ඩිලිවරි

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචන් දැන් අපි ඩිලිවරි සර්විස් එකක් කරනවා කියමු කෑම වර්ග වගේ දෙයක්. ඒ කියන්නෙ එක දවසින් වගේ ඩිලිවරි කරන්න ඕනෙ ලංකාවෙ කොහේට උනත්. එහෙම සර්විස් තියෙනවද බන්? විස්තර දන්න කෙනෙක් කියහන්කො.
    youtube lol GIF by Guava Juice
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    one day delivery කරන්නෙ නෑ එක courier එකක්වත්. next day වෙනව. (DHL, Certis, Pronto, Domex, Fardar, Prompt, )
    pickme flash තමා කිට්ටුට්වනම්.
    සාමාන්‍යයෙන් මචන් 1km වලට කොච්චර අය කරනවද කියලා දන්නවද ඩිලිවරි කරන අය?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,228
    24,356
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සාමාන්‍යයෙන් මචන් 1km වලට කොච්චර අය කරනවද කියලා දන්නවද ඩිලිවරි කරන අය?
    couriers charges පොඩි ගණන් වෙනස් 400/- first 1kg after 80/- or 100/- (register වෙන්න special rate එකක් ගන්න පුලුවන්)
    pickme නම් app එකේ බලන්න.
     
    • Like
    • Love
    Reactions: kinkon and Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    couriers charges පොඩි ගණන් වෙනස් 400/- first 1kg after 80/- or 100/- (register වෙන්න special rate එකක් ගන්න පුලුවන්)
    pickme නම් app එකේ බලන්න.
    Thanks bro 🙏
     
    • Love
    Reactions: Amith0424

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,110
    2,204
    113
    ehema service island wide karanwata wada ubata city ekak hari palatak hari select karan patan gattot