ඩිවලොපර් ගැන්ග්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    පොඩි දේවල් වල ඉදන් ලොකු දේවල් වෙනකන් ඕනෙ එකක් කතා කරමු. දැනුම බෙදාගමු. උදව් කරගමු. හැමෝම දියුණු වෙමු. :love:

    Discord

    Credit goes to @dakshinasd
    R.4d15f8c249fee42d1af5d519932e392f
     
    • Haha
    Reactions: NRTG and Pol hora

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පොඩි දේවල් වල ඉදන් ලොකු දේවල් වෙනකන් ඕනෙ එකක් කතා කරමු. දැනුම බෙදාගමු. උදව් කරගමු. හැමෝම දියුණු වෙමු. :love:

    Discord

    Credit goes to @dakshinasd

    i think it is against the rules of the EK community to create and share third party channels. (The reason must be that this can be exploited to form new competitive sites to elakiri.com by stealing members from here).

    I think it is better to have all discussions here. so you will have to remove the link to the discord channel or else admin sir will delete this thread.
     
    හපොයි. එහෙමත් එකක්ද? :shocked: @dakshinasd එහෙනම් අයින් කරන්න වෙයි නේද ඩිස්කෝර්ඩ් ලින්ක් එක.

    කසාදයක්වත් බැන්දෙ නෑ තාම. ආච්චි උනේ කොහොමද ? :angry:
    ------ Post added on Apr 23, 2024 at 1:21 PM
     
    • Haha
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    බිත්තියේ notice board එකක් හදා ගන්න. එතකොටඒක දැකලා පොඩි දෙයක් මතක් වුණොත් ගොඩක් දේවල් මතක් වෙන්න ගන්නවා. ඒකට කියන්නේ මතක මාලිගා කියලා. අපි හිතමු ඔයාට මොනා හරි function එකක් code එකක් මතක තියා ගන්න ඕනෙ. එතකොට ඔයාට ඒ function එක ලියපු කොලේ පාට සහ ඒ කොලේ මොකක් හරි දාපු විශේෂ සංකේතයක් මතක්‌ වුණ ගමන් ඔයාට මුළු code එකම මතක්‌ වෙන්න ගන්නවා.(photographic memory)

    වෙන ගෲප් හදන්න එපාලුනෙ :(
    ඔයා හදන්න වෙන උන් කියන ඒවා අහන්න එපා.
    ------ Post added on Apr 23, 2024 at 1:27 PM
     
    Mind map හදන්න මම use කරන්නෙ,
    excalidraw.com, miro.com වගේ ඒවා. බිත්තියෙ ගහලා නම් කරලා නෑ.

    Consistency thiyganna nm

    Daily wage wenna one e task eka ekm welawkt
    :yes:
    ------ Post added on Apr 23, 2024 at 1:40 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    python patan gaththa dawas 3, flutter ekath ehemai.
    aye balankota aran mona reddakwath mathaka ne.

    consistency tiyaganna widiyak kiyapiyawko :sorry:
    මතක තියාගන්න එපා. කෙලින්ම project එකකට ගත්ත project එක ඉවර කරන්න. එතකොට හරි

    ඔයාලා තාම ජවා කරනවද? හැව් සැඩ්
    ------ Post added on Apr 23, 2024 at 2:12 PM
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    හපොයි. එහෙමත් එකක්ද? :shocked: @dakshinasd එහෙනම් අයින් කරන්න වෙයි නේද ඩිස්කෝර්ඩ් ලින්ක් එක.

    කසාදයක්වත් බැන්දෙ නෑ තාම. ආච්චි උනේ කොහොමද ? :angry:
    ------ Post added on Apr 23, 2024 at 1:21 PM
    Ain kalooo
     
    • Love
    • Like
    Reactions: NRTG and Geshi95

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හපොයි. එහෙමත් එකක්ද? :shocked: @dakshinasd එහෙනම් අයින් කරන්න වෙයි නේද ඩිස්කෝර්ඩ් ලින්ක් එක.

    කසාදයක්වත් බැන්දෙ නෑ තාම. ආච්චි උනේ කොහොමද ? :angry:
    ------ Post added on Apr 23, 2024 at 1:21 PM

    Admin sir ta katha karala shape ekak daganna...

    Meke moderation karanne rawana wage ekek :lol: u ninden nagitala eka sare delete karanwa...nattham wagee wagak na
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,393
    4,023
    113
    i think it is against the rules of the EK community to create and share third party channels. (The reason must be that this can be exploited to form new competitive sites to elakiri.com by stealing members from here).

    I think it is better to have all discussions here. so you will have to remove the link to the discord channel or else admin sir will delete this thread.
    ඒකාධිපති පාලනයක් නේහ් 😂🤣🤣