පරණ පොත් තියෙන තැනක හොයා ගත්තොත් තමා තියෙන එකෙක් ලේසියකට දෙන එකක් නෑ මචෝ.. මරදානේ.. අර ගාමිණී හෝල් කියල කියන හරියට ගියාම පරණ පොත් විකුණන සෙට් එකක් ඉන්නව මම ඒ ඒරියා එකට ගියොත් බලල කෝල් එකක් දෙන්නම්..

ගාමිණි හෝල් එක පැත්තේ මන් බැලුව බන් හම්බුනේ නෑ..දැන් ගොඩක්ම එතන තියෙන්නෙ පරණ ඉංග්‍රීසි පොත්![]()
නුවරත් දැක්ක වගේ මතකයි ප්ලේස් එකක් මට දෙසැම්බරේ තමා යැවෙන්නේ..මං ගියොත් චෙක්මන්ට් එකක් දාන්නම්..ගම්පහ පරණ පොත් හොයා ගත හැකි ශාන්ති එකේ තමා බලමු අහල..කොහෙ හරි තියෙන්න ඇපැයි..

Issara Colombo Public Library eke nam collection ekak tibba,dan nam kohomada danne na,mama me kiyanne 2001 di witara putha :|


අපේ තාත්තා ලගත් පුස්ථකාලෙක වගේ පොත් ගොඩාක් තියනවා
ඒත් ඩීමන්ගේ පොත් නම් නැහැ බන්
මමත් කියවලා තියෙන්නේ පුස්ථකාලෙන් තමයි
බලමු යාලුවෝ ඉන්නවා මම පොඩ්ඩක් අහලා බලන්නම් මචෝ ...

[ හෝ එසේ සිතමි ]