ඕවා වෙනවා ට්‍රෛන් කරනවා බන්. උබට ඉගෙන ගන්නවාන ම් මුලින්ම කරන්නේ ඕක තමයි.
independance හදන එකට ටිකක් කල් යනවා. නමුත් කරන්න පුළුවන්. ට්‍රෙන් කරන්න ඕනේ.
drum වලට විතරක් නෙමෙයි piano වලටත් අත් දෙක වෙන වෙනම train කරන්න ඕනේ/.
ඒක මිසක්

ඒ ගැන එච්චර හිතන්න එපා. ගොඩක් අය එහෙම තමයි.
ලස්සන කෙල්ලෙක් හොයාගෙන වීඩියෝ එකක් කරන්න විතරයි තියෙන්නේ. සිංදුවක් විදිහට අඬන්න ඕන. දුක හිතෙන්න අඬන්න ඕන. අන්තිමේදී කෙල්ලයි කොල්ලයි දුවගෙන ඇවිත් බදාගන්න ඕන.
අතරින් පතර ඩ්‍රම් එකට ගහන්න ඕන. ගිටාර්, කීබෝඩ් වගේ ටිකකුත්, හොයාගන්න පුළුවන් ඒවා, ගහන්න ඕන.
යටින් නම දාන්න ඕන උඹේ නම. ඒ එක්කම දාන්න ඕනම එකක් තමයි කෙල්ලගෙයි කොල්ලගෙයි නම් දෙක හැබැයි. "Ft " කියන අකුරු දෙකත් එක්ක. ඒ අකුරු දෙක තමයි ඕක "මියුසික් වීඩියෝ" එකක් කියල ඔප්පු කරන්නේ. බය වෙන්න එපා පෙන් වලට දාල බස් වලට දීපන්. හිට් වෙයි.

මට නං පේන්න බැරි එකක් ඔය ඩ්‍රම් ගැහිල්ලඅගේට තියෙන සින්දු කන්නෙ ඔය හුචක්කුවට තලල තමා
ටින්කරින් වැඩ කරන තැන් වල උන් තහඩු වලට ගහනව ඔයිට වඩා මිහිරියි
ඕව ගහන උන්ගෙ කන් වලට ඇණ ගහල මරන්න ඕනෙ
![]()
වරේවා!!!
තෝ ඉතිං ඔය ආව නේහ් පර ගස් ගෙම්බා!!!!![]()
අලේ දැල් මොකද කලල්ලේ 
ඒ ගැන එච්චර හිතන්න එපා. ගොඩක් අය එහෙම තමයි.
ලස්සන කෙල්ලෙක් හොයාගෙන වීඩියෝ එකක් කරන්න විතරයි තියෙන්නේ. සිංදුවක් විදිහට අඬන්න ඕන. දුක හිතෙන්න අඬන්න ඕන. අන්තිමේදී කෙල්ලයි කොල්ලයි දුවගෙන ඇවිත් බදාගන්න ඕන.
අතරින් පතර ඩ්‍රම් එකට ගහන්න ඕන. ගිටාර්, කීබෝඩ් වගේ ටිකකුත්, හොයාගන්න පුළුවන් ඒවා, ගහන්න ඕන.
යටින් නම දාන්න ඕන උඹේ නම. ඒ එක්කම දාන්න ඕනම එකක් තමයි කෙල්ලගෙයි කොල්ලගෙයි නම් දෙක හැබැයි. "Ft " කියන අකුරු දෙකත් එක්ක. ඒ අකුරු දෙක තමයි ඕක "මියුසික් වීඩියෝ" එකක් කියල ඔප්පු කරන්නේ. බය වෙන්න එපා පෙන් වලට දාල බස් වලට දීපන්. හිට් වෙයි.

Rosain Doll සින්දුවක් කියද්දී තෝ වැරදියට අප්පුඩි ගහල එකී උබට බැනල බූට් එක තිබ්බ නේද?![]()

මට නං පේන්න බැරි එකක් ඔය ඩ්‍රම් ගැහිල්ලඅගේට තියෙන සින්දු කන්නෙ ඔය හුචක්කුවට තලල තමා
ටින්කරින් වැඩ කරන තැන් වල උන් තහඩු වලට ගහනව ඔයිට වඩා මිහිරියි
ඕව ගහන උන්ගෙ කන් වලට ඇණ ගහල මරන්න ඕනෙ
![]()
මට නං පේන්න බැරි එකක් ඔය ඩ්‍රම් ගැහිල්ලඅගේට තියෙන සින්දු කන්නෙ ඔය හුචක්කුවට තලල තමා
ටින්කරින් වැඩ කරන තැන් වල උන් තහඩු වලට ගහනව ඔයිට වඩා මිහිරියි
ඕව ගහන උන්ගෙ කන් වලට ඇණ ගහල මරන්න ඕනෙ
![]()
එයා කිව්ව මම නාකියිලු![]()

නාකි උනත් රිලවුන් උඩින් මිසක් බිමින් නෙමෙයි කියපන් බං
වයස ටිකක් ගිය උන්ට තමයිලු එයාල ගොඩක් කැමති![]()