ඩිෆෙන්ඩර් නිෂ්පාදනය අද සිට නවතියි!!!!
බ්‍රිතාන්‍යයේ පමණක් නොව ලොව පුරා ජනතාව අතර ජනප්‍රිය ජීප් රථයක් වන ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් නිෂ්පාදනය අද (29) සිට අත්හිටුවීමට නියමිත වේ.
එය ප්‍රථම වරට වසර 1948දී ඇම්ස්ටර්ඩෑම් මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළි දක්වා තිබේ.
වෙළඳ පළට එක්වූ කාලයේ සිටම ඉහළ ජන්ප්‍රියත්වයක් දිනාගත් ඩිෆෙන්ඩර් රථ 8000ක් නිෂ්පාදනය ඇරඹූ වසරේ වෙළඳ පළට එක් කර ඇති අතර ඒ සියල්ල විකිණී තිබේ.
ඩිෆෙන්ඩර් රථය වෙළඳ පළට එක්වී මේ වනවිට වසර 68කට ආසන්න කාලයක් ගතවී ඇති අතර එම රථ මිලියන 2කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබේ.
ලොව ආරක්ෂක හමුදා රැසක් භාවිතා කරන එය ඇෆ්ගනිස්තානයේ සිටින බ්‍රිතාන්‍ය හමුදා සේනාංකවල ප්‍රියතම වාහනය බව පැවසේ.
බ්‍රිතාන්‍ය රැජිණද විශේෂ කැමැත්තක් දැක්වූ ඩිෆෙන්ඩර් රථය වෙනුවට නව අනුවාදයක් හඳුන්වාදෙන බව ලෑන්ඩ් රෝවර් සමාගම ප්‍රකාශ කර තිබේ
මේක ඇත්තක්ද ???