උඹ ඕක දාපු එක හොඳද නැද්ද කියලා තවපාරක් හිතලා බැලුවා නම් තමා වටින්නෙ..
ඒ කිව්වේ මේ කෙල්ල ඉන්න ත්රෙඩ් එකේ එකද? නැත්තන් මේ ත්රෙඩ් එකද?

උඹ ඕක දාපු එක හොඳද නැද්ද කියලා තවපාරක් හිතලා බැලුවා නම් තමා වටින්නෙ..

ෆේක් මලයා;17597536 said:dan thread eka thibila del kara kiyala danagaththath eke link eka hoyaganne kohomada?![]()
Invalid Thread specified. If you followed a valid link, please notify the administrator
මෙහෙමයි ලයිව් උදාහරණයක් දෙන්න නම් නැහැ මචන් මන් ගාව.
දැන් ඔය ත්රෙඩ් එකකට ගියාම එක ඩිලීට් කරලා නම් වැටෙනවනේ මේ විදියට.
ඉතින් ඒ පේජ් එකේ URL එක කොපි කර ගන්න.එකයි ඕනේ.
elakiriye watena delete weeme awadanama athi thread wala links kiyala fb page ekak hari blog ekak hari daanna thiyenne 
ඒ කිව්වේ මේ කෙල්ල ඉන්න ත්රෙඩ් එකේ එකද? නැත්තන් මේ ත්රෙඩ් එකද?![]()

කෙල්ලගෙ කේස් එක..

ඔය සිස්ටම් එකට 24 හව(ර්) වත් ඩිලීට් නොවි තියෙන්න ඔනේ නේද ?
මම දන්නේ නැතිනිසයි අහන්නේ..![]()
auka na test karanna diyan meka inna unte chater waa karanna na bn![]()
paw buddy 
ඒ කියන්නේ අපි බලන හැම රෙද්දම ගුගල් කාරයෝ තියාගෙන ඉන්නවද.යකෝ ගුගල් සවර් එකේ හැම දේම තියාගෙන ඉන්න මුන් පුදුම පොරවල් නේ

ඒ කියන්නේ අපි බලන හැම රෙද්දම ගුගල් කාරයෝ තියාගෙන ඉන්නවද.යකෝ ගුගල් සවර් එකේ හැම දේම තියාගෙන ඉන්න මුන් පුදුම පොරවල් නේ