ඩිලීට් කරපු ත්‍රෙඩ් බලන්නේ මෙහෙමයි..............

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    :D

    උඹ ඕක දාපු එක හොඳද නැද්ද කියලා තවපාරක් හිතලා බැලුවා නම් තමා වටින්නෙ..:sorry:

    ඒ කිව්වේ මේ කෙල්ල ඉන්න ත්‍රෙඩ් එකේ එකද? නැත්තන් මේ ත්‍රෙඩ් එකද? :sorry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ෆේක් මලයා;17597536 said:
    dan thread eka thibila del kara kiyala danagaththath eke link eka hoyaganne kohomada? :oo:

    මෙහෙමයි ලයිව් උදාහරණයක් දෙන්න නම් නැහැ මචන් මන් ගාව.
    දැන් ඔය ත්‍රෙඩ් එකකට ගියාම එක ඩිලීට් කරලා නම් වැටෙනවනේ මේ විදියට.

    Invalid Thread specified. If you followed a valid link, please notify the administrator

    ඉතින් ඒ පේජ් එකේ URL එක කොපි කර ගන්න.එකයි ඕනේ.
     
  • Apr 27, 2012
    195
    21
    18
    මෙහෙමයි ලයිව් උදාහරණයක් දෙන්න නම් නැහැ මචන් මන් ගාව.
    දැන් ඔය ත්‍රෙඩ් එකකට ගියාම එක ඩිලීට් කරලා නම් වැටෙනවනේ මේ විදියට.

    ඉතින් ඒ පේජ් එකේ URL එක කොපි කර ගන්න.එකයි ඕනේ.

    ube thread ekatath badu banis weida danne na :oo: elakiriye watena delete weeme awadanama athi thread wala links kiyala fb page ekak hari blog ekak hari daanna thiyenne :D
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ඔය සිස්ටම් එකට 24 හව(ර්) වත් ඩිලීට් නොවි තියෙන්න ඔනේ නේද ?
    මම දන්නේ නැතිනිසයි අහන්නේ..:eek::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඒ කියන්නේ අපි බලන හැම රෙද්දම ගුගල් කාරයෝ තියාගෙන ඉන්නවද.යකෝ ගුගල් සවර් එකේ හැම දේම තියාගෙන ඉන්න මුන් පුදුම පොරවල් නේ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒ කියන්නේ අපි බලන හැම රෙද්දම ගුගල් කාරයෝ තියාගෙන ඉන්නවද.යකෝ ගුගල් සවර් එකේ හැම දේම තියාගෙන ඉන්න මුන් පුදුම පොරවල් නේ

    රෙදි තියං ඉන්නේ නෑලු සහෝ...:no:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ඒ කියන්නේ අපි බලන හැම රෙද්දම ගුගල් කාරයෝ තියාගෙන ඉන්නවද.යකෝ ගුගල් සවර් එකේ හැම දේම තියාගෙන ඉන්න මුන් පුදුම පොරවල් නේ

    cache witharai..... photos,docs anam manam okkoma ekka thama.videos nm sure na
     
    • Like
    Reactions: tnnera
    Status
    Not open for further replies.