ඩිලාන් පෙරේරා පොදු විපක්ශයට

NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
mokkadda ban hama ekatama kumatrana.
ayyo kohen hina wenDa kiyala hita ganna ba.
බලපන් කවුද කුමන්ත්‍රණ කාරයෝ කියලා
බලපන් චන්ද්‍රිකා කියන ගෑනි සහ එකී වටේ ඉන්න අනිත් නඩේ කොටිනට ඕන දේ උන්
කරන්න හදනවා
කොටින්ට උදව් කරන උන්ගෙ උදව් අරගෙන මහින්ද භීතිකාවෙන් පිස්සු වැටිලා කොහොමහරි බලේ ගන්න රටට කෙලල හරි කැනහිලු හැත්ත
මිනිස්සු එක තමයි උන්ට ප්‍රාදේශීය සභාවකවත් බලේ දෙන්නෙ නැත්තේ
 
NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
mahindaya chinata rata ugas thibba eka uba danne nadda wesiye
dan lankawe foreign policy eka hadanne china embassy eken
අපේ රටේ විදේශ ප්‍රතිපත්ති තීරණේ කරන්න චීන නෙවෙයි අමරිකාවටවත් බැහැ
ඉන්දියාවටවත් බැහැ ඔය unp ආණ්ඩු කාලේ නම් නොවේ උන්ටයි අනිත් ඩොලර් ලොක්කන්ටයි ඕන විදියට ප්‍රතිපත්ති හදලා තව පොඩ්ඩෙන් උතුරත් වෙනම රටක් වෙනවා ගිවිසුම් ගහලා කොටි එක්ක ගිවිසුමක් ගහනකම් චන්ද්‍රිකා සද්ද නැතුව හිටියා මොකද ඒ ගෑනිත් කැමති රට දෙකට කැඩිල හරි බලේ තියෙනව නම් නොදකින්
ඔහොම එවුන් අපේ දේවල් තීරණේ කරන්න මොනම බලවෙගේකටවත් ඉඩ නොතියන නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ සංවර්ධනයට හැමෝගෙම සහයෝගය ගන්නව වෙන්න පුළුවන් හැම රටක්ම අනෙකුත් රටවල් වලින් ආධාර අරගෙන තමයි දියුණුවෙලා ඉස්සරහට ආවේ ඉන්දියාව පවා ණය අරගෙන දේවල් කරනවා අපි කරන එක වැරදිද unp ආණ්ඩු කාලේ ණය ගත්තෙ නැද්ද ණය අරගෙන සතොස පාඩු වෙන්න එළිවෙනකම් ඇරල තිබ්බෙ නැද්ද රජයේ ආයතන විට කුණුකොල්ලෙට වික්කෙ නැද්ද පෞද්ගලික එවුන්ට රැකියා ටික කප්පාදු කලේ නැද්ද මහින්ද රාජපක්ෂ උපාධිතියෙන අයට හැමදාම රැකියා දෙනවා බලපන් පතිවීම් දෙනවා එක බලන් ඉන්න බැරි උන්ට කටු අනිනවා වගේ නොදකින් රටට කෙලින්න බලන් ඉන්න හැත්ත
 
NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
තොගෙ ඡන්දෙ ඕනෙත් නැහැ පරයො
තොගේ ඡන්දෙ වෙනුවට මේ රටේ බහුතරයකටත් වැඩි සැබෑ ජනතා
ඡන්දය හැමදාම මහින්දට තියෙනවා
උබ දාපන් සිරිසේන මහත්තයට
ඒවගේ බත් පතේම රෙන උන්ට උබල වගේ උන් තමයි හොද
 
NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
dilan paninne na bun oka boruwak :no:
යන්න කවුරුත් නැහැ
සේරම කොටි තමයි උන් එක්ක එකතුවෙන්නේ
දෙමල රෙදදෝ සේරම උගේ ඔඩොක්කුවේ
 
lasperera444

Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    යන්න කවුරුත් නැහැ
    සේරම කොටි තමයි උන් එක්ක එකතුවෙන්නේ
    දෙමල රෙදදෝ සේරම උගේ ඔඩොක්කුවේ

    Etakota kp karuna amman pileyan kage pateda
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    Etakota kp karuna amman pileyan kage pateda
    බලපන් උන් යුද්ධේ දිනන්න කොච්චර උදව් ගත්තද කියලා
    අර සරත් ෆොන්සේකා කරුණ එක්ක සාකච්චා තිබ්බේ
    එතකොට ඒවා එකාලෙට හොදයි
    ප්‍රජාතාන්ත්‍රවාදී පිළිවෙතට කවුරු හරි හැදිල එනව නම් උබලට ඕනා උව පාගල දාන්න
    මෙහෙමත් උබල වගේ උන් හිතනවනේ ලැජ්ජයි ඕයි
    බලපන් මිනිස්සු ඕවට ආයෙත් හොද උත්තරයක් දෙනවා තොපිට
     
    lasperera444

    Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    Praja tanter tiyene mr gawa witari da? Mr gawa inkam hodai anit patata giyana koti neda.machan mamat mr ta tanai chade dune me wenkam.
     
    Jun 17, 2013
    182
    57
    0
    බලපන් උන් යුද්ධේ දිනන්න කොච්චර උදව් ගත්තද කියලා
    අර සරත් ෆොන්සේකා කරුණ එක්ක සාකච්චා තිබ්බේ
    එතකොට ඒවා එකාලෙට හොදයි
    ප්‍රජාතාන්ත්‍රවාදී පිළිවෙතට කවුරු හරි හැදිල එනව නම් උබලට ඕනා උව පාගල දාන්න
    මෙහෙමත් උබල වගේ උන් හිතනවනේ ලැජ්ජයි ඕයි
    බලපන් මිනිස්සු ඕවට ආයෙත් හොද උත්තරයක් දෙනවා තොපිට
    යුද්දෙ දින්න කියල මෙතන ෆුක දෙන්නද කියන්නෙ මැරෙනකම්ම..මරා යුද්දේ දින්න ඒකේ ක්‍රෙඩිට් එක මරාට ඒ හින්ද අපි 2010 දි මරා ඇතුලු රෙජිමයට චාන්ස් එකක් දුන්නා ඕනෙ මගුලක් කරගනින.
    නමුත් පුටෙ දැන් ඇති දැන් රට කෑව ඇති..

    "අපි ඉතුරු ටික හදා ගන්නම තමුන්නැහැයුද්දෙ දිනල දුන්නනේ බොහොම පින් ...දැන් කරුනාකරල මැද මුලනට හරි ඇමරිකාවට හැරි වැඩල යහතින ඉන්නව හොදයි...
    "
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    රතු කොලුවා;17425391 said:
    යුද්දෙ දින්න කියල මෙතන ෆුක දෙන්නද කියන්නෙ මැරෙනකම්ම..මරා යුද්දේ දින්න ඒකේ ක්‍රෙඩිට් එක මරාට ඒ හින්ද අපි 2010 දි මරා ඇතුලු රෙජිමයට චාන්ස් එකක් දුන්නා ඕනෙ මගුලක් කරගනින.
    නමුත් පුටෙ දැන් ඇති දැන් රට කෑව ඇති..

    "අපි ඉතුරු ටික හදා ගන්නම තමුන්නැහැයුද්දෙ දිනල දුන්නනේ බොහොම පින් ...දැන් කරුනාකරල මැද මුලනට හරි ඇමරිකාවට හැරි වැඩල යහතින ඉන්නව හොදයි...
    "
    ඇමරිකාවට ගිහිල්ලා ඩොලර් කාක්කෝ එක්ක එකතුවෙලා රටට කෙලවන්න කොටි එක්ක ගිවිසුම් පරට්ටි ගෑණු ඇමරිකාවේ තානාපතිකාර්යාල එක්ක රෑට රෑට call දාලා රටට කෙලින්න බලාගෙන ඉන්නවා ලැජ්ජයි යකෝ උබල හැමදාම මිනිස්සු කුණුබක්කියට දාන්නේ එකයි
     
    අනේ පල හු#$%
    සොරි වැරදි වචනයක් හිතලා කියවුනා
     
    dcpower

    Active member
  • Jun 16, 2012
    191
    55
    28
    අපේ රටේ විදේශ ප්‍රතිපත්ති තීරණේ කරන්න චීන නෙවෙයි අමරිකාවටවත් බැහැ
    ඉන්දියාවටවත් බැහැ ඔය unp ආණ්ඩු කාලේ නම් නොවේ උන්ටයි අනිත් ඩොලර් ලොක්කන්ටයි ඕන විදියට ප්‍රතිපත්ති හදලා තව පොඩ්ඩෙන් උතුරත් වෙනම රටක් වෙනවා ගිවිසුම් ගහලා කොටි එක්ක ගිවිසුමක් ගහනකම් චන්ද්‍රිකා සද්ද නැතුව හිටියා මොකද ඒ ගෑනිත් කැමති රට දෙකට කැඩිල හරි බලේ තියෙනව නම් නොදකින්
    ඔහොම එවුන් අපේ දේවල් තීරණේ කරන්න මොනම බලවෙගේකටවත් ඉඩ නොතියන නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ සංවර්ධනයට හැමෝගෙම සහයෝගය ගන්නව වෙන්න පුළුවන් හැම රටක්ම අනෙකුත් රටවල් වලින් ආධාර අරගෙන තමයි දියුණුවෙලා ඉස්සරහට ආවේ ඉන්දියාව පවා ණය අරගෙන දේවල් කරනවා අපි කරන එක වැරදිද unp ආණ්ඩු කාලේ ණය ගත්තෙ නැද්ද ණය අරගෙන සතොස පාඩු වෙන්න එළිවෙනකම් ඇරල තිබ්බෙ නැද්ද රජයේ ආයතන විට කුණුකොල්ලෙට වික්කෙ නැද්ද පෞද්ගලික එවුන්ට රැකියා ටික කප්පාදු කලේ නැද්ද මහින්ද රාජපක්ෂ උපාධිතියෙන අයට හැමදාම රැකියා දෙනවා බලපන් පතිවීම් දෙනවා එක බලන් ඉන්න බැරි උන්ට කටු අනිනවා වගේ නොදකින් රටට කෙලින්න බලන් ඉන්න හැත්ත

    ගිවිසුම් ගැන කතා කරන්න එපා මගේ ඔලුව බුත වෙලා තියන්නේ...
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    රතු කොලුවා;17425391 said:
    යුද්දෙ දින්න කියල මෙතන ෆුක දෙන්නද කියන්නෙ මැරෙනකම්ම..මරා යුද්දේ දින්න ඒකේ ක්‍රෙඩිට් එක මරාට ඒ හින්ද අපි 2010 දි මරා ඇතුලු රෙජිමයට චාන්ස් එකක් දුන්නා ඕනෙ මගුලක් කරගනින.
    නමුත් පුටෙ දැන් ඇති දැන් රට කෑව ඇති..

    "අපි ඉතුරු ටික හදා ගන්නම තමුන්නැහැයුද්දෙ දිනල දුන්නනේ බොහොම පින් ...දැන් කරුනාකරල මැද මුලනට හරි ඇමරිකාවට හැරි වැඩල යහතින ඉන්නව හොදයි...
    "

    :rofl::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,466
    113
    තොගෙ ඡන්දෙ ඕනෙත් නැහැ පරයො
    තොගේ ඡන්දෙ වෙනුවට මේ රටේ බහුතරයකටත් වැඩි සැබෑ ජනතා
    ඡන්දය හැමදාම මහින්දට තියෙනවා
    උබ දාපන් සිරිසේන මහත්තයට
    ඒවගේ බත් පතේම රෙන උන්ට උබල වගේ උන් තමයි හොද

    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     
  • Sep 8, 2014
    490
    47
    28
    ඇමරිකාවට ගිහිල්ලා ඩොලර් කාක්කෝ එක්ක එකතුවෙලා රටට කෙලවන්න කොටි එක්ක ගිවිසුම් පරට්ටි ගෑණු ඇමරිකාවේ තානාපතිකාර්යාල එක්ක රෑට රෑට call දාලා රටට කෙලින්න බලාගෙන ඉන්නවා ලැජ්ජයි යකෝ උබල හැමදාම මිනිස්සු කුණුබක්කියට දාන්නේ එකයි

    මරාට දෙන් නෑ යකෝ උඹ මෙතන පු* ඉරාගෙන කෑ නොගහ හිටු:P:P:P
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    සිරීට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..