කොල්ලො ඩ්‍රම්ස් ගහන හැටි මම බලන් ඉන්නව..
මට එකම රිදම් එක තියාගෙන ඔහොම දිගටම ගහන්ඩ බෑනෙ. අවුට් යනවනෙ. සමාන කාල පරතර දිගටම තියාගන්ඩ බෑනෙ

its a genetic thing machan, kochchara practice kalath oka karanna be, matath oka tiyanawa, even cannot clap in a beat !!!

like jannuse said, yes, its a genetic thing. මම දැකල තියෙනවා ඕනෑතරම් ඔහොම අප්පුඩියක් හරියට ගහගන්න බැරි උන්.
එහෙම උනොත් එක්කෝ ස්ටේජ් එකක ඕකට පෑඩ් එකකට ටොක්ක ටෝකර (බිස්කට් කුඩු බිස්කට් කුඩු) 6-8 බීට් එකට තට්ටු කරගෙන ඉන්න තමා වෙන්නේ
අනික් එක මේ රටේ විවිද පැති වලට ගිහින් හොඳ ජොබ් හොයන්න බැහැ

![]()
like jannuse said, yes, its a genetic thing. මම දැකල තියෙනවා ඕනෑතරම් ඔහොම අප්පුඩියක් හරියට ගහගන්න බැරි උන්.
මම කාලයක් කල්පනා කරා ඕක ගැන, මට ඕක කවුරුත් කියල දුන්නේ නැහැ මට නිකන්ම පුළුවන්. අනික් එක හෙන advanced loops මගේ ඔලුවට එනව techno වගේ එවත්. ඇඟේ rhythm එකක් තියෙන අය ඉන්නවා.
හැබැයි ඕක මම වැරදිලාවත් improve කරගන්න කියල වැඩි දුර අද්යාපනය හදාරන්න නං මම ගියේ නැහැඑහෙම උනොත් එක්කෝ ස්ටේජ් එකක ඕකට පෑඩ් එකකට ටොක්ක ටෝකර (බිස්කට් කුඩු බිස්කට් කුඩු) 6-8 බීට් එකට තට්ටු කරගෙන ඉන්න තමා වෙන්නේ

හැම එකාම මේකේ දොස්තර වෙන්න / engineer / software / IT කරන්න තමයි බලන්නේ.
වෙන රටකනම් ක්ෂේශ්ත්‍ර තියෙනවා මියුසික් හීලින් වගේ අරකයි මේකයි හොඳ ඒව සල්ලිත් හොයන්න පුළුවන් salary එහෙම තියෙන.
එහෙම නැතත් මියුසික් කරපු උන් මේ රටේ කොච්චර අනාත පජාත තත්වෙකද ඉන්නේ කියල බලපන්.
වැඩිපුර උන් මියුසික් කරන්නේ ඔන්ලයින් ඉන්න කෙල්ලෝ දාගන්න
ඒත් දැන් උන්ට කෙල්ලෝ වැටෙන්නෙත් නැහැ පිටරට උන්ගේ සින්දු අහල දැන් කට්ටිය පොෂ් වෙලා දැන් අපේ උන්ගේ හොර කොපි වලට impress වෙන්නේ නැහැ බල්ලෙක් වත් බලන්නේ නැහැ.
වික්ටර් රත්නායක/ අමරදේව වගේ අය හැරෙන්න අලුතෙන් එන උන් කස්ස ඇරෙන්නේ අනික් ඔක්කොම වතුරෙ
ඒ හින්ද මචං ඔය ගැන එච්චර අප්සට් ගහන්න එපා අපේ රටේ ඉපදිලා ඕක බැරි උනා කියල උබට කිසිම හානියක් වෙන්නේ නැහැ![]()
![]()
![]()

its a genetic thing machan, kochchara practice kalath oka karanna be, matath oka tiyanawa, even cannot clap in a beat !!!

same here
අගේට තියෙන සින්දු කන්නෙ ඔය හුචක්කුවට තලල තමා
ටින්කරින් වැඩ කරන තැන් වල උන් තහඩු වලට ගහනව ඔයිට වඩා මිහිරියි
ඕව ගහන උන්ගෙ කන් වලට ඇණ ගහල මරන්න ඕනෙ 
මට නං පේන්න බැරි එකක් ඔය ඩ්‍රම් ගැහිල්ලඅගේට තියෙන සින්දු කන්නෙ ඔය හුචක්කුවට තලල තමා
ටින්කරින් වැඩ කරන තැන් වල උන් තහඩු වලට ගහනව ඔයිට වඩා මිහිරියි
ඕව ගහන උන්ගෙ කන් වලට ඇණ ගහල මරන්න ඕනෙ
![]()

![]()
like jannuse said, yes, its a genetic thing. මම දැකල තියෙනවා ඕනෑතරම් ඔහොම අප්පුඩියක් හරියට ගහගන්න බැරි උන්.
මම කාලයක් කල්පනා කරා ඕක ගැන, මට ඕක කවුරුත් කියල දුන්නේ නැහැ මට නිකන්ම පුළුවන්. අනික් එක හෙන advanced loops මගේ ඔලුවට එනව techno වගේ එවත්. ඇඟේ rhythm එකක් තියෙන අය ඉන්නවා.
හැබැයි ඕක මම වැරදිලාවත් improve කරගන්න කියල වැඩි දුර අද්යාපනය හදාරන්න නං මම ගියේ නැහැඑහෙම උනොත් එක්කෝ ස්ටේජ් එකක ඕකට පෑඩ් එකකට ටොක්ක ටෝකර (බිස්කට් කුඩු බිස්කට් කුඩු) 6-8 බීට් එකට තට්ටු කරගෙන ඉන්න තමා වෙන්නේ
අනික් එක මේ රටේ විවිද පැති වලට ගිහින් හොඳ ජොබ් හොයන්න බැහැ
හැම එකාම මේකේ දොස්තර වෙන්න / engineer / software / IT කරන්න තමයි බලන්නේ.
වෙන රටකනම් ක්ෂේශ්ත්‍ර තියෙනවා මියුසික් හීලින් වගේ අරකයි මේකයි හොඳ ඒව සල්ලිත් හොයන්න පුළුවන් salary එහෙම තියෙන.
එහෙම නැතත් මියුසික් කරපු උන් මේ රටේ කොච්චර අනාත පජාත තත්වෙකද ඉන්නේ කියල බලපන්.
වැඩිපුර උන් මියුසික් කරන්නේ ඔන්ලයින් ඉන්න කෙල්ලෝ දාගන්න
ඒත් දැන් උන්ට කෙල්ලෝ වැටෙන්නෙත් නැහැ පිටරට උන්ගේ සින්දු අහල දැන් කට්ටිය පොෂ් වෙලා දැන් අපේ උන්ගේ හොර කොපි වලට impress වෙන්නේ නැහැ බල්ලෙක් වත් බලන්නේ නැහැ.
වික්ටර් රත්නායක/ අමරදේව වගේ අය හැරෙන්න අලුතෙන් එන උන් කස්ස ඇරෙන්නේ අනික් ඔක්කොම වතුරෙ
ඒ හින්ද මචං ඔය ගැන එච්චර අප්සට් ගහන්න එපා අපේ රටේ ඉපදිලා ඕක බැරි උනා කියල උබට කිසිම හානියක් වෙන්නේ නැහැ![]()
![]()
![]()

අතයි කකුලයි සෙපරේට්ලි ටෙම්පො එක ගන්න විදිහ කියලා දියං

අහල තියෙනව වගේ
සිරාවට මොකක්ද ඒ ?
අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම හතරයි
අපි මේක එකකින් බැරුව ඉන්නව
තාලෙකට අත්පුඩි ගහන එකනං එච්චර අවුලක් නෑ මට![]()