ඩි.එස්.සේනානායකට ගේම දිලා නේද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    බලන්න නයනි ඉතිම්
    Ds අය නැද්ද මේකේ?

    Screenshot_20210531-202914_OneDrive.jpg
     
    Attachments

    • 2228-27_S.pdf
      52.7 KB · Views: 92

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දේවී එකට වගේ නෙවෙයි ඩී.එස් එකට ලොකු OB එකක් ඉන්නවා නේහ්.
    අවුලක් නම් උන් කතා කරයි හෙට අනිද්ද වෙද්දී.

    වියත්මගේ බැහැලම ඉන්නවා DS ගියපු මගේ කැම්පස් බැජාල 2ක්. බලමු මොකෝ කියන්නේ කියලා
     
    • Like
    Reactions: Solo Rider

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මටනම් හිතෙන්නේ, කොළබ ටවුන් එක ඇතුලේ සැහෙන්න ඉස්කොල තියෙනවා. එක පැත්තක කියලත් නැ, මරදාන, බම්බලපිටිය, බො‍රැල්ල වගේ, අනික වැඩිය ප්‍රසිද්ද නැති පොඩි පොඩි ඒවා ගොඩක් තියෙනවා. උදේට ඉතින් හැම තැනම traffic. හොද පහසුකම් තියෙන ලොකු ඉස්කොල කිපයක් තොරගත්ත පැති කිපයක විතරක් තිබ්බනම් මරු. පොඩි ඉස්කොලවල යන අයටත් චාන්ස් එක දෙන්න ඕනේ අර ඉස්කොලවලට යන්න
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    පාට කණ්නාඩි නැතිව බැලුවොත් කොළඹ තියෙන හැම ප්‍රයෝජනයක් නැති තැනකින්ම මොකක් හරි වාසියක් ගන්න ඕනේ. අඩුම තරමේ පොඩි පාර්ක් එකක් හරි හදලා. මම ගියේ රාජගිරියේ ජනාදිපති එකට. එකේ ලග තව පොඩි ඉස්කෝල 2ක් තියෙනවා. ජනාදිපති ඉඩම අක්කර 5-6ක් වගේ. අර පොඩි ඉස්කෝල 2ක දියුණු කරලා මේකේ ළමයි ටික එකට දාලා, ජනාදිපති එකේ ඉඩමේ ඔරායන් සිටි වගේ office complex එකක් හදලා offshore IT companies ටිකක් දැම්මනම් කි දෙනෙක් ගොඩ යනවද? කොළඹ වාණිජ අගනුවර නම් එවිදිහට හදන්න ඕනේ. prison, ලොකු ඉස්කෝල, government head offices ඔක්කොම එලියට ගන්න ඕනේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    hariyata transparent widiyata karanawanam me wage ewa karanna oni
    eth lankawe business karayo tika anduwa wata karagena mona wage gemak gahaida danne naha
    anith paththe china wage ratawal

    sir ge history eka gattoth Trace wage project nam sir hodatama kala :) Eth dan sir saha pohottuwa wate inna business karayanwa goda danna dewal karaida danne naha :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනාහරි හදනවනම් ඉන්නෙ අපේ ආණුඩුව තමයි, ගු ඇන් පි බඩු බුරා පනි ගනන් ගන්ඩ ඕන නැ මොකද ඕකුන් අවුරුදු 5ක් බලේ ඉදලත් රථගාලක් තියා කුණු කානුවක්වත් හැදුවෙ නැ කොල්ලො ගගහ උන්න ඇරෙන්ඩ...කොල්ලො ගගහ ඉද්දි මීක් නොකියපු බල්ලො රථගාල් හදද්දි බුරන එකට පුදුම වෙන්ඩ දෙයක් නැ..
     
    • Haha
    Reactions: Voltage and wpmanoj

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මොනාහරි හදනවනම් ඉන්නෙ අපේ ආණුඩුව තමයි, ගු ඇන් පි බඩු බුරා පනි ගනන් ගන්ඩ ඕන නැ මොකද ඕකුන් අවුරුදු 5ක් බලේ ඉදලත් රථගාලක් තියා කුණු කානුවක්වත් හැදුවෙ නැ කොල්ලො ගගහ උන්න ඇරෙන්ඩ...කොල්ලො ගගහ ඉද්දි මීක් නොකියපු බල්ලො රථගාල් හදද්දි බුරන එකට පුදුම වෙන්ඩ දෙයක් නැ..
    Ubata mona skul..gon wassu...pala pala yanna...not releated ewa ta puka dhanna enawa wasalaya
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ubata mona skul..gon wassu...pala pala yanna...not releated ewa ta puka dhanna enawa wasalaya
    මොනා හරි අපේ ආණුඩුව හදනව කියද්දි ගුපියන්ට රිදෙනව, තොපිට මොකුත් හදා ගන්ඩ බැරි උනාට අපි මොනා කරන්ඩද පො&නයිනේ... :lol: :lol: :lol: :lol:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,779
    19,734
    113
    මොනා හරි අපේ ආණුඩුව හදනව කියද්දි ගුපියන්ට රිදෙනව, තොපිට මොකුත් හදා ගන්ඩ බැරි උනාට අපි මොනා කරන්ඩද පො&නයිනේ... :lol: :lol: :lol: :lol:
    මේහ් කොල්ලො උබේ ඉස්කෝලෙ මොකක්ද. නිකං අහන්නෙ