uba husma thada karanda dips gahanne.hodata inhale exhale karapan.eth ridenawnan aye karanna epa.docketa pennapan
Ela ela broooo
uba husma thada karanda dips gahanne.hodata inhale exhale karapan.eth ridenawnan aye karanna epa.docketa pennapan
උබේ නහරවල් බ්ලාෙක් වෙලා![]()
ජීවිතේ ගැන අාසාව අතෑරගන්න![]()
ඔිව ඔහාෙම තමා![]()
හැමාේටම අපි වගේ දීරඝායු ලබන්න වාසනාව නෑ![]()
![]()
natttan ban.podi blood vesels kiyak tiyenawa oluwe.bombayak gehuwa wage ubata ahenne oluwa athulen.oka karanna epa blood clot ekakda danne nane.baya karanna kiyanawa newe.amaruwen karanna epa.ubata pressure da danneth ne.pressure check karapan okotama kalin,



Dokata mokda kiyne dif gahadi olowa ridenawa kiylada bn...


uba dips gahaddi bara dala dathmiti kagenada bn gahanne
athe dambara angillai mada gillatai bn bara denne
mehemai uba issella warm up karaganin bn
vadi vela karana tharamata ubata hathiya ehema ena ekath adui bn
ubata machan ohoma dig dig gana case eka mokadda danne na bn,doctr kenekta pennala balahan
mageth ohoma venava bn samahara velavata dips gahaddinm nemei habai![]()
agata wedanawak enawa nan nathara karanna eka anathuru agaweemak...eeka ahuwe natthan loku anathurak issaraha
මචන් සාමන්යෙන් නම් එහෙම රිදෙන්නේ නැහැ බන්...උබ ඔෆිස් එකකක් වගේ මොලේ වෙහෙසල වැඩ කරනවද? ඔය රිදෙන්නේ මට හිතෙන්නේ පහලට ලේ ගමන් කරනවා වැඩි වුනාම වෙන්න ඇති..මම දන්නේ නැහැ බන්...එත් ඔහොම රිදෙන්න හොද නැහැ කියල නම් දන්නවා...ඒ නිසා නොපමාව ඕක නවත්තල ඩොකෙක් හම්බ වෙයන්...කියපන් මෙහෙම කරනකොට ඔලුව රිදෙනවා කියල..පොර බලයි...
කරන්නන් වාලේ කරන්න යන්න එපා...කොහොම උනත් ඔයව නහරවැල් කියන්නේ වතුර බට වගේ නේ බන්..ඕවයේ යන්න පුළුවන් ලේ පරිමාවක් තියෙනවනේ...පුපුරන්නත් බැරි නැහැ තද වෙලා වැඩි වුනොත්.![]()
mchn bima blagena ghnna epa... issaraha blan ghapan,,
ubata sema ban wena muluth neme, dr kenek hambeyan. ita passe cardio karala tika tika waren push ups, lifting walata
push ups ban..
neither diff nor dips...
hariyata warm up karala tiken tika gahapan.