Deposit kiyak wage thiyanna onada banබිස්කට් බිම නම් පට්ට සල්ලි අපේ පැත්තේ සිය කෙනෙක් කරනව මැලිබන් එළිපන්ට් හවුස් දෙකම..
coca cola thama wadiyenma deposit thiyanna one. anika eyalage glass bottles walata liquid bill wenne. eka henama patalawillak. empty bottles walata wenama deposit thiyanna one. accounts 2k maintain wenawa.Deposit kiyak wage thiyanna onada ban
Kist, cherish biscuit nam awulak nathuwa athi nedacoca cola thama wadiyenma deposit thiyanna one. anika eyalage glass bottles walata liquid bill wenne. eka henama patalawillak. empty bottles walata wenama deposit thiyanna one. accounts 2k maintain wenawa.
muchee maliban nam ehema agency lesiyen ganna ba. danata inna eka atha ariyoth thama. target 10M monthly.
රෙපාලා අරිනවා අන්ඩකට් ගහනවා, ප්‍රමෝශන් වලදි අරිනවා වගේ හුඟක් ආතල් තියෙනවා (ලු). එකෙක් රයිගම් කරලා විනාසම උනා.`CBL වගේනම් ගින්නක් නැතුව ඇති

අඩුම 1 million 5 milllion ගන්න උනුත් ඉන්නවාDeposit kiyak wage thiyanna onada ban
E maximum da?අඩුම 1 million 5 milllion ගන්න උනුත් ඉන්නවා
experience nathnm loku ewa ganna epa.murukkuu wage ewa thamai lesima and underated distribution
profit margin ene 8% da 15% total sales walin .coca cola thama wadiyenma deposit thiyanna one. anika eyalage glass bottles walata liquid bill wenne. eka henama patalawillak. empty bottles walata wenama deposit thiyanna one. accounts 2k maintain wenawa.
muchee maliban nam ehema agency lesiyen ganna ba. danata inna eka atha ariyoth thama. target 10M monthly.
සාමාන්‍යයෙන් Munchee (CBL) , Maliban, Coca Cola වගෙ බ්‍රෑන්ඩ්ස් කරන උන්‍ට මාසෙකට ප්‍රොෆිට් එක කීයක් වගේ සෙට් වෙනවද?
තනි ලොරියක් තිබුනොත් අමාරුද