ඩිලිවරි රයිඩර් කෙනෙක්ගේ දවසක්

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,176
    1,916
    113
    මම ජීවිතේ අන්තිම අඩියට වැටුන ජොබ් එකක් නැතුව ඉතිං මම ඩිලිවරි ජොබ් එකකට බැස්ස බයික් එකත් අරං

    සැලරි කොහොමද

    27000යි සැලරි එක
    11000යි බයික් එකට
    පාර්සල් එකක් 20යි අවම මාසට 400ක් ඩිලිවර් කරන්න ඕන නැත්‍තං 7000ක් කපනව
    දවස අන්‍තිමට පෙට්‍රල් දෙනව 1L per 40 KM

    ජොබ් එක කොහොමද

    උදේම රූට් එකේ තියෙන පාර්සල් ටිකට කෝල් කරන්න ඕන හැම එකටම ගන්න ඕන ගේන්න කියන ඒව ටික අරං යන්න ඕන ඒ කියන්නෙ උදේ 8.30ට පටන් ගත්‍තම 10.30 11.30 වෙනකන් කතා කරන්න ඕන
    ඊට පස්සෙ ඒ ටික අරං රූට් ඒකේ යන්න ඕන
    මාරම කට්ට කියන්නෙ ගෙවල් හොයන්න ගියාමයි ෆෝන් ආන්සර් කරන්නැතුව දුර ගියාම අඩල ආයි ගෙන්න ගන්න එක තමයි.

    මේ සේරම ඉවර කරල රෑ කලුවර වැටුනම තමා අවුට්ලට් එකට යන්න ඕන ගිහිං සල්ලි බේරල සේරම කරන්න ඕන සල්ලි අඩු උනොත් හරි පාර්සල් නැති උනොත් අතින් ගෙවන්න ඕන.

    සේරම වගේ එන්න කෑශ් ඔන් ඩිලිවරි තමයි
    මේක වෙනඩර් බේස්ඩ් එකක්

    ඕක තමා ඩිලිවරි රයිඩර් කෙනෙක්ගෙ දවස මාරම කට්ටක් ඊට අමතරව බයික් එක කැඩුනම ඒක අපේ අතින් යන්නෙ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    බයික් එක මොකද්ද බං? උබෙ වයස කීයද? සුදුසුකම් මොනවද දැනට තියන? පොඩ්ඩක් විස්තර දාපන් උපදෙස් දෙයි කිරියෙ කොල්ලො දන්න විදිහට
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,176
    1,916
    113
    බයික් එක මොකද්ද බං? උබෙ වයස කීයද? සුදුසුකම් මොනවද දැනට තියන? පොඩ්ඩක් විස්තර දාපන් උපදෙස් දෙයි කිරියෙ කොල්ලො දන්න විදිහට
    Boxer ekak wayasa 25i degree ekak karanawa open uni eke
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,176
    1,916
    113
    නාවල ඔපන් එකට නම් යන්නේ බොඩ් වෙලා පික්මී හරි ඌබර් දිව්වා නම් එත් පාඩු නෑ බන්
    ඕක නම් මහ හිඟන වැඩක් වගේ
    Online karanne saho mama inne narammala kittuwa mehe na uber pick me