ඩිල්ෂාන් නායකත්වයට සුදුසුද....

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
සංග තමයි ඔය තනතුරට සුදුසුම එත් දේශපලුවොන්ගේ රූකඩයක් වෙන්න සංග අකමැති නියම මහත්තයෙක් විදිහට නායකත්වයට සමු දුන්න... අනාගතය වෙනුවෙන් හොඳ ආයෝජනයක් තමයි මැතිව්ස් .. මැතිව්ස් දැනටමත් නායකත්වයේ ගුණාංග පෙන්නලා ඉවරයි ..මැතිව්ස් නායකයා වෙනවනම් හොඳයි..
 

Gayan88

Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    මම පෞදගලිකව දිල්ෂාන්ගේ දකින්නේ නායකත්වයට තියන කෑදර කමක්.....
    සංගා අයින් වෙනවා කියපු ගමන් මෙයා කලේ මට නායකත්වය දුන්නොත් බාරගන්නවා කියල media එකට කියපු එක.....
    එතනින් පසුව ගොඩක් අවස්ථාවල මං දැක්කේ එයා තේරීම් කමුටුව පැත්තට කතා කරනවා.....
    තාවකාලික නායකත්වය බාරදුන්න වෙලාවේ සතිඅන්ත පුවත්පත් වලට මෙයාගේ බිරිද කතාකරලා තිබ්බේ නිකන් team එකේ ඉන්න එකම කෙනා එයා වගේ.

    දිල්ෂාන් කියන ක්‍රිඩකයාට නං මම මුකුත් කියන්නේ නෑ... නමුත් නායකත්වය ඔලුවට ගත්තොත් නං එක විනාසයට මුල...
    එදා match එක දින්නේ චන්දිමාල් නිසා නේ... බෝල 20 කට ලකුණු 9 ක් ගහන්න තියෙද්දී 1 ක ලකුණක් ගත්තේ නැති එක නිකන් match එක පැරදුනා වගේ හැසුරුනේ...
    world cup එකේ england match එකේදී මෙයත් ඔහම කරනවා තරංගට 100 ගහන්න දෙන්න එක තම නියම මහත්මා ගතිය....

    හැබැයි වෙනසකට තියෙන්නේ සංගා ගේ අපි දැක්ක නිහතමානීකම දිල්ෂාන්ගේ නායකත්වය තුල දකින්න නැති එකයි. ටික ටික කණපිට ගැහෙන ක්‍රිකට් පරිපාලනය ඉක්මනට හරි ගියේ නැතහොත් කොදෙව්වන්ට සිදු දෙයට සමාන දෙයක් තමා අපිටත් වෙන්නේ.


    :dull::dull::dull::oo::oo::oo:
     

    @thara@

    Member
    May 19, 2011
    99
    3
    0
    40
    උබේ කතාව ඇත්ත මචං..... ඒ වගේම ක්‍රිඩාවට දේශපාලනය ඇතුලු උනාම ඔයවගේ දේවල් ගොඩක් වෙනවා....................... මචං...... ඩිල්ෂාන් තව දුරටත් නායකයා විදියට හිටියොත් කිඩාවේ අනාගතේ අදුරේ කියලා තමයි මටනම් හිතෙන්නේ.........:no::no:

     
    • Like
    Reactions: Gayan88

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    සංගත් මුල මැචස් වලදි පොඩ්ඩක් හදිස්සි ගතියක්/under pressure ගතියක් පෙන්නුව...
    මැචස් 30ක් 40ක් ගහනකොට තමයි captain cool වුනේ.....
    ඩිල්ෂාන්ටත් තව පොඩ්ඩක් චාන්ස් දීල බලමු කියලයි මට හිතෙන්නේ... :yes:

    මචන් උඹට මතකද මන්දා... අත්හදාබලන්න වගේ ඩිල්ෂාන්ට 20/20 ක නායකත්වය කරන්න දුන්න මුල්ම මැචි එක. ඉංදියාවත් එක්ක ගැහුවේ. එදා මැචි එකේ ඩිල්ෂාන් තමයි කඩුළු රැක්කේ. මේ යකා ලංකාවේ බෝලර් කෙනෙකුට 6 ක් 4 ක් ගැහුවම දාපු සෙල්ලම් දැක්කද. පිස්සුවෙන් වගේ. පාසල් ක්‍රීඩකයෙක්වත් ඔය විදිහට හැසිරෙන්නෑ. අපේ එවුන්ටම බැන්නා. මේ වගේ දේවලින් අපේ රට කෙරෙහි පිටරට වල තියෙන ලස්සන ප්‍රතිරෑපයට හානියක් වෙනවා. විස්තර ප්‍රචාරකයින් මේ ගැන කියවනවා. එදා චන්දිමාල්ගේ 100 වෙලාවෙදිත් ඩිල්ෂාන් හැසිරිච්ච විදිය ගැන විස්තර විචාරකයින් කථා කලා. ඩිල්ෂාන් ඔයිට වඩා කූල් වෙන්න ඕනා කිවුවා.
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    සිරාවටම මචෝ මමත් ඔය ටිකම හිතල තිබ්බේ............. හරියටම හරි......... rep +4+
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මම හිතන්නෙ ඩිල්ෂාන්ට pressure එක වැඩි බන්. ඌට captain කරල කිසි experiance එකක් නෑ වගේ..කණ්ඩම්භිය උප නා යකය වෙලත් ඌ නිකන් හිටියත් නෑ වගේ..සන්ගයි මහෙලයි team එකෙ නැත්නම් ඩිල්ෂන්ට ඔහොමවත් කර ගන්න බෑ අනිවා