් දේ එළියේ ඉන්න අපිට ඒ මිනිස්සු සෙල්ලන් කරන අමාරුව තේරෙන් නැ..උබ රිටයර් වෙන්න කියල බිරුවට පරණ කෙනෙක් නැතුව අලුත් උන් දාල බඩවැලවගේ කන්න පුළුවනි)
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    monawada ban uba kiyanne uba match balala thiyenawada
    lankawa dinapu match balapan dilshan monama paththen hari contribute karala thiyenawa u allrounder kenek. nikan katha widiyata baninna epa. mahelala Sangala gento wage inna nisa ubata un loku athi apitanam undenna wagena dilath loku wadak karapu ekek lankawe team ekata
    aththa machan,,,
    coverpoint eke idan karana de penne nathi potta minissu lankwe inne :frown::frown:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    හරි මහත්තයෝ හොද බැටෙක් එලියේ ඉන්නවා නම් පෙන්නන...අසයි අපිත් ලංකාවේ උන් නෙලනවා බලන්න..(සැ.යු - කොච්චර වැඩ පුළුවන් උනත් ප්‍රෙෂර් එකේ බැට් කරන්න බැ අලුතෙන් එන ක්‍රීඩකයෙක්ට..අනිත් දේ එළියේ ඉන්න අපිට ඒ මිනිස්සු සෙල්ලන් කරන අමාරුව තේරෙන් නැ..උබ රිටයර් වෙන්න කියල බිරුවට පරණ කෙනෙක් නැතුව අලුත් උන් දාල බඩවැලවගේ කන්න පුළුවනි)

    monks-cricket-colombotelegraph.jpg
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    ඔබට සතුටුයිද දැන්

    මුලින්ම ඩිලා ඇෆ්ගන් Match එක play කරපු විදිය appreciate කරනවා ඉස්සරහටත් ඌට හොඳට වදින්න කියලා wish කරනවා

    මම කලින් කිව්වා ඩිල්ශාන් මේ WC එකෙන් අයින් කරන්න දැන් පරක්කු වැඩියි කියලා හරි නම් අයින් වෙන්න තිබ්බේ 1 year විතර කලින් එහෙනම් මේ වෙනකොට අපිට හොඳ opener කෙනෙක් ඉන්නවා

    ඒත් ප්‍රශ්නේ තමයි ඩිල්ශාන් තව අවුරුදු දෙකකටවත් අයින් වෙන්නේ නැති එක (ඌ එහෙම කියලා තියනවා) ඩිල්ශාන් ඉඳලා ඉඳලා දෙක තුනක ගහයි ඒත් team එකට තව අවුරුදු 5කට opener කෙනෙක් හැදෙන්නේ නැතිවෙනවා කාගෙවත් personal උවමනා එපාකම් වලට ලංකාවේ cricket දිය වෙනවා

    ඉස්සරහට හෙන ගැහුවත් මොකද තාවකාලික චූන් එකක් තියනවනේ
    :yes::yes::yes::yes::yes:

    opener kenek hadenna eka paththaka senior ekek inna onene oi ithin .. openers la dennek innawa kiyala danne nadda uba :lol::lol: , aluth ekek hadenna thma anith side eke parana ekek inna one naththan aluth dennekma dammama un hadenne kohomada dennama baye idi ..

    mahelai sangai dilshanui thun denatama ain wenna kiylada ethkota uba kiyanne ?
    dilshan test walin ain une arun dennatath kalinne aluth ekekta parana un ekka gahanna chance ekak denna kiyla ,

    danata thiyenne adu gane dilshanwath gahuwoth match eka dinum kiyla uth ain karama kawru gahai kiyalda balane, kusaluth nane
     
    :yes::yes::yes::yes::yes::yes:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    හරි මහත්තයෝ හොද බැටෙක් එලියේ ඉන්නවා නම් පෙන්නන...අසයි අපිත් ලංකාවේ උන් නෙලනවා බලන්න..(සැ.යු - කොච්චර වැඩ පුළුවන් උනත් ප්‍රෙෂර් එකේ බැට් කරන්න බැ අලුතෙන් එන ක්‍රීඩකයෙක්ට..අනිත් දේ එළියේ ඉන්න අපිට ඒ මිනිස්සු සෙල්ලන් කරන අමාරුව තේරෙන් නැ..උබ රිටයර් වෙන්න කියල බිරුවට පරණ කෙනෙක් නැතුව අලුත් උන් දාල බඩවැලවගේ කන්න පුළුවනි)

    LOL

    අළුත් එවුන් නෙලනවා බලන්න ආස නම් අලුත් උන්ට තැනක් දෙන්න ඕනේ අවු 15ක් 20ක් සෙල්ලම් කරලා බැරි කාලෙත් අයින් වෙන්නේ නැත්නම තව කෙනෙක් හැදෙන්නේ කොහොමද ඔයාම කියනවා අනිත් උන්ට pressure එකේ bat කරන්න බෑ කියලා ඇත්ත කොහොමද pressure එකට adopt වෙන්නේ experience, නැතුව experience ගන්නේ කොහොමද නාකි බැරි බැරිගාතේ තන්හාවට තවත් ගහනකොට

    බුරන්නේ මමද ඔයාද? ඇස් ඇරලා බලපන් ලෝකේ අනිත් රටවල් දිහා ගහන්න බැරි උනොත් අයින් කරනවා යන්න ඕන කාලේ යනවා තමන්ගේ තියාගෙන අනිත් උන්ටත් තැනක් දීලා

    ඔයාගෙ ලොල්ම තර්කය තමයි අපිට උන් ගහන අමාරුව තේරෙනෙන් නෑ කියන එක (that point is enough to measure your brain power) ඔයා දන්නවද උන් ඒකට train කරපු professional අය ඒක හරියට කරන්න තමයි වෙනම select කරලා train කරලා ලක්ෂ ගනන් වියදම් කරලා හදන්නේ ඊට පස්සේ එතනට ගිහින් ඇඹරෙන්න බෑ

    ඔයා ඩිල්ශාන්ට ලොල් උනාට මම Sl cricket වලට ලොල්
    අද ගන්න ආතල් එකට වඩා හෙට දවසේ හොඳ ටේම් එකක් ඉන්න එක වැදගත් මටනම්
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28

    opener kenek hadenna eka paththaka senior ekek inna onene oi ithin .. openers la dennek innawa kiyala danne nadda uba :lol::lol: , aluth ekek hadenna thma anith side eke parana ekek inna one naththan aluth dennekma dammama un hadenne kohomada dennama baye idi ..

    mahelai sangai dilshanui thun denatama ain wenna kiylada ethkota uba kiyanne ?
    dilshan test walin ain une arun dennatath kalinne aluth ekekta parana un ekka gahanna chance ekak denna kiyla ,

    danata thiyenne adu gane dilshanwath gahuwoth match eka dinum kiyla uth ain karama kawru gahai kiyalda balane, kusaluth nane

    Man I am not expecting him to leave in this WC
    but he is planning to play another 2 years, seriously ??? do you agree with that
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Man I am not expecting him to leave in this WC
    but he is planning to play another 2 years, seriously ??? do you agree with that
    ඩිල්ශාන් විතරයි අපේටීම් එක ගොඩගන්න ඉන්නෙ, දැන් පේනවනෙ:rofl:, ඉස්සර අරවින්ද , සනත් වගේ ගැලවුම් කාරයෙක්ට ඉන්නෙ ඩිල්ශාන් විතරයි බං:baffled: පොර අවුට් උනොත් ටීම් එක ඩවුන්.:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Man I am not expecting him to leave in this WC
    but he is planning to play another 2 years, seriously ??? do you agree with that

    ඔයා කලින් එහෙම කිවේ නෑ නෙ, කලින් කිවේ ඩිල්ශාන් ෆෝම් එකේ නෑ දැම්මම අයින් කරන්න කියලනේ. දැන් ගහන එකෙක්ට ඉන්නෙ ඌ විතරක් වගේ පේන හින්ද මේ වර්ල්ඩ් කප් එකේ ගහන්න, ඊට පස්සේ අයින් වෙන්නලු. :oo:

    තේරීම් කමිටුව ඌ ගැන බලාගනී අපි මැච් බලමු. අපිට වඩා දන්නා උන් නෙ පඩි දීල දාල තියෙන්නෙ ටීම් එක හදන්න. එක උන් කරයි. :)
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ඔයා කලින් එහෙම කිවේ නෑ නෙ, කලින් කිවේ ඩිල්ශාන් ෆෝම් එකේ නෑ දැම්මම අයින් කරන්න කියලනේ. දැන් ගහන එකෙක්ට ඉන්නෙ ඌ විතරක් වගේ පේන හින්ද මේ වර්ල්ඩ් කප් එකේ ගහන්න, ඊට පස්සේ අයින් වෙන්නලු. :oo:

    තේරීම් කමිටුව ඌ ගැන බලාගනී අපි මැච් බලමු. අපිට වඩා දන්නා උන් නෙ පඩි දීල දාල තියෙන්නෙ ටීම් එක හදන්න. එක උන් කරයි. :)

    මම එහෙම කිව්වද නැද්ද කියලා බලාගන්න ඔයා මගේ පොස්ට් ටික බලල ඉන්නකෝ දිනේත් එක්කම

    අනිත් එක කෙනෙකුට තමන්ගේ අදහස් කියන්න තේරීම් කමිටුවේ ඉන්නම ඕනෙද
    පඩියට වැඩ කරන ඔක්කොම හරියට වැඩේ කරනවද

    LOL affa
    :cool::cool::cool:

    Dont be a PUSSY Rango, Invite for the change when it is due

    I still believe if he plays for another 2 yrs after this WC, he will ruin SL cricket even if he perform well(occassionally though:rofl:), so he should retire
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    01.jpg

    මුළු තරගාවලියේදීම මේ පලවෙනි 4 දෙනා සාර්ථක උනා නම් අපි අද සෙමි ෆයිනල් තේරිලා...මොනවා උනත් ලංකාව වාසනාව නිසා සෙමි ෆයිනල් ගියා නම් වෙන හොද කණ්ඩායමකට කරන අසාධාරණයක්..ගහන්න බැරිව තියෙද්දිත් තේරුනා නම් ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    View attachment 64174

    මුළු තරගාවලියේදීම මේ පලවෙනි 4 දෙනා සාර්ථක උනා නම් අපි අද සෙමි ෆයිනල් තේරිලා...මොනවා උනත් ලංකාව වාසනාව නිසා සෙමි ෆයිනල් ගියා නම් වෙන හොද කණ්ඩායමකට කරන අසාධාරණයක්..ගහන්න බැරිව තියෙද්දිත් තේරුනා නම් ..

    :lol: අද අපේ උන් කාපු කට්ට දන්නේ මැච් එක කට ඇරන් බලන් හිටපු අපි වාගේ උන් විතරයි