hariyata hari
rock pora Well-known member May 18, 2011 11,954 2,798 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Jul 7, 2011 #42
deshanshashi Member Mar 16, 2010 5,481 493 0 41 කඩුවෙල මාලබෙ අතර Jul 7, 2011 #43 ඩිල්ශාන්ට මාර කඩි කුලප්පුව
HashanR Member Jun 26, 2011 2,839 421 0 Matara Jul 7, 2011 #44 සංග තමයි ඔය තනතුරට සුදුසුම එත් දේශපලුවොන්ගේ රූකඩයක් වෙන්න සංග අකමැති නියම මහත්තයෙක් විදිහට නායකත්වයට සමු දුන්න... අනාගතය වෙනුවෙන් හොඳ ආයෝජනයක් තමයි මැතිව්ස් .. මැතිව්ස් දැනටමත් නායකත්වයේ ගුණාංග පෙන්නලා ඉවරයි ..මැතිව්ස් නායකයා වෙනවනම් හොඳයි..
සංග තමයි ඔය තනතුරට සුදුසුම එත් දේශපලුවොන්ගේ රූකඩයක් වෙන්න සංග අකමැති නියම මහත්තයෙක් විදිහට නායකත්වයට සමු දුන්න... අනාගතය වෙනුවෙන් හොඳ ආයෝජනයක් තමයි මැතිව්ස් .. මැතිව්ස් දැනටමත් නායකත්වයේ ගුණාංග පෙන්නලා ඉවරයි ..මැතිව්ස් නායකයා වෙනවනම් හොඳයි..
Gayan88 Well-known member Feb 2, 2008 2,585 384 83 38 Ane Manda.... Jul 7, 2011 #46 මම පෞදගලිකව දිල්ෂාන්ගේ දකින්නේ නායකත්වයට තියන කෑදර කමක්..... සංගා අයින් වෙනවා කියපු ගමන් මෙයා කලේ මට නායකත්වය දුන්නොත් බාරගන්නවා කියල media එකට කියපු එක..... එතනින් පසුව ගොඩක් අවස්ථාවල මං දැක්කේ එයා තේරීම් කමුටුව පැත්තට කතා කරනවා..... තාවකාලික නායකත්වය බාරදුන්න වෙලාවේ සතිඅන්ත පුවත්පත් වලට මෙයාගේ බිරිද කතාකරලා තිබ්බේ නිකන් team එකේ ඉන්න එකම කෙනා එයා වගේ. දිල්ෂාන් කියන ක්රිඩකයාට නං මම මුකුත් කියන්නේ නෑ... නමුත් නායකත්වය ඔලුවට ගත්තොත් නං එක විනාසයට මුල... එදා match එක දින්නේ චන්දිමාල් නිසා නේ... බෝල 20 කට ලකුණු 9 ක් ගහන්න තියෙද්දී 1 ක ලකුණක් ගත්තේ නැති එක නිකන් match එක පැරදුනා වගේ හැසුරුනේ... world cup එකේ england match එකේදී මෙයත් ඔහම කරනවා තරංගට 100 ගහන්න දෙන්න එක තම නියම මහත්මා ගතිය.... හැබැයි වෙනසකට තියෙන්නේ සංගා ගේ අපි දැක්ක නිහතමානීකම දිල්ෂාන්ගේ නායකත්වය තුල දකින්න නැති එකයි. ටික ටික කණපිට ගැහෙන ක්රිකට් පරිපාලනය ඉක්මනට හරි ගියේ නැතහොත් කොදෙව්වන්ට සිදු දෙයට සමාන දෙයක් තමා අපිටත් වෙන්නේ.
මම පෞදගලිකව දිල්ෂාන්ගේ දකින්නේ නායකත්වයට තියන කෑදර කමක්..... සංගා අයින් වෙනවා කියපු ගමන් මෙයා කලේ මට නායකත්වය දුන්නොත් බාරගන්නවා කියල media එකට කියපු එක..... එතනින් පසුව ගොඩක් අවස්ථාවල මං දැක්කේ එයා තේරීම් කමුටුව පැත්තට කතා කරනවා..... තාවකාලික නායකත්වය බාරදුන්න වෙලාවේ සතිඅන්ත පුවත්පත් වලට මෙයාගේ බිරිද කතාකරලා තිබ්බේ නිකන් team එකේ ඉන්න එකම කෙනා එයා වගේ. දිල්ෂාන් කියන ක්රිඩකයාට නං මම මුකුත් කියන්නේ නෑ... නමුත් නායකත්වය ඔලුවට ගත්තොත් නං එක විනාසයට මුල... එදා match එක දින්නේ චන්දිමාල් නිසා නේ... බෝල 20 කට ලකුණු 9 ක් ගහන්න තියෙද්දී 1 ක ලකුණක් ගත්තේ නැති එක නිකන් match එක පැරදුනා වගේ හැසුරුනේ... world cup එකේ england match එකේදී මෙයත් ඔහම කරනවා තරංගට 100 ගහන්න දෙන්න එක තම නියම මහත්මා ගතිය.... හැබැයි වෙනසකට තියෙන්නේ සංගා ගේ අපි දැක්ක නිහතමානීකම දිල්ෂාන්ගේ නායකත්වය තුල දකින්න නැති එකයි. ටික ටික කණපිට ගැහෙන ක්රිකට් පරිපාලනය ඉක්මනට හරි ගියේ නැතහොත් කොදෙව්වන්ට සිදු දෙයට සමාන දෙයක් තමා අපිටත් වෙන්නේ.
@ @thara@ Member May 19, 2011 99 3 0 40 Jul 7, 2011 #47 උබේ කතාව ඇත්ත මචං..... ඒ වගේම ක්රිඩාවට දේශපාලනය ඇතුලු උනාම ඔයවගේ දේවල් ගොඩක් වෙනවා....................... මචං...... ඩිල්ෂාන් තව දුරටත් නායකයා විදියට හිටියොත් කිඩාවේ අනාගතේ අදුරේ කියලා තමයි මටනම් හිතෙන්නේ......... Reactions: Gayan88
උබේ කතාව ඇත්ත මචං..... ඒ වගේම ක්රිඩාවට දේශපාලනය ඇතුලු උනාම ඔයවගේ දේවල් ගොඩක් වෙනවා....................... මචං...... ඩිල්ෂාන් තව දුරටත් නායකයා විදියට හිටියොත් කිඩාවේ අනාගතේ අදුරේ කියලා තමයි මටනම් හිතෙන්නේ.........
C cjnisal Active member Aug 8, 2007 545 70 28 Jul 7, 2011 #48 Miami-Vice said: සංගත් මුල මැචස් වලදි පොඩ්ඩක් හදිස්සි ගතියක්/under pressure ගතියක් පෙන්නුව... මැචස් 30ක් 40ක් ගහනකොට තමයි captain cool වුනේ..... ඩිල්ෂාන්ටත් තව පොඩ්ඩක් චාන්ස් දීල බලමු කියලයි මට හිතෙන්නේ... Click to expand... මචන් උඹට මතකද මන්දා... අත්හදාබලන්න වගේ ඩිල්ෂාන්ට 20/20 ක නායකත්වය කරන්න දුන්න මුල්ම මැචි එක. ඉංදියාවත් එක්ක ගැහුවේ. එදා මැචි එකේ ඩිල්ෂාන් තමයි කඩුළු රැක්කේ. මේ යකා ලංකාවේ බෝලර් කෙනෙකුට 6 ක් 4 ක් ගැහුවම දාපු සෙල්ලම් දැක්කද. පිස්සුවෙන් වගේ. පාසල් ක්රීඩකයෙක්වත් ඔය විදිහට හැසිරෙන්නෑ. අපේ එවුන්ටම බැන්නා. මේ වගේ දේවලින් අපේ රට කෙරෙහි පිටරට වල තියෙන ලස්සන ප්රතිරෑපයට හානියක් වෙනවා. විස්තර ප්රචාරකයින් මේ ගැන කියවනවා. එදා චන්දිමාල්ගේ 100 වෙලාවෙදිත් ඩිල්ෂාන් හැසිරිච්ච විදිය ගැන විස්තර විචාරකයින් කථා කලා. ඩිල්ෂාන් ඔයිට වඩා කූල් වෙන්න ඕනා කිවුවා.
Miami-Vice said: සංගත් මුල මැචස් වලදි පොඩ්ඩක් හදිස්සි ගතියක්/under pressure ගතියක් පෙන්නුව... මැචස් 30ක් 40ක් ගහනකොට තමයි captain cool වුනේ..... ඩිල්ෂාන්ටත් තව පොඩ්ඩක් චාන්ස් දීල බලමු කියලයි මට හිතෙන්නේ... Click to expand... මචන් උඹට මතකද මන්දා... අත්හදාබලන්න වගේ ඩිල්ෂාන්ට 20/20 ක නායකත්වය කරන්න දුන්න මුල්ම මැචි එක. ඉංදියාවත් එක්ක ගැහුවේ. එදා මැචි එකේ ඩිල්ෂාන් තමයි කඩුළු රැක්කේ. මේ යකා ලංකාවේ බෝලර් කෙනෙකුට 6 ක් 4 ක් ගැහුවම දාපු සෙල්ලම් දැක්කද. පිස්සුවෙන් වගේ. පාසල් ක්රීඩකයෙක්වත් ඔය විදිහට හැසිරෙන්නෑ. අපේ එවුන්ටම බැන්නා. මේ වගේ දේවලින් අපේ රට කෙරෙහි පිටරට වල තියෙන ලස්සන ප්රතිරෑපයට හානියක් වෙනවා. විස්තර ප්රචාරකයින් මේ ගැන කියවනවා. එදා චන්දිමාල්ගේ 100 වෙලාවෙදිත් ඩිල්ෂාන් හැසිරිච්ච විදිය ගැන විස්තර විචාරකයින් කථා කලා. ඩිල්ෂාන් ඔයිට වඩා කූල් වෙන්න ඕනා කිවුවා.
THILINArox87412 Active member Jan 26, 2009 147 67 28 Maharagama Jul 7, 2011 #49 ado patta ban,,,,,,,menna me thread eka dilshan p ta pennanna thyenwanam
Maheshs Well-known member Mar 7, 2008 1,372 115 63 Mawanella Jul 7, 2011 #50 සිරාවටම මචෝ මමත් ඔය ටිකම හිතල තිබ්බේ............. හරියටම හරි......... rep +4+
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Jul 7, 2011 #51 sanga hodai bn iwaseemak athi hoda nayakayek
ayanthamaxi Well-known member Apr 2, 2010 6,654 955 113 Mawanella Town Jul 7, 2011 #53 Aetta kadawak Sanga nam hodayi.. dilshan kawadawath panditaya wedak karanawa wage..
ravikalana Member Oct 14, 2009 1,227 56 0 මහ මුහුදේ Jul 7, 2011 #55 ඔව් බන් දිල්ශාන් දැන් පොඩි ගානට අවුට් වෙනවා. එයාට මාර පිඩනයක් ඇති.
wingman Well-known member Oct 3, 2009 7,691 2,741 113 In this moment Jul 7, 2011 #56 මම හිතන්නෙ ඩිල්ෂාන්ට pressure එක වැඩි බන්. ඌට captain කරල කිසි experiance එකක් නෑ වගේ..කණ්ඩම්භිය උප නා යකය වෙලත් ඌ නිකන් හිටියත් නෑ වගේ..සන්ගයි මහෙලයි team එකෙ නැත්නම් ඩිල්ෂන්ට ඔහොමවත් කර ගන්න බෑ අනිවා
මම හිතන්නෙ ඩිල්ෂාන්ට pressure එක වැඩි බන්. ඌට captain කරල කිසි experiance එකක් නෑ වගේ..කණ්ඩම්භිය උප නා යකය වෙලත් ඌ නිකන් හිටියත් නෑ වගේ..සන්ගයි මහෙලයි team එකෙ නැත්නම් ඩිල්ෂන්ට ඔහොමවත් කර ගන්න බෑ අනිවා