ඩිස්ටි ඩි ඩිං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,417
    113
    කොල්ලො ඩ්‍රම්ස් ගහන හැටි මම බලන් ඉන්නව..
    මට එකම රිදම් එක තියාගෙන ඔහොම දිගටම ගහන්ඩ බෑනෙ. අවුට් යනවනෙ. සමාන කාල පරතර දිගටම තියාගන්ඩ බෑනෙ :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,417
    113
    its a genetic thing machan, kochchara practice kalath oka karanna be, matath oka tiyanawa, even cannot clap in a beat !!!

    සැහැල්ලුවෙන් ඉබේම වෙන්ඩ දෙන්ඩ බෑ බං :baffled:
    වැඩිපුර හිතල අනාගන්නව :sorry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :lol: :lol: like jannuse said, yes, its a genetic thing. මම දැකල තියෙනවා ඕනෑතරම් ඔහොම අප්පුඩියක් හරියට ගහගන්න බැරි උන්.
    මම කාලයක් කල්පනා කරා ඕක ගැන, මට ඕක කවුරුත් කියල දුන්නේ නැහැ මට නිකන්ම පුළුවන්. අනික් එක හෙන advanced loops මගේ ඔලුවට එනව techno වගේ එවත්. ඇඟේ rhythm එකක් තියෙන අය ඉන්නවා.
    හැබැයි ඕක මම වැරදිලාවත් improve කරගන්න කියල වැඩි දුර අද්‍යාපනය හදාරන්න නං මම ගියේ නැහැ :lol: එහෙම උනොත් එක්කෝ ස්ටේජ් එකක ඕකට පෑඩ් එකකට ටොක්ක ටෝකර (බිස්කට් කුඩු බිස්කට් කුඩු) 6-8 බීට් එකට තට්ටු කරගෙන ඉන්න තමා වෙන්නේ :lol: අනික් එක මේ රටේ විවිද පැති වලට ගිහින් හොඳ ජොබ් හොයන්න බැහැ
    හැම එකාම මේකේ දොස්තර වෙන්න / engineer / software / IT කරන්න තමයි බලන්නේ.
    වෙන රටකනම් ක්ෂේශ්ත්‍ර තියෙනවා මියුසික් හීලින් වගේ අරකයි මේකයි හොඳ ඒව සල්ලිත් හොයන්න පුළුවන් salary එහෙම තියෙන.

    එහෙම නැතත් මියුසික් කරපු උන් මේ රටේ කොච්චර අනාත පජාත තත්වෙකද ඉන්නේ කියල බලපන්.
    වැඩිපුර උන් මියුසික් කරන්නේ ඔන්ලයින් ඉන්න කෙල්ලෝ දාගන්න :lol:
    ඒත් දැන් උන්ට කෙල්ලෝ වැටෙන්නෙත් නැහැ පිටරට උන්ගේ සින්දු අහල දැන් කට්ටිය පොෂ් වෙලා දැන් අපේ උන්ගේ හොර කොපි වලට impress වෙන්නේ නැහැ බල්ලෙක් වත් බලන්නේ නැහැ.
    වික්ටර් රත්නායක/ අමරදේව වගේ අය හැරෙන්න අලුතෙන් එන උන් කස්ස ඇරෙන්නේ අනික් ඔක්කොම වතුරෙ

    ඒ හින්ද මචං ඔය ගැන එච්චර අප්සට් ගහන්න එපා අපේ රටේ ඉපදිලා ඕක බැරි උනා කියල උබට කිසිම හානියක් වෙන්නේ නැහැ :lol: :lol: :lol:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    වරේවා!!!

    තෝ ඉතිං ඔය ආව නේහ් පර ගස් ගෙම්බා!!!!:angry::angry::angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට නං පේන්න බැරි එකක් ඔය ඩ්‍රම් ගැහිල්ල :angry: අගේට තියෙන සින්දු කන්නෙ ඔය හුචක්කුවට තලල තමා :angry: ටින්කරින් වැඩ කරන තැන් වල උන් තහඩු වලට ගහනව ඔයිට වඩා මිහිරියි :angry: ඕව ගහන උන්ගෙ කන් වලට ඇණ ගහල මරන්න ඕනෙ :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,417
    113
    මට නං පේන්න බැරි එකක් ඔය ඩ්‍රම් ගැහිල්ල :angry: අගේට තියෙන සින්දු කන්නෙ ඔය හුචක්කුවට තලල තමා :angry: ටින්කරින් වැඩ කරන තැන් වල උන් තහඩු වලට ගහනව ඔයිට වඩා මිහිරියි :angry: ඕව ගහන උන්ගෙ කන් වලට ඇණ ගහල මරන්න ඕනෙ :angry:

    :yes::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,417
    113
    :lol: :lol: like jannuse said, yes, its a genetic thing. මම දැකල තියෙනවා ඕනෑතරම් ඔහොම අප්පුඩියක් හරියට ගහගන්න බැරි උන්.
    මම කාලයක් කල්පනා කරා ඕක ගැන, මට ඕක කවුරුත් කියල දුන්නේ නැහැ මට නිකන්ම පුළුවන්. අනික් එක හෙන advanced loops මගේ ඔලුවට එනව techno වගේ එවත්. ඇඟේ rhythm එකක් තියෙන අය ඉන්නවා.
    හැබැයි ඕක මම වැරදිලාවත් improve කරගන්න කියල වැඩි දුර අද්‍යාපනය හදාරන්න නං මම ගියේ නැහැ :lol: එහෙම උනොත් එක්කෝ ස්ටේජ් එකක ඕකට පෑඩ් එකකට ටොක්ක ටෝකර (බිස්කට් කුඩු බිස්කට් කුඩු) 6-8 බීට් එකට තට්ටු කරගෙන ඉන්න තමා වෙන්නේ :lol: අනික් එක මේ රටේ විවිද පැති වලට ගිහින් හොඳ ජොබ් හොයන්න බැහැ
    හැම එකාම මේකේ දොස්තර වෙන්න / engineer / software / IT කරන්න තමයි බලන්නේ.
    වෙන රටකනම් ක්ෂේශ්ත්‍ර තියෙනවා මියුසික් හීලින් වගේ අරකයි මේකයි හොඳ ඒව සල්ලිත් හොයන්න පුළුවන් salary එහෙම තියෙන.

    එහෙම නැතත් මියුසික් කරපු උන් මේ රටේ කොච්චර අනාත පජාත තත්වෙකද ඉන්නේ කියල බලපන්.
    වැඩිපුර උන් මියුසික් කරන්නේ ඔන්ලයින් ඉන්න කෙල්ලෝ දාගන්න :lol:
    ඒත් දැන් උන්ට කෙල්ලෝ වැටෙන්නෙත් නැහැ පිටරට උන්ගේ සින්දු අහල දැන් කට්ටිය පොෂ් වෙලා දැන් අපේ උන්ගේ හොර කොපි වලට impress වෙන්නේ නැහැ බල්ලෙක් වත් බලන්නේ නැහැ.
    වික්ටර් රත්නායක/ අමරදේව වගේ අය හැරෙන්න අලුතෙන් එන උන් කස්ස ඇරෙන්නේ අනික් ඔක්කොම වතුරෙ

    ඒ හින්ද මචං ඔය ගැන එච්චර අප්සට් ගහන්න එපා අපේ රටේ ඉපදිලා ඕක බැරි උනා කියල උබට කිසිම හානියක් වෙන්නේ නැහැ :lol: :lol: :lol:

    :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,417
    113
    අතයි කකුලයි සෙපරේට්ලි ටෙම්පො එක ගන්න විදිහ කියලා දියං

    අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම හතරයි
    අපි මේක එකකින් බැරුව ඉන්නව
    තාලෙකට අත්පුඩි ගහන එකනං එච්චර අවුලක් නෑ මට :D
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම හතරයි
    අපි මේක එකකින් බැරුව ඉන්නව
    තාලෙකට අත්පුඩි ගහන එකනං එච්චර අවුලක් නෑ මට :D

    ඕවා වෙනවා ට්‍රෛන් කරනවා බන්. උබට ඉගෙන ගන්නවාන ම් මුලින්ම කරන්නේ ඕක තමයි.

    independance හදන එකට ටිකක් කල් යනවා. නමුත් කරන්න පුළුවන්. ට්‍රෙන් කරන්න ඕනේ.

    drum වලට විතරක් නෙමෙයි piano වලටත් අත් දෙක වෙන වෙනම train කරන්න ඕනේ/.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    ඒ ගැන එච්චර හිතන්න එපා. ගොඩක් අය එහෙම තමයි.
    ලස්සන කෙල්ලෙක් හොයාගෙන වීඩියෝ එකක් කරන්න විතරයි තියෙන්නේ. සිංදුවක් විදිහට අඬන්න ඕන. දුක හිතෙන්න අඬන්න ඕන. අන්තිමේදී කෙල්ලයි කොල්ලයි දුවගෙන ඇවිත් බදාගන්න ඕන.
    අතරින් පතර ඩ්‍රම් එකට ගහන්න ඕන. ගිටාර්, කීබෝඩ් වගේ ටිකකුත්, හොයාගන්න පුළුවන් ඒවා, ගහන්න ඕන.
    යටින් නම දාන්න ඕන උඹේ නම. ඒ එක්කම දාන්න ඕනම එකක් තමයි කෙල්ලගෙයි කොල්ලගෙයි නම් දෙක හැබැයි. "Ft " කියන අකුරු දෙකත් එක්ක. ඒ අකුරු දෙක තමයි ඕක "මියුසික් වීඩියෝ" එකක් කියල ඔප්පු කරන්නේ. බය වෙන්න එපා පෙන් වලට දාල බස් වලට දීපන්. හිට් වෙයි.