ඩිස්ටි ඩි ඩිං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    ඕවා වෙනවා ට්‍රෛන් කරනවා බන්. උබට ඉගෙන ගන්නවාන ම් මුලින්ම කරන්නේ ඕක තමයි.

    independance හදන එකට ටිකක් කල් යනවා. නමුත් කරන්න පුළුවන්. ට්‍රෙන් කරන්න ඕනේ.

    drum වලට විතරක් නෙමෙයි piano වලටත් අත් දෙක වෙන වෙනම train කරන්න ඕනේ/.

    ඒක මිසක් :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    ඒ ගැන එච්චර හිතන්න එපා. ගොඩක් අය එහෙම තමයි.
    ලස්සන කෙල්ලෙක් හොයාගෙන වීඩියෝ එකක් කරන්න විතරයි තියෙන්නේ. සිංදුවක් විදිහට අඬන්න ඕන. දුක හිතෙන්න අඬන්න ඕන. අන්තිමේදී කෙල්ලයි කොල්ලයි දුවගෙන ඇවිත් බදාගන්න ඕන.
    අතරින් පතර ඩ්‍රම් එකට ගහන්න ඕන. ගිටාර්, කීබෝඩ් වගේ ටිකකුත්, හොයාගන්න පුළුවන් ඒවා, ගහන්න ඕන.
    යටින් නම දාන්න ඕන උඹේ නම. ඒ එක්කම දාන්න ඕනම එකක් තමයි කෙල්ලගෙයි කොල්ලගෙයි නම් දෙක හැබැයි. "Ft " කියන අකුරු දෙකත් එක්ක. ඒ අකුරු දෙක තමයි ඕක "මියුසික් වීඩියෝ" එකක් කියල ඔප්පු කරන්නේ. බය වෙන්න එපා පෙන් වලට දාල බස් වලට දීපන්. හිට් වෙයි.

    මොන හුත්තක් කියනවද කියල මට තේරෙන්නෙ නෑ :sorry:
     
    මට නං පේන්න බැරි එකක් ඔය ඩ්‍රම් ගැහිල්ල :angry: අගේට තියෙන සින්දු කන්නෙ ඔය හුචක්කුවට තලල තමා :angry: ටින්කරින් වැඩ කරන තැන් වල උන් තහඩු වලට ගහනව ඔයිට වඩා මිහිරියි :angry: ඕව ගහන උන්ගෙ කන් වලට ඇණ ගහල මරන්න ඕනෙ :angry:

    සිටු කුමාරියේ යූ උබට සීතල අගුණයි
    හිච්චි නගේ බාලේ හිද ඩිස්ටි ඩිස්ටි ඩිඩිං :P :P
    ගම්පහ් මහ නගර සභා ක්‍රීඩාන්ගනේ වරෙන් හෙට වායෝ එනව ටකර ටකර සද්දෙට ඩෑන්ස් පහරක් දාන්න
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වරේවා!!!

    තෝ ඉතිං ඔය ආව නේහ් පර ගස් ගෙම්බා!!!!:angry::angry::angry:
    :sorry: අලේ දැල් මොකද කලල්ලේ

    Rosain Doll සින්දුවක් කියද්දී තෝ වැරදියට අප්පුඩි ගහල එකී උබට බැනල බූට් එක තිබ්බ නේද? :lol:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒ ගැන එච්චර හිතන්න එපා. ගොඩක් අය එහෙම තමයි.
    ලස්සන කෙල්ලෙක් හොයාගෙන වීඩියෝ එකක් කරන්න විතරයි තියෙන්නේ. සිංදුවක් විදිහට අඬන්න ඕන. දුක හිතෙන්න අඬන්න ඕන. අන්තිමේදී කෙල්ලයි කොල්ලයි දුවගෙන ඇවිත් බදාගන්න ඕන.
    අතරින් පතර ඩ්‍රම් එකට ගහන්න ඕන. ගිටාර්, කීබෝඩ් වගේ ටිකකුත්, හොයාගන්න පුළුවන් ඒවා, ගහන්න ඕන.
    යටින් නම දාන්න ඕන උඹේ නම. ඒ එක්කම දාන්න ඕනම එකක් තමයි කෙල්ලගෙයි කොල්ලගෙයි නම් දෙක හැබැයි. "Ft " කියන අකුරු දෙකත් එක්ක. ඒ අකුරු දෙක තමයි ඕක "මියුසික් වීඩියෝ" එකක් කියල ඔප්පු කරන්නේ. බය වෙන්න එපා පෙන් වලට දාල බස් වලට දීපන්. හිට් වෙයි.

    :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    Rosain Doll සින්දුවක් කියද්දී තෝ වැරදියට අප්පුඩි ගහල එකී උබට බැනල බූට් එක තිබ්බ නේද? :lol:

    එයා කිව්ව මම නාකියිලු :(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar254020_1.gif
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මට නං පේන්න බැරි එකක් ඔය ඩ්‍රම් ගැහිල්ල :angry: අගේට තියෙන සින්දු කන්නෙ ඔය හුචක්කුවට තලල තමා :angry: ටින්කරින් වැඩ කරන තැන් වල උන් තහඩු වලට ගහනව ඔයිට වඩා මිහිරියි :angry: ඕව ගහන උන්ගෙ කන් වලට ඇණ ගහල මරන්න ඕනෙ :angry:

    එහෙම වෙන්නේ ඩ්‍රම් එක ටියුන් කරන් නැතිව ගහනකොට.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට නං පේන්න බැරි එකක් ඔය ඩ්‍රම් ගැහිල්ල :angry: අගේට තියෙන සින්දු කන්නෙ ඔය හුචක්කුවට තලල තමා :angry: ටින්කරින් වැඩ කරන තැන් වල උන් තහඩු වලට ගහනව ඔයිට වඩා මිහිරියි :angry: ඕව ගහන උන්ගෙ කන් වලට ඇණ ගහල මරන්න ඕනෙ :angry:

    ඕක වෙන්නෙ ඔක්ටපැඩ් එකෙන් සෝෆ්ට් ඒව නැතුව ටොක ටොක කටෝර සද්ද දාගත්තම..ඩ්‍රම්ස් උනත් එහෙම තමා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එයා කිව්ව මම නාකියිලු :(

    නාකි උනත් රිලවුන් උඩින් මිසක් බිමින් නෙමෙයි කියපන් බං
    වයස ටිකක් ගිය උන්ට තමයිලු එයාල ගොඩක් කැමති :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    නාකි උනත් රිලවුන් උඩින් මිසක් බිමින් නෙමෙයි කියපන් බං
    වයස ටිකක් ගිය උන්ට තමයිලු එයාල ගොඩක් කැමති :rolleyes:

    එයාල කිව්වෙ තව කවුද.... :P
    ට්‍රයි එකක් දාල බලන්ඩ