ඩිවලොපර් ගැන්ග්

සුභ මංගලම්
@stasia + @Geshi95

In Love Wedding GIF by Bounce
පිස්සුද?
Mega ලින්ක් ට්කට දන්මම කෙල වෙන එකක් නෑ නේද මොකද බාන්න වෙලාවක් නෑ දැන්
ඒවා නම් මම දන්නෙ නෑ..🥲
Developers la witharada, Wena IT un barida :baffled:
පුළුවන් පුළුවන් 😌
Bump! hoda wadak , discord wage ekakta giyoth hodai thamai .
එපාලුනෙ 😕
@Geshi95 oya developer kenekda? 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
නෑ.. 😌
 
  • Love
Reactions: Tharaka25

Madhu94

Well-known member
  • Aug 19, 2021
    1,011
    1,378
    113
    Don't you guys think that over the next decade - low-level programming jobs will be overtaken by llms? But I believe it will take a more time for more complex systems.

    Within 50 years, any idiot will be able to code with text-to-code LLMs with other capabilities.

    The problem with Ai is that it allows the ignorant to downplay the hardships we went through to get to where we are today, casually saying, 'Oh, that can be done with XYZ Ai.
     
    • Like
    Reactions: olu bakka

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,255
    113
    Code කවුද මතක තියන් ඉන්නෙ. 😂😂
    2015 wage interview ekakata giya 40 min wage paper ekak dunne , thawa un hitiya awith 30 k 40k wage kattiya :lol:

    mama bagayak liyala nagitala gedara awa. un call back kareth naha . mona joke ekakda
    code liyanna paper ekaka.
    apiwa blacklist karanna athi un :P :lol:
     
    • Haha
    Reactions: Geshi95

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,224
    2,333
    113
    python patan gaththa dawas 3, flutter ekath ehemai.
    aye balankota aran mona reddakwath mathaka ne.

    consistency tiyaganna widiyak kiyapiyawko :sorry:
    ගොඩක් අය ප්‍රෝග්‍රැමින්ග් වලට බහිද්දි සින්ටැක්ස් කට පාඩම් කරන්න යනවා. ඒක ගොඩක් දෙනෙක් දන්නැතිකමට කරනවා. ඒත් ඒක බොරු වැඩක්. ත්‍රිපිටකේ වගේ සින්ටැක්ස් කට පාඩම් කරන්න ගියොත් වෙන්නේ ජීවිත කාලෙම ඒක කරන්න. වැඩක් කරන්න වෙන්නෙ නෑ. මොකද ඒ තරමට සින්ටැක්ස් තියනවා සහ තිබ්බ තරමට හැමදේම කටපාඩම් කළා කියල වැඩක් වෙන්නෙත් නෑ. හොඳම දේ ඇවිල්ලා අවශ්‍ය වුනාම හොයන එක විතරයි.

    හැබැයි බේසික් කන්සෙප්ට්ස් ටික තේරුම් ගන්න වෙනවා. කටපාඩම් නෙවෙයි තේරුම් ගන්න. Eg: වේරියබල් එකක් කියන්නෙ මොකක්ද, if else statement එකකින් මොකක්ද වෙන්නේ, ලූප් එකක් කියන්නේ මොකටද, ඒකෙන් මොකක්ද කරන්න පුළුවන්, වගේ දේවල් සරලව තේරුන් ගන්න ට්‍රයි කරන්න. යූටියුබ් එකේ ඕන තරම් වීඩියෝස් තියනවා.

    මේක ඉස්සර මම ඉගෙනගන්න කාලේ බලපු චැනල් එකක වීඩියෝ එකක්. චැනල් එකේ නම Derek Banas. සරලවම පැහැදිළි කරලා දේනවා ප්‍රෝග්‍රැමින් ගැන කිසි දෙයක් නොදන්න කෙනෙක්ටත් පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදියට.


    Concept එකක් හරියට තේරුම් ගන්න එක තමයි ප්‍රෝග්‍රැමින්ග් වල වැදගත්ම. ඊට පස්සේ ඒක පාවිච්චි කරන විදිය සහ මොකක් හරි උනාම මොන දේද පාවිච්චි කරන්න ඕන කියන එක නිකන්ම මතක් වෙනවා.

    අනික තමයි ඉගෙනගත්තට විතරක් වැඩක් නෑ. ඒක පාවිච්චි කරන්නත් ඕන.
     

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    546
    576
    93
    8.2 Future Careers BRIDGE Interactive Content මේ හරියට ආවද ? මේවා programming නෙවෙයි වගේ
    na man thama inne 02.front end developing wla.oya krnwda