FZ බයික් හෙල්ප්

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,298
    5,386
    113
    Panadura
    මගේ Yamaha FZ 16 බැටරි එක ඉදිමුණා දවස් 5කට විතර කලින්. හෙඩ් ලයිට්, සිග්නල් ලයිට් ඔක්කොම පිච්චුනා. Yamaha එකට ගිහින් බැලුවහම Rectifier, Relay දෙකම පිච්චිලා තිබුණේ. මං ඒ දෙකම දැම්මා. බල්බ් අරන් ආපහු හයි කරගත්තා. ඊට පස්සේ හොදට වැඩ කළා. ඊයේ Fog Lights දෙකක් අරන් ආවා. ඒකත් හයි කළා. කිසිම අවුලක් නැතුව වැඩ කළා. මං අද බයික් එක හේදුවා හෝදලා ස්ටාර්ට් කරලා බලද්දී එක Fog Light එකක් වැඩ නෑ. මන් වයර් ටික ගැලෙව්වා. ආපහු හයි කළා. parking light එකේ කනෙක්ටර් එකට තමයි හයි කලේ. චටස් ගාලා ශෝට් වෙලා පොඩි දුමකුත් ගියා.:confused::confused::confused:


    ඊට පස්සේ බලද්දී යතුර දැම්මාට බයික් එක ඔන් වෙන්නේ නෑ. සෙල්ෆ් ස්ටාර්ට් වදින්නෙත් නෑ. කික් එකෙන් ස්ටාර්ට් වෙනවා. එහෙම ස්ටාර්ට් කලාට පස්සේ තමයි. ඩිස්ප්ලේ එන්නේ. නිකන් යතුර දාලා ඔන් කලාට මොකුත් වෙන්නේ නෑ. හෝන් ඒකත් ලාවට වගේ වදින්නේ. හෙඩ් ලයිට්, ඩිස්ප්ලේ ලයිට් ගැස්සෙනවා. මන් පාරට ගිහින් බැටරි එක චෙක් කළා. Week කියලා වොරන්ටි එකට අලුත් එකක් දුන්නා. ඒක හයි කරගෙන ආවත් මේ ලෙඩ ටික එහෙම්මමයි. :(:(:(

    1.Battery
    2.Relay
    3.Rectifier

    දැන් මේ තුනම අලුත්. මොකක්ද මේ අවුල? වයර් එකක් වත් පිච්චිලාවත්ද?

    ඒ අස්සේ පෙට්රෝල් ගැනත් වැඩි වෙලා. Help Me......


     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,298
    5,386
    113
    Panadura

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    එහෙම වුනොත් නම් අවුල් නෑ.



    එල.



    මේක ගියොත් නම් 20 ක් වගේ යනවලු දාන්න. මලකෙලියයි. :confused::(

    Multimeter eka hai karagena wire ekin eka reconnect karala balanna koi weleda voltage drop wenne kiyala. Bulb pichchunaama samahara waahana short wenawa :eek: