ඩිස්ප්ලේ එන්නේ නැ හෙලුප්
මගේ පීසී එකේ පොඩි අවුලක් බන්
මගේ වීජී එක GTX560 එකක් අසුස්
පීසී එක ඕන කලාම බයෝස් ඔක්කොම යනවා ස්ටාර්ට් ස්ක්‍රීන් එකට එනකොට ඩිස්ප්ලේ එන්නේ නැ බන්
සේෆ් මොඩ් ඕන කලාම අවුලක් නැතුව වඩා කරනවා
කරන්න පුළුවන් ඔක්කොම කළා
ගලෝල සුද්ද කරලා ආපහු ගැහුවා
ඩ්‍රයිවස් අයින් කරලා ආපහු අලුතෙන් දාල බැලුව
පීසී එක අවුඅල් නැතිව ඕන් වෙනවා ඔන් වෙන සද්දෙත් ඇහෙනවා
මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද
පවර් සප්ලයි එක වෙන්න පුලුවන්ද

internal parts oxide wenawa