ඩිලාන්ට දැන් බුද්ධාගම ගැන ප්‍රශ්න නෑ නේද??

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    පහුගිය ටිකේ මාර ප්‍රශ්න නේ තිබ්බේ..

    (වරහන් අස්සේ නිකමට අහන්නේ කිතුනු දහම ගැන ඔයාට ප්‍රශ්න ඇත්තේම නැද්ද?)

    @dilann
    ------ Post added on Feb 21, 2026 at 8:33 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ඔව් ඉතින් ඌට උගේ ආගමට වඩා බුද්ධාගම ගැන මාර ප්‍රශ්න ගොඩක් නේ තිබ්බේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඔව් ඉතින් ඌට උගේ ආගමට වඩා බුද්ධාගම ගැන මාර ප්‍රශ්න ගොඩක් නේ තිබ්බේ..
    ඌට තියෙන පරශ්න වලට ඌත්ර දිපන් එතකොට හරිනේ නැත්නම් ඌට PM එකක් දාලා අහපන් Threads 🧵 දාගෙන දගලන්න දෙයක් නැ😂😂
     
    • Like
    Reactions: Spiderman.Ayya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ඌට තියෙන පරශ්න වලට ඌත්ර දිපන් එතකොට හරිනේ නැත්නම් ඌට PM එකක් දාලා අහපන් Threads 🧵 දාගෙන දගලන්න දෙයක් නැ😂😂
    උබත් එහෙමද කරන්නේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,680
    167,339
    113
    එකමත් එක රටක
    (වරහන් අස්සේ නිකමට අහන්නේ කිතුනු දහම ගැන ඔයාට ප්‍රශ්න ඇත්තේම නැද්ද?)
    දෙයියන් වහන්සේ ගේ පුත්‍රයාට ඇන ගහනකන් දෙයියන් වහන්සේ කිසිවත් නොකරේ මන්ද ??

    ඇන ගහපු උනවයි, කුරුසෙයි මව්වෙත් දෙයියන් ද ? 🥴
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    946
    1,124
    93
    මට නම් තේරුන විදිහට ඌ තමන්ගෙ ආගම ගැන හීනමානෙන් ඉන්න ඩයල් එකක්. අනිත් එක බොරුවට උබලා එක්ක argue කරනවා විතරයි. උබලා ඌට කොච්චර උත්තර දුන්නත් ඌට ඕනෙ උත්තර නෙවේ, තේරුම් ගන්නත් නෙවේ. ඌට ඕනෙ argue කර කර ඉන්න විතරයි. නිකන් බොරුවට වටේ යන එකෙක්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    උපතින් කිතුනුවෙක් උනත් දැන් භවුතිකවාදී සුචරිත?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මට නම් තේරුන විදිහට ඌ තමන්ගෙ ආගම ගැන හීනමානෙන් ඉන්න ඩයල් එකක්. අනිත් එක බොරුවට උබලා එක්ක argue කරනවා විතරයි. උබලා ඌට කොච්චර උත්තර දුන්නත් ඌට ඕනෙ උත්තර නෙවේ, තේරුම් ගන්නත් නෙවේ. ඌට ඕනෙ argue කර කර ඉන්න විතරයි. නිකන් බොරුවට වටේ යන එකෙක්.
    e wage seen ekak thama
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,680
    167,339
    113
    එකමත් එක රටක
    මට නම් තේරුන විදිහට ඌ තමන්ගෙ ආගම ගැන හීනමානෙන් ඉන්න ඩයල් එකක්. අනිත් එක බොරුවට උබලා එක්ක argue කරනවා විතරයි. උබලා ඌට කොච්චර උත්තර දුන්නත් ඌට ඕනෙ උත්තර නෙවේ, තේරුම් ගන්නත් නෙවේ. ඌට ඕනෙ argue කර කර ඉන්න විතරයි. නිකන් බොරුවට වටේ යන එකෙක්.
    උබල argue කරන්න දන්නේ නෑ . උබල තර්ක කරනව කියලා හිතල කරන්නේ බණ කියන්න එන එක :lol: 🤌
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    @dilann එක දවසක් මට කිව්වා බවුද්ද/බෞද්ධ/ බෞද්ද කියන්නෙ ආගම් 3ක් කියල.
    මම දන්න විදියට කුරුසේ අදහන අය බයිබලේ අදහන අය ජේසුස් වහන්සේ අදහන අය ඉන්නවා.. හැබැයි බුද්දාගමේ ඉන්නේ බුදු හාමුදුරුවෝ කියපු ත්‍රී පිටකය අදහන අය විතරයි..

    උබල argue කරන්න දන්නේ නෑ . උබල තර්ක කරනව කියලා හිතල කරන්නේ බණ කියන්න එන එක :lol: 🤌
    බුද්ද දරමය තීයෙන්නේ ආගිවු කරන්නවත් තරක කරන්නවත් නෙමේ.. උබට ආගමක් තියෙද්දි ඇයි උබ මෙහෙම කරන්නේ?
    ------ Post added on Feb 21, 2026 at 8:49 PM

    නිකන් අර හන්දි ගානේ ඉන්න යොහාවාගේ සක්ශිකාරයෙක් වගේ??
    ------ Post added on Feb 21, 2026 at 8:50 PM
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    @2osama උන්ගෙ රාජපුක්ක කල්ලියේ පලු ඇරපු ගුපි ඩිලානයාගෙ ලොවන්න උනා කියන්නෙ ඊට වඩා ආතල් එකක් නෑ 🤣 🤣 🤣
     
    • Haha
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,680
    167,339
    113
    එකමත් එක රටක
    බුද්ද දරමය තීයෙන්නේ ආගිවු කරන්නවත් තරක කරන්නවත් නෙමේ.. උබට ආගමක් තියෙද්දි ඇයි උබ මෙහෙම කරන්නේ?
    එහෙනම් මොන ලබ්බට ද උබ argue කරන්න එන්නේ ?
    උබ නේ කියන්නේ ඕක තියෙන්නේ argue කරන්න නෙවෙයි කියලා .. මම නෙවෙයි නේ . කියන එකා පැත්තකට වෙලා ඉන්න ඕනේ . :rofl:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    එහෙනම් මොන ලබ්බට ද උබ argue කරන්න එන්නේ ?
    උබ නේ කියන්නේ ඕක තියෙන්නේ argue කරන්න නෙවෙයි කියලා .. මම නෙවෙයි නේ . කියන එකා පැත්තකට වෙලා ඉන්න ඕනේ . :rofl:
    උබ නිකන් සියල්ල දත් වගේ දාර්ශනික ටෝක් දෙනකොට එහෙම ඉන්නහිතෙන් නෑ බන්.. අනිම මේක උබට අදාල දෙක නෙවේනේ.. මම තරක කරන්නේ බුද්ද දරමය ගැන නෙමේ.. කල්ල‍තෝනි එඋන් බුද්ද දරමය ගැන ප්‍රස්ග්න කරන එක ගැන..

    Upathin kithunuwo natha
    උපතින් බවුද්දයෝද නැත..
    ------ Post added on Feb 21, 2026 at 8:59 PM