ඇන්කර් ඒජන්සියක් කරපු කෙනෙක් දන්නවා.
ඉස්සර නං හෙන සද්දෙන් හිටියේ.
ඇන්කර් කිරි කිව්වම ඒ කාලේ මාර මාකට්නේ.
ඉස්සර කඩවල් වලින් කිරිපිටි ඉල්ලුවත් දෙන්නේ හෙන සීමිත ප්‍රමාණයක්. මුදලාලිලා බැගෑපත් වෙනවා ඇන්කර් කිරි ඉල්ලලා
දැන් නං හැබැයි බලු වටින්නෑ.ඇන්කර් ගන්නේ නෑනේ කවුරුත්