ඩි ෆ් ගහන කොට ඔලුව රිදෙනවා

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    උබේ නහරවල් බ්ලාෙක් වෙලා :( :(
    ජීවිතේ ගැන අාසාව අතෑරගන්න :( :(
    ඔිව ඔහාෙම තමා :( :(
    හැමාේටම අපි වගේ දීරඝායු ලබන්න වාසනාව නෑ :no: :no:

    Ela bro... daneta warenn
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere

    natttan ban.podi blood vesels kiyak tiyenawa oluwe.bombayak gehuwa wage ubata ahenne oluwa athulen.oka karanna epa blood clot ekakda danne nane.baya karanna kiyanawa newe.amaruwen karanna epa.ubata pressure da danneth ne.pressure check karapan okotama kalin,

    Preasure nan na bn....ela ela
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    uba dips gahaddi bara dala dathmiti kagenada bn gahanne :D
    athe dambara angillai mada gillatai bn bara denne

    mehemai uba issella warm up karaganin bn :D

    vadi vela karana tharamata ubata hathiya ehema ena ekath adui bn

    ubata machan ohoma dig dig gana case eka mokadda danne na bn,doctr kenekta pennala balahan

    mageth ohoma venava bn samahara velavata dips gahaddinm nemei habai :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Dokata mokda kiyne dif gahadi olowa ridenawa kiylada bn...

    මචන් සාමන්යෙන් නම් එහෙම රිදෙන්නේ නැහැ බන්...උබ ඔෆිස් එකකක් වගේ මොලේ වෙහෙසල වැඩ කරනවද? ඔය රිදෙන්නේ මට හිතෙන්නේ පහලට ලේ ගමන් කරනවා වැඩි වුනාම වෙන්න ඇති..මම දන්නේ නැහැ බන්...එත් ඔහොම රිදෙන්න හොද නැහැ කියල නම් දන්නවා...ඒ නිසා නොපමාව ඕක නවත්තල ඩොකෙක් හම්බ වෙයන්...කියපන් මෙහෙම කරනකොට ඔලුව රිදෙනවා කියල..පොර බලයි...

    කරන්නන් වාලේ කරන්න යන්න එපා...කොහොම උනත් ඔයව නහරවැල් කියන්නේ වතුර බට වගේ නේ බන්..ඕවයේ යන්න පුළුවන් ලේ පරිමාවක් තියෙනවනේ...පුපුරන්නත් බැරි නැහැ තද වෙලා වැඩි වුනොත්.:dull::dull:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    uba dips gahaddi bara dala dathmiti kagenada bn gahanne :D
    athe dambara angillai mada gillatai bn bara denne

    mehemai uba issella warm up karaganin bn :D

    vadi vela karana tharamata ubata hathiya ehema ena ekath adui bn

    ubata machan ohoma dig dig gana case eka mokadda danne na bn,doctr kenekta pennala balahan

    mageth ohoma venava bn samahara velavata dips gahaddinm nemei habai :)

    Worm up karla free squot ahema gahala dips gahane bn..ahema amaruwenmth nwe bn.. home gym eke dips gahadi thma ene bn..nikan bima gahadi lesiyn puluwn..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    එහෙම වෙනවා මචන් ලේ ගමන් කරන වේගෙ වැඩි උනාම..ඒ කියන්නෙ ඔලුවට ලේ ගමන් කරන එක,කොහොම හරි ඩොක්ටර් කෙන්ක්ගෙන් උපදෙසක් ගන්ඩ,මම ඩොක් කෙනෙක් නෙමේ :)
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මචන් සාමන්යෙන් නම් එහෙම රිදෙන්නේ නැහැ බන්...උබ ඔෆිස් එකකක් වගේ මොලේ වෙහෙසල වැඩ කරනවද? ඔය රිදෙන්නේ මට හිතෙන්නේ පහලට ලේ ගමන් කරනවා වැඩි වුනාම වෙන්න ඇති..මම දන්නේ නැහැ බන්...එත් ඔහොම රිදෙන්න හොද නැහැ කියල නම් දන්නවා...ඒ නිසා නොපමාව ඕක නවත්තල ඩොකෙක් හම්බ වෙයන්...කියපන් මෙහෙම කරනකොට ඔලුව රිදෙනවා කියල..පොර බලයි...

    කරන්නන් වාලේ කරන්න යන්න එපා...කොහොම උනත් ඔයව නහරවැල් කියන්නේ වතුර බට වගේ නේ බන්..ඕවයේ යන්න පුළුවන් ලේ පරිමාවක් තියෙනවනේ...පුපුරන්නත් බැරි නැහැ තද වෙලා වැඩි වුනොත්.:dull::dull:

    මහන්සි වෙලා type කළාට බොහොම ස්තුතියි bro ...mole lokuwta whesn na bn..
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    ubata sema ban wena muluth neme, dr kenek hambeyan. ita passe cardio karala tika tika waren push ups, lifting walata
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සේම් ප්‍රොබ්ලම් මචන්.. මටත් ඩිෆ් ගහන්න බෑ.. ඔලුව රිදෙන්න ගන්නවා.. උපරිම 6 ක් වගෙ තාමා ගහන්න පුලුවන් .. ඊට පස්සෙ ඔලුව රිදෙනවා.. නැගිට්ට ගමන් හරියනවා.... ඒට අමතරව තව සීන් එකක් තියෙනවා බන් මට නම් ... ඩිෆ් ගහන්න ගත්තාම ඇස් දෙක රතු වෙනවා... හොදටම රතු වෙනවා.. නමුත් එකත් ඩිෆ් ගහන එක නවත්තලා විනාඩි dhahayak වගෙ ගියාම හරි යනවා..

    mucore

    Member
    Dec 20, 2015
    38
    6
    0
    උඹ කියන්නේ push-ups ගැන නේද?
    Push-Ups.jpg

    එහෙනන්,

    • Warm-up කරල හිටපන්.
    • හක්ක තද කරගත්තට කමක් නැහැ, ඒ වුනාට ඕනෙවට වඩා දත් මිටි කන්න එපා.
    • උඩට යද්දි හුස්ම ඇරපන්, පහලට බහිද්දි හුස්ම ගනින්.

    PS: Dips කියන්නේ මෙව්වට
    Chest-Dip-Lean-Forward.jpg
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    oluwe sema thibuna kiyala push up karaddi oluwa ridenna hwthuwak nehe. push ups karaddi oluwa ridenawa kiyanne blood veins walata blood pressure eka daraganna beruwa athi. dokek hambenna palayan. ethakal push ups karana eka nawaththapan. umbe bara keeyada?